Job in Japan.... පුළුවන් එවුන් දාපියව්....

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    නෑ.... ජපන් භාෂාව අනිවාර්යයි කියලා නෑ
    ඈ එතකොට ලැංවෙජ් නැතුව ජපන් යන්න පුළුවන් ද ? ජපං පේජ් ගෘප් වල අයනං කියන්නේ බෑ කියලා .ඒත් ඉතිං කරන එක කෝකටත් හොඳයි නේ
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    වැදගත් විදිහට කතා කරාම line දෙන්න එපා මචන්.. 😒
    අනේ නෑ මචං. වැදගත් විදියට තමයි කිව්වේ. ඔයා හොයලා බලලා පඩි මදියි කියලා හිතෙනවා නම් වෙන රටක් බලන එක නේ සුදුසු. මම ඒක ලියපු විදියේ අවුලක්ද මන්ද. හිත රිදුනා නම් සමාවෙයන්.

    ඈ එතකොට ලැංවෙජ් නැතුව ජපන් යන්න පුළුවන් ද ? ජපං පේජ් ගෘප් වල අයනං කියන්නේ බෑ කියලා .ඒත් ඉතිං කරන එක කෝකටත් හොඳයි නේ
    පුළුවන්, එහෙම ආපු ගොඩක් අය ඉන්නවා. පේජ් වලයි ගෘප් වලයි කියලා තියන ඒව බැලුවොත් කවදාවත් ජපන් එන්න වෙන්නේ නෑ
    ------ Post added on Aug 29, 2022 at 7:15 PM
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අහ්හ් එහෙනම් ඉතින් 3/4 ක් මදි කියන එක සාධාරණයි :rolleyes:
    Usa, uk වල intern කෙනෙක්ටත් අවුරුද්දට 30000ඩොලර් හම්බෙනවනෙ බන්..මේ ad එක බලපංකො.. මං ඒකයි japan වල පඩි මදි කිව්වේ :)

    මේක නම් ලංකාවේ ඉඳන් කරන්නත් පුළුවන් select උනොත්..මේ වගේ එකකට apply කරාට select උනේ නෑ.. නැත්නම් මාසෙට ලක්ෂ 15ක්‌ වගේ..

    https://www.crossover.com/jobs/4263/trilogy/front-end-software-engineer---angular

    මේ ඉන්නෙ ලංකාවේ ඉඳන් ඔය උඩ විදිහේ ජොබක් කරන එකෙක්..
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    Usa, uk වල intern කෙනෙක්ටත් අවුරුද්දට 30000ඩොලර් හම්බෙනවනෙ බන්..මේ ad එක බලපංකො.. මං ඒකයි japan වල පඩි මදි කිව්වේ :)

    මේක නම් ලංකාවේ ඉඳන් කරන්නත් පුළුවන් select උනොත්..මේ වගේ එකකට apply කරාට select උනේ නෑ.. නැත්නම් මාසෙට ලක්ෂ 15ක්‌ වගේ..

    https://www.crossover.com/jobs/4263/trilogy/front-end-software-engineer---angular

    මේ ඉන්නෙ ලංකාවේ ඉඳන් ඔය උඩ විදිහේ ජොබක් කරන එකෙක්..

    TFS brother...
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    Usa, uk වල intern කෙනෙක්ටත් අවුරුද්දට 30000ඩොලර් හම්බෙනවනෙ බන්..මේ ad එක බලපංකො.. මං ඒකයි japan වල පඩි මදි කිව්වේ :)

    මේක නම් ලංකාවේ ඉඳන් කරන්නත් පුළුවන් select උනොත්..මේ වගේ එකකට apply කරාට select උනේ නෑ.. නැත්නම් මාසෙට ලක්ෂ 15ක්‌ වගේ..

    https://www.crossover.com/jobs/4263/trilogy/front-end-software-engineer---angular

    මේ ඉන්නෙ ලංකාවේ ඉඳන් ඔය උඩ විදිහේ ජොබක් කරන එකෙක්..

    කොයි රටෙත් කරන රස්සාව, experience එක අනුව පඩි වෙනස් වෙනවා. ජපානේ SE ල ඉන්නවා අවුරුද්දකට යෙන් මිලියන 10 පැනලා පඩි ගන්න. සාමාන්‍යයෙන් SE කෙනෙකුට මිලියන 6ත් 8ත් අතර පඩි ගන්න පුළුවන්. දැන් තියන රේට් එක අනුව මාසෙකට රුපියල් ලක්ෂ 13 -17 විතර. Glassdoor එකේ එහෙම පොඩ්ඩක් බලන්න.

    ජපානේ සාමාන්‍ය රැකියා වලට නම් පඩි මදි. මෙහෙ ඉස්කෝල වල ගිහින් සාමාන්‍ය රැකියාවකට අයදුම් කරාම යෙන් මිලියන 3ක් වගේ තමයි අවුරුද්දකට ලැබෙන්නේ. හැබැයි ඒත් ඔයා කියනවා වගේ රුපියල් ලක්ෂ 3,4ක් නෙවෙයි, ඊට වඩා වැඩියි.

    ඔයා මට තාම අර ඇඩ් එකක් පෙන්නුවේ නැහැනේ... ලක්ෂ 3ක් වගේ පඩි තියනවා කියපු එක.
     
    Last edited:

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    @අල මල්ලි මචන් VFS එකෙන් දෙන visa form එකේ මේ fields ටික fill කරන එක අනිවාර්යද ? මේ එකක් වත් මම තාම දන්නේ නෑ නේ
    Screenshot from 2022-09-01 19-39-00.png
     
    Attachments

    • Screenshot from 2022-09-01 19-27-26.png
      Screenshot from 2022-09-01 19-27-26.png
      24.9 KB · Views: 26

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    @අල මල්ලි මචන් VFS එකෙන් දෙන visa form එකේ මේ fields ටික fill කරන එක අනිවාර්යද ? මේ එකක් වත් මම තාම දන්නේ නෑ නේ
    View attachment 183174
    Intended length eka COE eke deela thiyana length eka danna,
    Date of arrival eka, visa application deddi ticket ekak denawane, eke arrival date eka
    Port eka, Tokyo nam NRT (Narita), ticket eke thiyanawa
    Applicant intends to stay ekata company eke details danna

    me tika ona wenne visa issuance ekata witharai, eka nisa dates ehe mehe unata prashnayak wenne na
     
    • Love
    Reactions: 0x9

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    Intended length eka COE eke deela thiyana length eka danna,
    Date of arrival eka, visa application deddi ticket ekak denawane, eke arrival date eka
    Port eka, Tokyo nam NRT (Narita), ticket eke thiyanawa
    Applicant intends to stay ekata company eke details danna

    me tika ona wenne visa issuance ekata witharai, eka nisa dates ehe mehe unata prashnayak wenne na
    තැන්ක්ස් මචන්, COE එක තාම අතට අවේ නෑ approval notice ආව කියල immigration lawyer කිව්වේ..මම ticket reservation කලේ නම් නෑ..
     
    • Like
    Reactions: Poththa

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    Student visa එකකින් ජපන් ආවොත් ජොබ් එකකට් සෙට් වෙලා ජොබ් වීසාවලට මාරු වෙන්න පුලුවන්ද? @අල මල්ලි
    ඉගෙනගෙන ඉවරවෙලාද නැත්තන්, ස්ටුඩන්ට් විදියට මෙහෙට ඇවිත් ජොබ් එකක් හොයාගන්නද?