Johnston මොනගල් වී ඇත

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,297
    49,655
    113
    සේදවත්ත
    සුපිරි තග් ඩයල් එකක් තමා මු. කුරුණෑගල හොල්ලන් ඉන්නෙ . එක කෝල් එකේ සතා, මුවා ඒම උයලම ගේන්නේ . කැරිම හිනාවක් තියන ඩයල් එකක් . අමු පැනියා හැබැයි බබා බබා සීන් එකේ කෝල් වලට උත්තර දෙන්නේ 😋
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113



    මෙ පුකයට පිස්සුද බන් නැත්නම් හැටිද එත් නැත්නම් පිස්සුවෙ හැටිද
    මෙ මොනවද මෙ කියවන්නෙ :lol:

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    ප්‍රශ්න අහපු එකාටත් රෙවෙන්න ඇති ඔයි 🤭 🤭

    සුපිරි තග් ඩයල් එකක් තමා මු. කුරුණෑගල හොල්ලන් ඉන්නෙ . එක කෝල් එකේ සතා, මුවා ඒම උයලම ගේන්නේ . කැරිම හිනාවක් තියන ඩයල් එකක් . අමු පැනියා හැබැයි බබා බබා සීන් එකේ කෝල් වලට උත්තර දෙන්නේ 😋
    කැරිම සීන් එක තමා මුගෙ ඇත්ත wife පට්ට ලස්සනයි. හෙන තරුන කාලේ බැන්දලා තියෙන්නෙ. . ඌ ඒවගේ එකක් තියන් යකෝ අර සමිතා වගේ බැරල් එකක් පස්සෙ ගියෙ :yes::yes:
    ------ Post added on Sep 27, 2024 at 9:25 AM
     

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    ප්‍රශ්න අහපු එකාටත් රෙවෙන්න ඇති ඔයි 🤭 🤭


    කැරිම සීන් එක තමා මුගෙ ඇත්ත wife පට්ට ලස්සනයි. හෙන තරුන කාලේ බැන්දලා තියෙන්නෙ. . ඌ ඒවගේ එකක් තියන් යකෝ අර සමිතා වගේ බැරල් එකක් පස්සෙ ගියෙ :yes::yes:
    ------ Post added on Sep 27, 2024 at 9:25 AM
    Ahanna ona prashna neme ahanne. Nikan joke ekak wenawa Moda prashna ahala
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    අඩෝ කොහොමද වෙනස 😹😹

    අවුරුදු 20ක 25 ක චන්ද දැක්කා. මේ පාර දිනනවද කියල ඇහුවම මූණ පුක වෙලා අසරණ වෙනව දැක්කමයි. 😍😍

    මෙච්චර කල් ඇහුණෙ අනිවා අපි දිනනවා තමයි කියලා. ඒ හැම සැරේම වගේ දින්නා. දැන් කියන්නෙ නෑ දිනනව කියලා. මේ පාර ඇප නෙවෙයි පුකත් නැත් වෙන්න පරදිනව කියලා තේරිලා 🙈😹😹
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    Ahanna ona prashna neme ahanne. Nikan joke ekak wenawa Moda prashna ahala
    ලංකාවෙ ගොඩක් journalistල ඔහොම තමා බන්. කිසි පදනමක් නැති ඕපදූප ගැන ප්‍රශ්න අහනවා. මිනිස්සු හිනා වෙනවා ඒත් අන්තිමට උත්තරක් නෑ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    පක්ෂ විපක්ෂ පැත්තට තියලා මුන් වගේ අමු සක්කිලි ආයේ එවන්න එපා . ජාරම මිනිහෙක්

    හුkaවලා දාන්නම ඕන එකෙක්. මූ, මාල හොරා, මහින්දානන්ද, ප්‍රසන්න රණතුංග, ලංසා, පණපිටින් හිටියනං සනත් නිශාන්ත etc වගේ උන්ට සදාකාලිකව දේශපාලන අනාගතයක් නැති කරේ නැත්තං රටට අනාගතයක් නෑ.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    හුkaවලා දාන්නම ඕන එකෙක්. මූ, මාල හොරා, මහින්දානන්ද, ප්‍රසන්න රණතුංග, ලංසා, පණපිටින් හිටියනං සනත් නිශාන්ත etc වගේ උන්ට සදාකාලිකව දේශපාලන අනාගතයක් නැති කරේ නැත්තං රටට අනාගතයක් නෑ.

    ආයේ මුන්ව ම එව්වොත් වෙනස් කරන්න ඕනේ මුන්ව නෙමෙයි ඡන්ද දාන එවුන්ව.. එච්චරට ම චොර සෙට් එකක්
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    පාර්ලිමේන්තුවෙන් සහ ආණ්ඩුවේ ආයතන වල හෝරා කන උන් එලවන්න ඕනෙ ලිස්ට් එක හදලා ප්‍රසිද්ධ කරමු

