පුළුවන් නං කවුරු හරි කියපන්කො මියෝ මරන්නේ නැතුව ගෙදරින් එලවගන්න විදියක් .උබලටත් පිනක් උන්ට වස දීල මරන්න හදන්නේ අපේ ගෘහ මුලිකයා.



පුළුවන් නං කවුරු හරි කියපන්කො මියෝ මරන්නේ නැතුව ගෙදරින් එලවගන්න විදියක් .උබලටත් පිනක් උන්ට වස දීල මරන්න හදන්නේ අපේ ගෘහ මුලිකයා.![]()
![]()


okata ledak athipaw sidda wenne nehe pusek athi karahan...
hebei mehema seen ekakath tiyenawa,ape gedara pusek hitiya u meeyonta bayai.
u duwanawa meeyek eddi.
පූසෙක් හදන්න, ගැරඬියෙක් හදන්න. ගෘහ මූලිකයව පැත්තකට අඬ ගහල තේරුම් කරලා දෙන්න.![]()
Pissuda bn maha reta mata wiriththanna hari inne huno tikai meeyo tikai witharai bnබැලළියක් ගෙනෙන් කතාව අහවරයි නේ හූන් කරදරෙත් සුන්
paw sidda wenne nehe pusek athi karahan...
hebei mehema seen ekakath tiyenawa,ape gedara pusek hitiya u meeyonta bayai.
u duwanawa meeyek eddi.
Pissuda bn maha reta mata wiriththanna hari inne huno tikai meeyo tikai witharai bn
එහෙනම් ඉතින් සාම ගිවිසුමක් ගහපන්.
බැලළියක් ගෙනෙන් කතාව අහවරයි නේ හූන් කරදරෙත් සුන්



පොඩි මීයෝ අල්ලන පෙට්ටියකට දවසට එකා ගානේ අල්ලලා ඈතට ගෙනිහින් අත ඇරපන්.



