Joker 2019 මොන රෙද්දක්ද?

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    Joker overhyped කියලයි මටත් හිතෙන්නෙ. තාමත් DC වල හොඳම movie එක වගේම හොඳම Joker Dark Knight.hype එක ට්‍රෙන්ඩ් එකක් උන වෙලාවට ඒක පොපියුලර් opinion එකක් උන වෙලාවට කවුරුත් ඒ opinion එකටම යනව. මොකද popular opinion එකකට අභියෝග කරන්න කවුරුවත් කැමති නෑ. කලොත් ඌ ගොනෙක් වෙනව. ඌව ගොනෙක් කරවනව.

    ඔය hype එක ඉතින් පටන්ගන්නෙ කවුරුහරි ජනප්‍රිය චරිතයක් වෙබ් සයිට් එකක් හෝ සඟරාවක්. ඕම කරන එක මූවි එකේ මාකටින් වලම කොටසක්. ඒකනෙ end game මෙලෝ රහක් නැතුව නම්බර් වන් උනේ

    Dark knight trilogy එක එක්ක කව්රුවත් compare කරලා නැ බං ඒ joker උනත් වෙන එකෙක් නේ

    Dark night set එක හදපු උන් ටික බලහන්

    Christopher Nolan, Heath Ledger, Morgan Freeman, Hans Zimmer ඔක්කොම legendary set එකක්

    Dark night කියන්නේ comic ඉතිහාසයේ best අාය ඒකේ කතා දෙකක් නෑ
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    උඹට ඕවා තේරෙන්නේ නෑ, plot twist එකක් තියන film එකක් බලාගෙන ඉඳපන් :rofl:

    මම නම් movie එකේ අඩුපාඩු කිව්ව මට දැනුන විදියට
    review එකක් දෙන්න කිව්වම ඔන්න පකේ analyzing ඔස්තාර්ලා ...
    අඩුම ගානේ තමන්ටවත් නොතේරෙන කතාවකට නිකන් පුක නොදී හිටපන් බන්
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    joker එක masterpiece එකක් කියන කල්ලතෝනි සෙට් එක review එකක් දියන්කෝ අපිටත් දැනගන්න මේකේ තියන අග්‍රගණයේ පරිකල්පනය ආදෝ වගේ ලිස්සල යන්නේ නැතුව ...

    Haha you wouldn't get it. උබේ රේටින් එක රෝල් කරලා පුකේ ගහගනිං
    කලු කැත බඩ තඩි සින්හලුන්ට මොන Joker ද ..තොපි රෝස කැලේ බලල නිදාගනිල්ල
    Looks like the movie flew over your head bn. LOL
    තේරුනේ නැත්තේ උඹට Speak for yourself slut
    උඹට ඕවා තේරෙන්නේ නෑ, plot twist එකක් තියන film එකක් බලාගෙන ඉඳපන්
    Just enjoy the movie. Stop arguing with shallow-minded retards.

    ඔන්න පකේ ඔස්තාර්ලා ...මටත් දැනගන්න ඕනි මම නොදන්න ඔස්තාර්ලට විතරක් තේරෙන අග්‍රගණයේ පරිකල්පනය....
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ජොකර් කියන්නෙහ් බ0 ඩිප්‍රෙශන් හැදුනහ් / තමන්ට ලොකෙම නැති වෙලා වෙලා වගෙ හැගිමක් ටික වෙලාවකට හරි දැනුන
    ඉන්නවට වඩා මැරුනනම් සැපැයි කියලා දවසකට හරි හිතුනහ්
    මිනිස්සුන්ට ෆිල් වෙන මුවි එකක්. එකේ තියෙන ගොඩක් සින් තමන් අත්විදලා තියෙනවා වගෙ තෙරෙනවා
    ඇත්තම් ඩිප්‍රෙශන් කියනහ් දේ මොකක්ද කියලා ෆිල්ම් එකෙන් සැහෙන්න දුරට පෙන්නලා තියෙනවා ...
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83

    :yes::yes:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402

    sirawata matath e film eka hithata wadune e hinda

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුන් යකෝ මේකේ මරාගන්නවා නේද :baffled: මම ඒත් බැලුව මේක මෙච්චර බම්ප් වෙන්නේ මොකෝ කියල
     
    cr34zyb0t

    Well-known member
  • Dec 25, 2017
    894
    143
    63
    danne ne oi
    ජොකර් කියන්නෙහ් බ0 ඩිප්‍රෙශන් හැදුනහ් / තමන්ට ලොකෙම නැති වෙලා වෙලා වගෙ හැගිමක් ටික වෙලාවකට හරි දැනුන
    ඉන්නවට වඩා මැරුනනම් සැපැයි කියලා දවසකට හරි හිතුනහ්
    මිනිස්සුන්ට ෆිල් වෙන මුවි එකක්. එකේ තියෙන ගොඩක් සින් තමන් අත්විදලා තියෙනවා වගෙ තෙරෙනවා
    ඇත්තම් ඩිප්‍රෙශන් කියනහ් දේ මොකක්ද කියලා ෆිල්ම් එකෙන් සැහෙන්න දුරට පෙන්නලා තියෙනවා ...

    Rep +
     
    cr34zyb0t

    Well-known member
  • Dec 25, 2017
    894
    143
    63
    danne ne oi
    Joker has grossed over $1 billion, making it the first R-rated film to pass the billion-dollar mark at the worldwide box office, the seventh-highest-grossing film of 2019, and the 33rd-highest-grossing film of all time. At the 77th Golden Globe Awards, the film received four nominations, including Best Motion Picture – Drama.

    Copied from wiki - if this film is some sort of a bull shit, I don’t think they will earn this much.. Thank you
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    මම නම් movie එකේ අඩුපාඩු කිව්ව මට දැනුන විදියට
    review එකක් දෙන්න කිව්වම ඔන්න පකේ analyzing ඔස්තාර්ලා ...
    අඩුම ගානේ තමන්ටවත් නොතේරෙන කතාවකට නිකන් පුක නොදී හිටපන් බන්

    හරකෙක්ට කලණය කියලා දෙන්න බෑ බං, plot twist එකක් බලලා චූ කරලා නිදා ගනින් :rofl:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Joker has grossed over $1 billion, making it the first R-rated film to pass the billion-dollar mark at the worldwide box office, the seventh-highest-grossing film of 2019, and the 33rd-highest-grossing film of all time. At the 77th Golden Globe Awards, the film received four nominations, including Best Motion Picture – Drama.

    Copied from wiki - if this film is some sort of a bull shit, I don’t think they will earn this much.. Thank you

    POWER OF HYPE TRAIN
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    joker එක masterpiece එකක් කියන කල්ලතෝනි සෙට් එක review එකක් දියන්කෝ අපිටත් දැනගන්න මේකේ තියන අග්‍රගණයේ පරිකල්පනය ආදෝ වගේ ලිස්සල යන්නේ නැතුව ...බොක්කෙන්ම ඉල්ලන්නේ මේ review එක

    ඔන්න පකේ ඔස්තාර්ලා ...මටත් දැනගන්න ඕනි මම නොදන්න ඔස්තාර්ලට විතරක් තේරෙන අග්‍රගණයේ පරිකල්පනය...
    පහල තියෙන්නේ ඒ අග්‍රගණයේ පරිකල්පනයන් කිහිපයක් joker movie එක සදහා ..

    Haha you wouldn't get it. උබේ රේටින් එක රෝල් කරලා පුකේ ගහගනිං
    කලු කැත බඩ තඩි සින්හලුන්ට මොන Joker ද ..තොපි රෝස කැලේ බලල නිදාගනිල්ල
    Looks like the movie flew over your head bn. LOL
    තේරුනේ නැත්තේ උඹට Speak for yourself slut
    උඹට ඕවා තේරෙන්නේ නෑ, plot twist එකක් තියන film එකක් බලාගෙන ඉඳපන්
    Just enjoy the movie. Stop arguing with shallow-minded retards.
    අලුත්ම පරිකල්පනය තමයි මේ
    හරකෙක්ට කලණය කියලා දෙන්න බෑ බං, plot twist එකක් බලලා චූ කරලා නිදා ගනින්
    .
     
    cr34zyb0t

    Well-known member
  • Dec 25, 2017
    894
    143
    63
    danne ne oi
    Can't stop myself from talking about this one......#no_spoilers

    Dark as hell, Joker takes u through the disturbing journey of Arthur Fleck, from being a clown & a wanna be stand- up comedian (with only one joke in his hand.....his life) to become THE "JOKER"......this journey never looked unreal though, unlike that of a hulk or a spider man....as this journey was quite human, logical and beautifully graphed and captured(of course) !!!

    Heath Ledger from the 'Dark Knight' was my personal favourite joker till date & Joaquin Phoenix took the legacy of Heath to another level altogether.....that laugh, that dance, that sprint, that walk....uff....can't get over that !!!