    1. මහින්දානන්ද අලුත්ගමගේ
    2. රෝහිත අබේගුණවර්ධන
    3. පවිත්‍රා වන්නිආරච්චි
    4. කංචන විජේසේකර
    5. ගීතා කුමාරසිංහ
    6. නිමල් සිරිපාලද සිල්වා
    7. එසේ එම් චන්ද්‍රසේන
    8. එස් බී දිසානායක
    9. දුමින්ද දිසානායක
    10. ඩිලාන් පෙරේරා
    11. ප්‍රසන්න රණතුංග
    12. ප්‍රසන්න රණවීර
    13. විමල් වීරවංශ
    14. උදය ගම්මන්පිල
    15. නිමල් ලාන්සා
    16. සුසිල් ප්‍රේමජයන්ත
    17. ශෙහාන් සේමසිංහ
    18. මහින්දු අමරවීර
    19. රංජිත් සියඹලාපිටිය
    20. විමලවීර දිසානායක
    21. වාසුදේව නානායක්කාර
    22. චොකා මල්ලි
    23. තිස්ස කුට්ටිආරච්චි
    24. ජෝන්ස්ටන් ප්‍රනාන්දු
    25. ඉන්දික අනුරුද්ධ
    26. DV චානක
    27. D වීරසිංහ
    28. දිළුම් අමුණුගම
    29. බන්දුල ගුණවර්ධන
    30. දයාසිරි ජයසේකර
    31. ඩලස් අලහපෙරුම
    32. චාමර සම්පත්
    33.රාජිත සේනාරත්න
    34.අජිත් මාන්නප්පෙරුම
    35.ඉන්දික අනුරුද්ධ
    36.හරින්
    37.වෙල්ගම
    38.මහින්ද යාපා
    39.මනූෂ නානායක්කාර
    40.රාවුෆ් හකීම්
    41.රිෂාඩ් බදීයුදීන්
    42.අජිත් පී පෙරේරා
    43.සංජීව එදිරිමාන්න
    44.තොණ්ඩමන්
    45.නාමල්
    46.ගෙවිඳු
    47.ටිරාන්
    48.ශාන්ත බණ්ඩාර
    49.සමන් ප්‍රිය හේරත්
    50.Maithree Pala sirisena
    51.රංගේ බන්ඩාර
    52.අලි සබ්‍රි
    53.ලක්ශ්මන් යාපා
    54.සුසන්ත පුංචිනිලමේ
    55.ඩයනා ගමගේ
    56.කනක හේරත්
    57.තාරක බාලසූරිය
    58.කබීර් හෂීම්
    59.රාධිකා වික්‍රමසිංහ
    60.උදයකාන්ත ගුණතිලක
    61.සුජිත් සංජය පෙරේරා
    62.දුෂ්මන්ත මිත්‍රපාල
    63.ශෙහාන් සේමසිංහ
    64.අජිත් පී පෙරේරා
    65.ගාමිණී ලොකුගේ
    66.දිලිත් ජයවීර
    67. වේලු කුමාර්
    68.දිගම්බරම්
    69.කෙහෙලිය රබුක්වැල්ල
    70.මහින්ද රාජපක්ෂ
    71.රවි කරුනානායක
    72.අකිල විරජ්
    73.තලතා අතුකෝරල
    74.චම්පික රනවක
    75.සජිත් ප්‍ර්‍රේමදාස
    76.නාමල් රාජපක්ෂ
    77.අජිත් රාජපක්ෂ
    78. අලි සැබ්‍රි ගෙ මල්ලී Mohamed Uwais Cypetco සාභාපති
    79. Ranil Wichramasinghe
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,371
    113
    එකමත් එක රටක
    මේ පොන්නයා සහ සනත් නිශාන්ත මැරිලා යන්නම ඕනේ උන්. එකෙක් නම් සොබාවදහමෙන් ඇරියා. මුවත් ලගදීම පරලොව යැවුවොත් හොදයි.
    මැරුණම මදිනේ . මූව අල්ලලා හිරේ දන්නා කියපන් කෝ ටිකක් දුක් විදින්න . 🥱
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    මැරුණම මදිනේ . මූව අල්ලලා හිරේ දන්නා කියපන් කෝ ටිකක් දුක් විදින්න . 🥱

    මං නං කැමති මම කියපු සෙට් එකම එකපාර හොක් ගාලා යනවට. අපරාදෙ රටේ සල්ලි මුන්ට බොරු නඩු වලට ව්යදං කරන්නෙ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,371
    113
    එකමත් එක රටක
    මං නං කැමති මම කියපු සෙට් එකම එකපාර හොක් ගාලා යනවට. අපරාදෙ රටේ සල්ලි මුන්ට බොරු නඩු වලට ව්යදං කරන්නෙ.
    ඕකුන් ගේ පෙර පිනක් පල දීල දිව්‍යලෝකේ ගියොත් එහෙම බැරි වෙලාවත් . . 🥱
    ඒකයි මෙහෙදීම දඩුවම් දීල යවන්න ඕනේ .
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    කියන කියන එකට මොකක් හරි කියනවා, එකකට එකක් කිසි සම්බන්දයක් නැති උනත්, වටේ උන්ට ආතල්!

    මූ සමිත එක්ක පැටලුන කාලෙ වෙන්න ඕන...
    මට මතකයි තාත්ත ඒ දවස් වල රෑ රේඩියෝ එකේ යන bbc සංදේශය (සිංහල) එක අහනවා, අමුතු වයිබ් එකක් ඒකෙත් තිබ්බෙ...

    මුගේ අමාත්‍යංශෙ අවුල් කේස් එකකට ඇමති (මූ) කන්ටැක්ට් කරගන්න bbc උන් කෝල් කරනවා, මේ පම්කයා කෝල් එක ආන්ස කරල ආ මේ අද ඇමතිතුමා නෑනේ කියල තියනව,ඒ මුගේ වොයිස් එක කියල ඕන බූරුවෙක්ට තේරෙනව :lol: ප්‍රෝග්‍රෑම් එකේ උනුත් තීන්දුව ඔබට බාරයි කියල අන්තිමේ කියනව, මේ 2000 මුල කාලෙ වගේ...

    මුගේ මේ ට්‍රැක් ආතල් වලට හිනා උනාට, අපි පව් යකෝ, කෙලවිලා තියෙන්නෙ සාමාන්‍ය මිනිහට, කෙලවිලත් ඒක තේරෙන් නැතුව මුන්ගෙ ගොන් ජෝක් වලට හිනාවෙන එක තමයි ලොකුම අවුල...