John Wick තවත් Hitman කතාවක්

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    John Wick තවත් Hitman කතාවක්

    John Wick

    John_Wick_TeaserPoster.jpg



    අනිත් hitman කතා චිත්‍රපට අතරින් ටිකක් වෙනස් වූ කතාවක් එක්ක එන ෆිල්ම් එකක්

    චරිතයට හොද සාධාරණයක් කල
    (Keanu Reeves) පට්ටම රංගනයක නිරත වෙන චිත්‍රපටයක් තමා මේ

    කතාව කෙටියෙන් කිව්වොත් කුලියට මිනීමරන hitman කෙනෙකු වෙන ජෝන් එම ජීවිතෙන් සමුගන්නවා ... හැමදාමත් වගේ කෙල්ලෙක්ම තමා එකට මුල් වෙන්නේ .
    කාලයත් සමග ගෙවෙන මේ ජිවිතේ හදිස්සියේ අසනීපයකින් බිරිද මැරෙනවා
    එත එයා ජෝන් ට ලෑස්ති කරලා තියෙනවා බලු පැටියෙක් පාළුව මකා ගන්න
    ඇතිවුණු සිද්දියක් නිසා බලු පැටියව කණ්ඩායමක් විසින් මරනවා
    මරන්නේ කවුද ?.........
    ඊට පස්සේ ජෝන් බලු පැටියව මරපු ඝාතකයන් පසුපස එළවනවා

    කතාව කිව්වොත් ෆිල්ම් එකේ රහා යනවා ......
    ආදරේ කරපු කෙනා ජීවිතෙන් සමු ගත්තත් එයා වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න පුළුවන් කියන එක ඔප්පු කරන ඩයල් එකක් තමා මේ .

    ජෝන් කියන නම කිව්වම කවුරුත් බයයි .. කොටින්ම කිව්වොත් පොරගේ කලින් බොස් තමා පළාතේ underworld ලොක්කා .. පොරත් බයයි

    පැන්සලකින් එක පාර තුන්දෙනෙක් මරපු ඩයල් එකක්

    පොලිස් කාරයත් බයයි :P

    එහෙනම් කට්ටිය බලලම කියන්නකෝ





     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    e ban, YIFY torrent eke, samahara parts kapalaa kiyala comments wala dakka.. seen eka aththada ban?
    ඔව් බ0 බැවටහ් පස්සෙහ් දැක්කෙහ් යිෆියාහ් ටොරෙන්ට් එකත් රිමුව් කරලාහ් රි අප්ලොඩ් කරයි අයෙහ්
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඔව් බ0 බැවටහ් පස්සෙහ් දැක්කෙහ් යිෆියාහ් ටොරෙන්ට් එකත් රිමුව් කරලාහ් රි අප්ලොඩ් කරයි අයෙහ්


    මම ගත්තේ

    John.Wick.2014.720p.WEB-DL.DD5.1.H.264-PLAYNOW

    3.12 gb ෆයිල් එකක්
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මම ගත්තේ

    John.Wick.2014.720p.WEB-DL.DD5.1.H.264-PLAYNOW

    3.12 gb ෆයිල් එකක්
    යිෆි 720p & 1080p BluRay දැම්මහ් බ0 අයෙහ් රිමුව් කරාහ් එකේ කැලි අඩුයි
    WEB-DL ගොඩක් කොලිටි අඩුයිනෙහ් බ0 720p උනත් WEB-DL සොර්ස් එකහ් කොලිටි නැහැහ්
     

    kokatuwaa

    Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara
    mama download kalaa, me torrent eka..

    John.Wick.2014.HDRip.XViD-juggs[ETRG]

    Video quality is good,
    not sure about removed parts.. but nothing said at comments area..
    so, hoping for best.. :)