job needd....

sachi4

Well-known member
  • Apr 6, 2008
    1,988
    349
    83
    Gampaha
    මගෙ යාලුවෙක් දැනට කරණ job එකෙන් අයින් වෙන්න හදනවා.job එක audio video technician.

    70fbaf32b6d9e8688b145103005f1d75.jpg


    මේ job field එකේ ඉන්න අය උදව්වක් කරන්න...

    analog audio mixer..
    projector operating...
    line array....
    video wall control...
    video conference... (radvision)
    audio conference system....
    interpretation system.....
    etc...etc...


    cnv00015.jpg


    media වල job තමයි හොයන්නෙ....