jvp එකට කෙල උනේ ai...?

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    මෝඩ අනුරය නිසා..
    මහින්දට banna ඔය ගොනා ඇති වෙන්න මේක හින්ද මිනිස්සුන්ට එපා උනා. red elephant ලව.
    මේක නේද ඇත්ත.
     
    • Like
    Reactions: Freeway90

    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    ජේවීපී එකේ උන් ඉස්සර දුන්න ගේම අමතක වෙන්න අපි මැරිලා ඉපදිලාද බන්
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    මෝඩ අනුරය නිසා..
    මහින්දට banna ඔය ගොනා ඇති වෙන්න මේක හින්ද මිනිස්සුන්ට එපා උනා. red elephant ලව.
    මේක නේද ඇත්ත.

    මහින්දට බැන්න නිසාද පැරදුනේ..මහින්දට හොද කිව්වනම් දිනයි නේද..:lol:
     
    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    මහින්දට බැන්න නිසාද පැරදුනේ..හොද කිව්වනම් දිනයි නේද..:lol:
    හොඳ කියන්න ගියා නම් හිකෙනව
    මීට වඩා ලොකු පොලු වලින්:lol:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මෝඩ අනුරය නිසා..
    මහින්දට banna ඔය ගොනා ඇති වෙන්න මේක හින්ද මිනිස්සුන්ට එපා උනා. red elephant ලව.
    මේක නේද ඇත්ත.

    11899760_946201998752311_7808492384974926794_n.jpg

    මේකෙන් තේරුම් ගනින් මොකක්ද වෙලා තියෙන්නේ කියල ..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නෑ! මේක!

    http://www.elakiri.com/forum/showpost.php?p=18841036&postcount=241

    +++++++++++++++++++++++++++++++++++++++++
    නෑ..
    මුලදීම කරන්න තිබ්බේ සෘජුව මෛත්‍රීට සපෝර්ට් කරන එක...
    උන් මහින්ද එපා කියා කියා ගියා මිසක් සෘජුව මෛත්‍රීට සපෝර්ට් එක දුන්නේ නෑ..
    එහෙම කරානං උන්ට UNP ඡන්ද බේස් එකත් එක්ක මිශ්‍ර වෙන්න තිබ්බා..
    එහෙම්මම ඇමතිකම් දෙක තුනක් අරන් දැනෙන්න වැඩක් කරානං ඔයිට වඩා ඡන්ද පදනමක් උන්ට හදාගන්න තිබ්බ..
    තනි JVP ඡන්ද නෑ.. උන්ට එච්චර දේශපාලන ශක්තියක් නෑ.. එක මුලින්ම උන් තෙරුම් ගන්න ඕනේ..
    පුද්ගලයෝ වශයෙන් JVP කාරයන්ට මිනිස්සු කැමති උනාට පක්ෂෙට ඡන්ද වැටෙන්නේ නෑ.. මොකද පක්ෂයක් විදිහට උන් අන්ත දුර්වලයි...
    SLFP එකෙන් පැනපු උන් ඔය ගතියට UNP ඡන්ද බේස් එකට මිශ්‍ර උනේ...
    එකම තමයි JVP එකට කරන්න තිබුනේ..උන්ට හොදම චාන්ස් එක ලැබුනේ ජනාධිපතිවරණේ කාලේ.. ඒ දවස්වල උන්ගේ පාර ගානට කපාගෙන ඇවිල්ල මේ ඡන්දේදී UNP එකට හේත්තු උනානං අවම තව 10-12කට වත් ඇතුලට එන්න තිබ්බ... එහෙම ඇවිල්ල ඇමතිකම් 5ක් ගත්තනං අන්න ප්‍රායෝගිකයි..

    උදාහරණෙකට මෙහෙම හිතපන්කෝ...
    ආණ්ඩුවේ ඇමතිවරු 100ක් ඉන්නවා..
    උන් එකා කෝටිය ගානේ හොරකම් කරා කියපන්කො..
    එතකොට හොරකම කෝටි 100යි..
    නමුත් ඔතනින් JVP එකට ඇමතිකම් 5ක් අරන් ඒ අමාත්‍යංශ වල හොරකම නවත්තන්න පුළුවන් උනොත් එතනම රටට කෝටි 5ක් ඉතුරුයි...
    එතනම රටේ හොරකම 5% අඩුවෙලා...

    නමුත් JVP උන් කරන්නේ එක නෙමේ.. උන් කරන්නේ අරුන් හොරකම් කරන කෝටි 100 ගැන කියා කියා වේදිකා වල කෑගහන එක විතරයි...
    උන් කෑගහහුව කියල උන් හොරකම් කරන එක නවත්තන්නේ නෑනේ..
    එක නතර කරන්න ඕනෙනං කරන්නේ ඕනේ තමන් ඒ තැනට ඇවිත් එක නවත්තන්න ඕනේ..
    තමන්ට ඒ තැනට එන්න තනියම බැරිනං එතෙන්දි උපක්‍රමශීලී වෙන්න ඕනේ..

    මුන් කරන්නේ අපිට සන්ධාන එපා අපිට ඇමතිකම් එපා කියල ඔළුව උදුම්මන්, අරුත් හොරා මූත් හොරා කියල සේරටම බැන බැන ඉන්න එක විතරයි..
    කෑගහල ඡන්ද ගන්න පුළුවන් කාලයක් නෙමේ මේක..
    මේ පාර වගේ චාන්ස් එකක් උන්ට ආයේ එන්නෙත් නෑ..
    මේක තමයි JVP එකට ගේමක් ගහන්න තිබ්බ හොදම අවස්ථාව..
    UNP එකත් එක්ක සෙට් වෙලා මේ ගෙවිච්ච මාස 9ක ගමන උන් ආවනං උන්ට සෑහෙන්න ප්‍රගතියක් අරගන්න තිබුණා...
    ලොකුකම පැත්තකින් තියල ඡන්ද රැල්ල දිහා බලල තව නම්‍යශීලී උනානං 20කටවත් ඇතුලට යන්න තිබ්බ අනිවාර්යයෙන්..
    එකයි මම කලිනුත් කිව්වේ දේශපාලන බුද්ධියෙන් උන් මොට්ටයි කියල..
    හරි තැනදී හරි පාර තෝරාගන්න උන් අදක්ෂයි..
    දුරදීම පාර්ලිමේන්තු මැතිවරණේ දිහා බලල ඒකට උචිත ගමනක උන් ආවේ නෑ..
    එකේ ප්‍රථිපලේ තමයි ඔය අද දැක්කේ..
    සීට් 4යි.. ජාතික ලැයිස්තු දෙක එක්ක 6යි..

    ~ Thanujaka ~
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    හොඳ කියන්න ගියා නම් හිකෙනව
    මීට වඩා ලොකු පොලු වලින්:lol:

    :lol:වහල්ලු JVP ඵක ගැන හිතල දුක අඩුකරගන්න හදන්නේ..:lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    ජවිපෙට මෙහෙම උනේ අවස්ථාව කියවීමේ හැකියාව අඩුකම නිසයි

    රටේ රැල්ල තිබ්බේ මහින්දව එලවන්නයි. මහින්දව ගේන්නයි.
    ජවිපෙ තොරගත්තේ මහින්දව එලවන්න තිබ්බ රැල්ලේ සැර බාල කරන උපක්‍රමයක්. ඒකයි ජනතාවගේ ප්‍රතික්ෂේප උනේ.
    ගොඩක් හොද අය හැලුනා ඒ ගැන නම් දුකයි.
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනුන්ට වෙච්ච දේවල් බලන්න කලින් බොලගේ අප්පුච්චට උනේ කියල බලාගනින් :lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මහින්ද ඉල්ලපු එකේ අවාසිය කෙලින්ම ගියේ ජවිපෙට
     
    leaveIT

    Member
    Jul 16, 2015
    77
    4
    0
    MR 1ka ekathuwela UPFA haduwain passey MR gamak deela JVP kaduwa

    still JVP haven't recoverd from that :(
    Monawa kiwwoth MR kari game 1kak genicha Ath thanhawen okkoma nathi una
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    නෑ! මේක!

    http://www.elakiri.com/forum/showpost.php?p=18841036&postcount=241

    +++++++++++++++++++++++++++++++++++++++++
    නෑ..
    මුලදීම කරන්න තිබ්බේ සෘජුව මෛත්‍රීට සපෝර්ට් කරන එක...
    උන් මහින්ද එපා කියා කියා ගියා මිසක් සෘජුව මෛත්‍රීට සපෝර්ට් එක දුන්නේ නෑ..
    එහෙම කරානං උන්ට UNP ඡන්ද බේස් එකත් එක්ක මිශ්‍ර වෙන්න තිබ්බා..
    එහෙම්මම ඇමතිකම් දෙක තුනක් අරන් දැනෙන්න වැඩක් කරානං ඔයිට වඩා ඡන්ද පදනමක් උන්ට හදාගන්න තිබ්බ..
    තනි JVP ඡන්ද නෑ.. උන්ට එච්චර දේශපාලන ශක්තියක් නෑ.. එක මුලින්ම උන් තෙරුම් ගන්න ඕනේ..
    පුද්ගලයෝ වශයෙන් JVP කාරයන්ට මිනිස්සු කැමති උනාට පක්ෂෙට ඡන්ද වැටෙන්නේ නෑ.. මොකද පක්ෂයක් විදිහට උන් අන්ත දුර්වලයි...
    SLFP එකෙන් පැනපු උන් ඔය ගතියට UNP ඡන්ද බේස් එකට මිශ්‍ර උනේ...
    එකම තමයි JVP එකට කරන්න තිබුනේ..උන්ට හොදම චාන්ස් එක ලැබුනේ ජනාධිපතිවරණේ කාලේ.. ඒ දවස්වල උන්ගේ පාර ගානට කපාගෙන ඇවිල්ල මේ ඡන්දේදී UNP එකට හේත්තු උනානං අවම තව 10-12කට වත් ඇතුලට එන්න තිබ්බ... එහෙම ඇවිල්ල ඇමතිකම් 5ක් ගත්තනං අන්න ප්‍රායෝගිකයි..

