වැදගත් විදිහට කතා කරාම line දෙන්න එපා මචන්..පඩි මදි නිසා ඔයා වෙන රටක් බලන්න
වැදගත් විදිහට කතා කරාම line දෙන්න එපා මචන්..පඩි මදි නිසා ඔයා වෙන රටක් බලන්න
ඈ එතකොට ලැංවෙජ් නැතුව ජපන් යන්න පුළුවන් ද ? ජපං පේජ් ගෘප් වල අයනං කියන්නේ බෑ කියලා .ඒත් ඉතිං කරන එක කෝකටත් හොඳයි නේනෑ.... ජපන් භාෂාව අනිවාර්යයි කියලා නෑ
අනේ නෑ මචං. වැදගත් විදියට තමයි කිව්වේ. ඔයා හොයලා බලලා පඩි මදියි කියලා හිතෙනවා නම් වෙන රටක් බලන එක නේ සුදුසු. මම ඒක ලියපු විදියේ අවුලක්ද මන්ද. හිත රිදුනා නම් සමාවෙයන්.වැදගත් විදිහට කතා කරාම line දෙන්න එපා මචන්..![]()
පුළුවන්, එහෙම ආපු ගොඩක් අය ඉන්නවා. පේජ් වලයි ගෘප් වලයි කියලා තියන ඒව බැලුවොත් කවදාවත් ජපන් එන්න වෙන්නේ නෑඈ එතකොට ලැංවෙජ් නැතුව ජපන් යන්න පුළුවන් ද ? ජපං පේජ් ගෘප් වල අයනං කියන්නේ බෑ කියලා .ඒත් ඉතිං කරන එක කෝකටත් හොඳයි නේ
ඇයි උබට ලංකාවේ රුපියල් වලින් ලක්ෂ 10ක් විතර පඩියක් හම්බ වෙනවද?රුපියල් වලින්..
5i හම්බෙන්නේ බන්ඇයි උබට ලංකාවේ රුපියල් වලින් ලක්ෂ 10ක් විතර පඩියක් හම්බ වෙනවද?
අහ්හ් එහෙනම් ඉතින් 3/4 ක් මදි කියන එක සාධාරණයි5i හම්බෙන්නේ බන්

Usa, uk වල intern කෙනෙක්ටත් අවුරුද්දට 30000ඩොලර් හම්බෙනවනෙ බන්..මේ ad එක බලපංකො.. මං ඒකයි japan වල පඩි මදි කිව්වේඅහ්හ් එහෙනම් ඉතින් 3/4 ක් මදි කියන එක සාධාරණයි![]()

Usa, uk වල intern කෙනෙක්ටත් අවුරුද්දට 30000ඩොලර් හම්බෙනවනෙ බන්..මේ ad එක බලපංකො.. මං ඒකයි japan වල පඩි මදි කිව්වේ
මේක නම් ලංකාවේ ඉඳන් කරන්නත් පුළුවන් select උනොත්..මේ වගේ එකකට apply කරාට select උනේ නෑ.. නැත්නම් මාසෙට ලක්ෂ 15ක් වගේ..
https://www.crossover.com/jobs/4263/trilogy/front-end-software-engineer---angular
මේ ඉන්නෙ ලංකාවේ ඉඳන් ඔය උඩ විදිහේ ජොබක් කරන එකෙක්..

Intended length eka COE eke deela thiyana length eka danna,@අල මල්ලි මචන් VFS එකෙන් දෙන visa form එකේ මේ fields ටික fill කරන එක අනිවාර්යද ? මේ එකක් වත් මම තාම දන්නේ නෑ නේ
View attachment 183174
තැන්ක්ස් මචන්, COE එක තාම අතට අවේ නෑ approval notice ආව කියල immigration lawyer කිව්වේ..මම ticket reservation කලේ නම් නෑ..Intended length eka COE eke deela thiyana length eka danna,
Date of arrival eka, visa application deddi ticket ekak denawane, eke arrival date eka
Port eka, Tokyo nam NRT (Narita), ticket eke thiyanawa
Applicant intends to stay ekata company eke details danna
me tika ona wenne visa issuance ekata witharai, eka nisa dates ehe mehe unata prashnayak wenne na
ඉගෙනගෙන ඉවරවෙලාද නැත්තන්, ස්ටුඩන්ට් විදියට මෙහෙට ඇවිත් ජොබ් එකක් හොයාගන්නද?Student visa එකකින් ජපන් ආවොත් ජොබ් එකකට් සෙට් වෙලා ජොබ් වීසාවලට මාරු වෙන්න පුලුවන්ද? @අල මල්ලි
Student widiyata awith job ekak hoyaganna?ඉගෙනගෙන ඉවරවෙලාද නැත්තන්, ස්ටුඩන්ට් විදියට මෙහෙට ඇවිත් ජොබ් එකක් හොයාගන්නද?