Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,897
    1,961
    113
    හැම දේම බෙදා හදා ගන්න එපායැ. ඔන්න උඹල නිකන් මහුණු පොතේ කොට කොටා ඉන්නෙ නැතිව job දාපල්ලා. මම හොයාගත්තෙත් මේකෙන්.. !! හැම දාම උදේට කෝෆි එකක් බොන ගමන් දැම්ම. අපි ජොබ් හොයන්න එක එකා පස්සෙ යන්න ඕනෙ නැහ. රටක ජොබ් එකක් apply කලහම හොදනම් උන් වීසා දෙනවා. මම ආවෙත් එහෙමයි යුරෝපෙයට. ඉතාලි, ජපන්, කැනඩා...යන්න පොරකන්න දගලන එකේ මේවගේ එකකට දාල ඩීසන් එකේ රට යන්න
    මෙන්න ලින් එක http://unjobs.org/duty_stations

    UN, NGO, International Organization වල ජොබ් සුද්දන්ට විතරක් නෙවෙයි. අපිටත් පුළුවන් දාන්න. මේවට ආවහම තේරෙනවා ලංකාවෙ අපි කොච්චර smart ද කියල. ඒ වුනත් සුද්ද පිළිවෙලකට වැඩකරනවා. ඒකයි උන් දියුණු. මම A/L කරන කාලෙ Physics සර් කිව්ව එයා කැමති "මොල කාරයන්ට" වඩා "වැඩ කාරයන්ට" කිය. ඉතින් සුද්දත් එහෙමයි. ඒකනෙ ආසියාවෙ ඉන්න මොල ටික අරන් වැඩ ගන්නෙ

    http://unjobs.org/duty_stations
     
    Last edited:

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    සිරා කතාව මචන්. ලංකාවේ තියෙන රෙද්දවලට කොච්චර ඇප්ලිකේෂන් දැම්මත් ඇති වැඩක් නැහැ. වැඩි හරියක් ඒවායේ vacancy advertise කළාට ඒ වෙනකොටත් ගන්න ඕනේ එකාව අරගෙන ඉවරයි. මමත් දැන් UNJOBS වල ඇප්ලයි කරගෙන යන්නේ ඒකයි.

    Rep+7
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    ehemanan kamakuth ne ganna ona ekawa select karagena mulinma eth anith unwath 2nd final interview call karanawa boruwata,ithin puka iragena anith unuth boruwata yanna one,mala paninne etakota tamai
     
    Jul 3, 2012
    1,394
    116

    Emokada ban companies walin ehema karanne? Boruwata interviews thiena eka untath karadarayak neda?
    :rolleyes::rolleyes::rolleyes::oo::oo::oo:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    Emokada ban companies walin ehema karanne? Boruwata interviews thiena eka untath karadarayak neda?
    :rolleyes::rolleyes::rolleyes::oo::oo::oo:

    procedure ekak kiyala pennana ban,system ekakata yanawa kiyala pennanna,godak ewala push eka tiyena ekawa pre select karan inne,eth ithin anith unutath nikan enna kiyanawa...
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    ehemanan kamakuth ne ganna ona ekawa select karagena mulinma eth anith unwath 2nd final interview call karanawa boruwata,ithin puka iragena anith unuth boruwata yanna one,mala paninne etakota tamai

    Sirawata machan. Samahara welawata okkoma interview tika thibbata passe kiyanawa recruitment eka postpone kara kiyala. Nathnam athulema kenekwa promote karanawa kiyala kiyanawa. Ethakota thama epa wenne.

    Emokada ban companies walin ehema karanne? Boruwata interviews thiena eka untath karadarayak neda?
    :rolleyes::rolleyes::rolleyes::oo::oo::oo:

    Mehemane machan,,,, law eka anuwa vacancy ekak thiyenawanam eka advertise karanna ona. E wagema labour laws and rules anuwa interview ekak hari test ekak hari thiyannama ona process eka bias naha kiyala pennanna. Ekai seen eka.
     
    CJ-lion

    Junior member
  • Oct 17, 2014
    262
    21
    18
    මචන් මම මේ දවස් වල ජොබ් එකක් හොයනවා , මට තියෙනව ලංකාවේ ටොප් කම්පැනි වල එක්ස්පීරිඑචේ මකෙටින් & සේල්ස් side එකේ මේක සිරා වටම උන් චාන්ස් දෙන එකක්ද? වැඩේට බහින්න ඉස්සෙල්ල ඇහුවේ දැනගන්න thx for the post