    උදාහරණෙකට මෙහෙම හිතපන්කෝ...
    ආණ්ඩුවේ ඇමතිවරු 100ක් ඉන්නවා..
    උන් එකා කෝටිය ගානේ හොරකම් කරා කියපන්කො..
    එතකොට හොරකම කෝටි 100යි..
    නමුත් ඔතනින් JVP එකට ඇමතිකම් 5ක් අරන් ඒ අමාත්‍යංශ වල හොරකම නවත්තන්න පුළුවන් උනොත් එතනම රටට කෝටි 5ක් ඉතුරුයි...
    එතනම රටේ හොරකම 5% අඩුවෙලා...

    නමුත් JVP උන් කරන්නේ එක නෙමේ.. උන් කරන්නේ අරුන් හොරකම් කරන කෝටි 100 ගැන කියා කියා වේදිකා වල කෑගහන එක විතරයි...
    උන් කෑගහහුව කියල උන් හොරකම් කරන එක නවත්තන්නේ නෑනේ..
    එක නතර කරන්න ඕනෙනං කරන්නේ ඕනේ තමන් ඒ තැනට ඇවිත් එක නවත්තන්න ඕනේ..
    තමන්ට ඒ තැනට එන්න තනියම බැරිනං එතෙන්දි උපක්‍රමශීලී වෙන්න ඕනේ..

    මුන් කරන්නේ අපිට සන්ධාන එපා අපිට ඇමතිකම් එපා කියල ඔළුව උදුම්මන්, අරුත් හොරා මූත් හොරා කියල සේරටම බැන බැන ඉන්න එක විතරයි..
    කෑගහල ඡන්ද ගන්න පුළුවන් කාලයක් නෙමේ මේක..
    මේ පාර වගේ චාන්ස් එකක් උන්ට ආයේ එන්නෙත් නෑ..
    මේක තමයි JVP එකට ගේමක් ගහන්න තිබ්බ හොදම අවස්ථාව..
    UNP එකත් එක්ක සෙට් වෙලා මේ ගෙවිච්ච මාස 9ක ගමන උන් ආවනං උන්ට සෑහෙන්න ප්‍රගතියක් අරගන්න තිබුණා...
    ලොකුකම පැත්තකින් තියල ඡන්ද රැල්ල දිහා බලල තව නම්‍යශීලී උනානං 20කටවත් ඇතුලට යන්න තිබ්බ අනිවාර්යයෙන්..
    එකයි මම කලිනුත් කිව්වේ දේශපාලන බුද්ධියෙන් උන් මොට්ටයි කියල..
    හරි තැනදී හරි පාර තෝරාගන්න උන් අදක්ෂයි..
    දුරදීම පාර්ලිමේන්තු මැතිවරණේ දිහා බලල ඒකට උචිත ගමනක උන් ආවේ නෑ..
    එකේ ප්‍රථිපලේ තමයි ඔය අද දැක්කේ..
    සීට් 4යි.. ජාතික ලැයිස්තු දෙක එක්ක 6යි..

    ~ Thanujaka ~

    Pissuda machan unuth aniwa horakam karnawa.hodma udaharanaya wimalweerwnsa..oo kochara hitapu sreshta jvp nayakayeda...eeth ras watenakota kaama wala imbema giju wenwa ban.un wipakshe inna rkamai hoda..unuth burnawa witnri ban...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මහින්ද ඉල්ලපු එකේ අවාසිය කෙලින්ම ගියේ ජවිපෙට

    ඔන්න ඕක තමයි උනේ. මමත් දෙන්න හිටියේ JVP ඒත් මේකේ උන්ගෙයි මගේ FB එකේ වහල් සෙට් එකෙයි දාපු පෝස්ට් දැකලා දැකලා මලටම දුන්නා UNP එකට. ඔන්න ඕකයි උනේ. ගොඩක් උන් UNP එකට දුන්නා මහින්දව එලවන්න.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔන්න ඕක තමයි උනේ. මමත් දෙන්න හිටියේ JVP ඒත් මේකේ උන්ගෙයි මගේ FB එකේ වහල් සෙට් එකෙයි දාපු පෝස්ට් දැකලා දැකලා මලටම දුන්නා UNP එකට. ඔන්න ඕකයි උනේ. ගොඩක් උන් UNP එකට දුන්නා මහින්දව එලවන්න.

    එක නං ඇත්ත බන් .. ඕක නං වෙන්න ඇති .. :(:(:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එක නං ඇත්ත බන් .. ඕක නං වෙන්න ඇති .. :(:(:(

    උන්ගෙත් වෙලාව බං ඒක. මහින්ද ආවේ නැතිව මෛත්‍රීට පක්ශේ හදන්න දිලා වැඩක් බලා ගත්තනම් අද UPFA 120 + වලින් දිනලා සහ JVP එකත් 15 ක් වත් අරගෙන. :dull: