Joke කතා

sunil ayya

Active member
  • Jun 18, 2017
    418
    158
    43
    මචන්ලා , කවුරු හරි ගාව තියෙනවද අර කොල්ලො සෙට් එකක් බීච් එකක්කද කොහෙද සෙට් වෙලා ඉන්න ගමන් එකෙක් මරු කතා ටිකක් කියන්නෙ? voice විතරයි.

    එකේ තිබ්බා අර ගිරවා බූමිතෙල් ඉල්ලලා කුරුසේ ඇන ගහන්නවා වගේ මරු කතා ටිකක්