joke එකට ගන්න එපා

Sir_Jackson

Junior member
  • Sep 16, 2014
    189
    17
    18
    Kurunegala
    පුළුවන් නං කවුරු හරි කියපන්කො මියෝ මරන්නේ නැතුව ගෙදරින් එලවගන්න විදියක් .උබලටත් පිනක් උන්ට වස දීල මරන්න හදන්නේ අපේ ගෘහ මුලිකයා.:no: :(
     

    lakmal1995

    Member
    Aug 4, 2008
    67
    6
    0
    පුළුවන් නං කවුරු හරි කියපන්කො මියෝ මරන්නේ නැතුව ගෙදරින් එලවගන්න විදියක් .උබලටත් පිනක් උන්ට වස දීල මරන්න හදන්නේ අපේ ගෘහ මුලිකයා.:no: :(

    Wasa denna epa kiyapan paw bn :(
    Machan miyo yana pare sara deyak thiyahan. Karbait (ara kesel walata gahne, anna ekak thiyala balahan thanin thana. Adow godak thiyna epa wisai podama podak thiyahn)
     
    • Like
    Reactions: Sir_Jackson

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    කරන්න පුළුවන් එක වැඩක් තියනවා. ගෙදරට පුසෙක් ගෙනෙන්. ඌ කොහොමත් සත්තු ආහාරයට ගන්නවනේ. එක ස්භාවික දෙයක්. :rofl:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    බැලළියක් ගෙනෙන් කතාව අහවරයි නේ හූන් කරදරෙත් සුන් :)
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    paw sidda wenne nehe pusek athi karahan...
    hebei mehema seen ekakath tiyenawa,ape gedara pusek hitiya u meeyonta bayai.
    u duwanawa meeyek eddi.
     

    Happy Boy

    Member
    Aug 4, 2015
    179
    13
    0
    පූසෙක් ඉන්දෙද්දී මීයෝ එන්නේ නෑ ගොඩක් වෙලාවට පුසාගේ සද්දෙට භයට. බැලලියෝ තමා මීයෝ අල්ලන්නේ ගොඩක්. බළල්ලු එච්චරම එළවලා අල්ලන්නේ නෑ. ඒ නිසා බලලෙක් ගෙනාව නං මීයෝ මරන්නේ නැතිව එලව ගන්න පුළුවන්.
    ඒකත් අමාරු නං කඩේ කූඩු වගයක් තියෙනවා. ඒකට කෑම කෑල්ලක් දැන්මම කෑම කන්න එන මීයා කූඩුවේ හිර වෙනවා, ඌට තුවාලයක් නොවී. ඊට පස්සේ ඉතින් ඈතකට ගිහින් දාන්න පුළුවන්. ඒකත් ඉතින් පවක් ඌට පවුලේ උන් නැති වෙනවනේ. බලලෙක් ගේන එක තමා හොඳම.
     
    • Like
    Reactions: Sir_Jackson

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    පූසෙක් හදන්න, ගැරඬියෙක් හදන්න. ගෘහ මූලිකයව පැත්තකට අඬ ගහල තේරුම් කරලා දෙන්න.:lol:
     

    Sir_Jackson

    Junior member
  • Sep 16, 2014
    189
    17
    18
    Kurunegala
    පූසෙක් හදන්න, ගැරඬියෙක් හදන්න. ගෘහ මූලිකයව පැත්තකට අඬ ගහල තේරුම් කරලා දෙන්න.:lol:

    gruha mulikaya matath wasa dei owwa therum krla denna giyoth mata thama ban baninne namata witharai bawuddayo kiyala
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    10.jpg

    mewa thinawa kada wala hardware shops wala athi ekak ganin
     
    • Like
    Reactions: Sir_Jackson

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බැලළියක් ගෙනෙන් කතාව අහවරයි නේ හූන් කරදරෙත් සුන් :)

    ඔව් බළලියෝ පුසොන්ට වඩා දඩයමට කම්මැලි නැහැ .:)

    හැබැයි පස්සේ පුසන්ගෙන් බේරෙන්න බැරිවෙයි :lol::lol: