Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    maath ooka pili gannwa.. epa wenwa welawakta me life ekama..eeth itin karanna deyak nane :(

    btw Saturday wade aniwa hari yanwa mokak unath :)

    Indika ayya enwa kiyala kathwak kiuwa :)

    ඔව් ජීවිතය කියන්නේ පුදුම දෙයක්...හිතාගන්නවත් බැරි දේවල් මිනිස්සු කරන්නෙත් අපිට වෙන්නෙත්...මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා පහු ගිය ටිකේ .. මේවයෙන් ලැබෙන ඵල ප්‍රයෝජනේ ආශ්වාදය මොකක්ද මන්ද ....:dull:

    බොහොම ස්තුතියි සුබපතුමට....... :)
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඔව් ජීවිතය කියන්නේ පුදුම දෙයක්...හිතාගන්නවත් බැරි දේවල් මිනිස්සු කරන්නෙත් අපිට වෙන්නෙත්...මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා පහු ගිය ටිකේ .. මේවයෙන් ලැබෙන ඵල ප්‍රයෝජනේ ආශ්වාදය මොකක්ද මන්ද ....:dull:

    බොහොම ස්තුතියි සුබපතුමට....... :)

    sulu deyak :) eeeka num atta brother...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    එළකිරි එළකිරි..ජයවේවා...
    11.gif

    මචන්ලා සෙට් එක පරිස්සමෙන් ගිහින් එන්න...:)
    ලස්සන තොරතුරු ටිකක් එකතු කරන් එන්න...:D
    සුභ ගමන් යාලුවනේ...:D
    බුදුසරණයි හැමදෙනාටම...:)

     
    • Like
    Reactions: BC_Dilum

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    Macahn uba ticket aran tiyenawa num eekata yaman..aparade nathum :D Hikka Beach kiyanne atal tama..

    (btw uba bonawada?)
    නෑ බං ටිකට් ගත්තෙ නැහැ,
    රැම්ස් ඒකට යයි.. මටනම් නුවර ගමනට එන්න පුලුවන් වෙයි...
    අපි කොල්ලො ටික සෙට්වෙලා ඉන්නෙ Hikka යන්නත් , Rs 3000ක් ඕනනේ ටිකට් ගන්න..:(
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    Ela ela yamu ...puluwan unoth aniwa enawa...eka neme mata kiyapanko kawda a daala thiyena video eka haduwe kiyala...????
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    නෑ බං ටිකට් ගත්තෙ නැහැ,
    රැම්ස් ඒකට යයි.. මටනම් නුවර ගමනට එන්න පුලුවන් වෙයි...
    අපි කොල්ලො ටික සෙට්වෙලා ඉන්නෙ Hikka යන්නත් , Rs 3000ක් ඕනනේ ටිකට් ගන්න..:(

    matath hikka dala enna widiyak na ban :(
    eka parane awuruddata..e madiwata podi seen wagekuth thiyenawa :baffled:
     

    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    ado math me wage yana tripak set wenakan hitiye.eth mata 30 wedding 2i ban :dull:
    30 dawal 1 wedding 1i.ra anith eka.ithin enda wen na ban :( mata mara upset.
    natthan math aniwa set wenawa.

    parissamen gihin warella.:D
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    නෑ බං ටිකට් ගත්තෙ නැහැ,
    රැම්ස් ඒකට යයි.. මටනම් නුවර ගමනට එන්න පුලුවන් වෙයි...
    අපි කොල්ලො ටික සෙට්වෙලා ඉන්නෙ Hikka යන්නත් , Rs 3000ක් ඕනනේ ටිකට් ගන්න..:(

    ow ban..me tike job ekath nati nisa ookata gedarin kohomath yanna denne na :(
    uba waren ehenum Kandy gamanata...
     
    Status
    Not open for further replies.