    Talking about the other aspects of the movie....the background music was the soul of the movie, if not the psyche and the madness of joker itself,,,,,the cinematography, the supporting cast, the direction...everything thing was right on money , the movie very smartly dealt with the then situation of America (the Gotham city),,,,,the unemployment, the raising power in the hands of the rich....all it took was a stand and a voice (be it good or bad) against the established power to become the 'HERO'...which further became the reason of the rise in murders & crime in the city !!!

    In his small appearance, the legend Robert De Niro was exceptionally awesome, something that u would expect from him everytime u see him on the screen.....that small conversation at the end btwn joker and De Niro was cinematic beauty and looked damn organic....an absolute treat to watch !!!

    Don't know about the oscars, but it was once in the lifetime performance by Joaquin Phoenix....and would remain in my heart for years & in my brain for days to come,,,may be.....The best portrayal of a psycho character that i have seen...was that of Christian Bale in 'American Psycho'.....Phoenix was right up there too if not above, not only the craziness, disturbance and madness but also the physical transformation was quite commendable.

    !! IF HEATH HAS GIVEN HIS LIFE FOR THE JOKER THEN I WOULD SAY PHOENIX HAS GIVEN A LIFE TO THE JOKER !!

    My one of the favourite lines from the movie was...joker saying to himself,,,"I used to think that my life is a TRAGEDY but now i realise that it is nothing but COMEDY"....so, u can imagine how disturbing a movie could be with it's theme being 'TRAGEDY=COMEDY'...but it was not that disturbing for me as i am used to of or aware of the ongoing social-political structure of our country !!!

    It has got those 'Dark Knight' (arguably one of the finest superhero movie ever made) vibes...i had an emotional ride, watching small Bruce Wane (Nolan's batman) meeting Joker, getting to know the pre batman story of the Gotham city and the back story or the building-up of the 'Joker the villain' of dark night.....IT WAS QUITE NOSTALGIC FOR ME IN THAT WAY !!!

    If i would have maximum of 5 stars to give to this movie, i would have simply divided it by zero (0).....i write about movies all the time but this one has that 'something' that forced me to type and share my views with u guys instead of writing it in my diary.....on that note i would like to finish this review with one line...."THIS IS THE BEST MOVIE IN LAST SEVERAL YEARS THAT I SAW....& U CAN'T CAN'T CAN'T MISS IT" !!!

    #JOKER_2019❤❤

    'ALL IT TAKES IS ONE BAD DAY'-JOKER😉😛😂

    Copied from a review and I agreed the same ❤️
     
    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    IMDB එකේ අම්බානෙකට රේටින්ග් ගත්ත ගොඩක් ෆිල්ම් මෙලෝ රහක් නැති එව්වා තමා. රේටින් අඩු වෙලා තියෙන ගොඩක් හොඳ ෆිල්ම් තියෙනවා. Dunkirk කියල එකක් ආවේ අම්බානෙකට රේටින් තියෙනවා හැබැයි මෙලෝ මගුලක් තේරෙන්නේ නැති ලබ්බක්. :sorry:
    Never trust IMDB ratings
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    IMDB එකේ අම්බානෙකට රේටින්ග් ගත්ත ගොඩක් ෆිල්ම් මෙලෝ රහක් නැති එව්වා තමා. රේටින් අඩු වෙලා තියෙන ගොඩක් හොඳ ෆිල්ම් තියෙනවා. Dunkirk කියල එකක් ආවේ අම්බානෙකට රේටින් තියෙනවා හැබැයි මෙලෝ මගුලක් තේරෙන්නේ නැති ලබ්බක්. :sorry:
    Never trust IMDB ratings

    Then never ever trust Rotten tomatoes. Shittiest ratings ever
     
    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    Then never ever trust Rotten tomatoes. Shittiest ratings ever

    imdb එකේ විතරයි බැලුවත් බලන්නේ. ගොඩක්ම ෆිල්ම් එකේ ට්‍රේලර් එක බලල තමයි ඩව්න්ලෝඩ් කරන්නේ
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    imdb එකේ විතරයි බැලුවත් බලන්නේ. ගොඩක්ම ෆිල්ම් එකේ ට්‍රේලර් එක බලල තමයි ඩව්න්ලෝඩ් කරන්නේ

    film eke description eka kiyawala eetapasse trailer ekath balala decide karanna

    samahrawita trailer eka hondayi film eka wadak na