මේකෙ suicide squad එකේ වගේ joker කෙනෙක් ඇති කියල හිතාගෙන බලනවනම් ඒක තනිකරම මෝඩ කමක් කියල තමයි මටනම් කියන්න තියෙන්නෙමමනම් මගේ ජීවිත කාලෙටම බලපු පට්ටම film එකක් තමයි බන් මේක, filmඑකේ දීල තියෙන දේ දැනෙන්න නම්, තමන්ටත් තමන්ගෙ ජීවිතේ ඒ වගේ අත් දැකීම් වෙලා තියෙන්නම ඕන කියලයි මටනම් තේරෙන්නෙ, එහෙම එකෙක් නම් උබත් අනිවා මේ film එක උබටත් දැනෙන්නම ඕන. ජිවිතේ වැටෙන්න තියෙනෙ තැන් වලින් බින්දුවටම වැටිල තියෙන, ඒ feelingඑක ජීවිතේ එක පාරක් හරි දැනිල තියෙන එකෙක්ටනම් මේ film එක ගැන ආයෙ කතා කරන්න දෙයක් නෑ
මටනම් මේක මාරටම වැදුනා
කියනවනම් මචන් මේ film එකේ ........................



නියමෙට කියල තියනව බං
මට පට්ටටම වැදුනු ෆිල්ම් එකක් ඔක
මමනම් මගේ ජීවිත කාලෙටම බලපු පට්ටම film එකක් තමයි බන් මේක, filmඑකේ දීල තියෙන දේ දැනෙන්න නම්, තමන්ටත් තමන්ගෙ ජීවිතේ ඒ වගේ අත් දැකීම් වෙලා තියෙන්නම ඕන කියලයි මටනම් තේරෙන්නෙ, එහෙම එකෙක් නම් උබත් අනිවා මේ film එක උබටත් දැනෙන්නම ඕන. ජිවිතේ වැටෙන්න තියෙනෙ තැන් වලින් බින්දුවටම වැටිල තියෙන, ඒ feelingඑක ජීවිතේ එක පාරක් හරි දැනිල තියෙන එකෙක්ටනම් මේ film එක ගැන ආයෙ කතා කරන්න දෙයක් නෑ
කව්ද යකෝ plot twist එකක් තියනවා කිව්වේ?


අන්න නියමම තැන film එකේ
කියල වගේ එකක් 
කෝච්චියෙ සීන් එකත් එහෙම කරපු වැඩක් කියල තමයි media වලින් යන්නෙ.