JVP එකට මොකද වුණේ?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ප්‍රතිපත්ති ප්‍රායෝගික වෙන්න ඔනා එ්වා ජනතාව අතරට යන්න ඔනා. ගහල හරි මරලා හරි දිනන්න කියන රටකට ගැලපෙන්නේ නැහැ


    මරලා හරි ගත්තේ නැත්තේ මොකෝ අප්පච්චි?
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මහා සීනු හඬ සදහටම නිවී යයි.
    :lol::lol::lol:

    කටට වචන එන්නෑ
    උගුර වේලිලා
    ඇහෙන් කඳුලු කැට සට සට ගාල බිමට වැටෙනව
    එලකිරියම නිකං පාලුවට ගිහිං වගේ
    අනේහ් අප්පච්චීහ් :sorry: :sorry: :sorry:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කටට වචන එන්නෑ
    උගුර වේලිලා
    ඇහෙන් කඳුලු කැට සට සට ගාල බිමට වැටෙනව
    එලකිරියම නිකං පාලුවට ගිහිං වගේ
    අනේහ් අප්පච්චීහ් :sorry: :sorry: :sorry:

    heh..
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    කටට වචන එන්නෑ
    උගුර වේලිලා
    ඇහෙන් කඳුලු කැට සට සට ගාල බිමට වැටෙනව
    එලකිරියම නිකං පාලුවට ගිහිං වගේ
    අනේහ් අප්පච්චීහ් :sorry: :sorry: :sorry:

    ada kaaweth na mama :sorry:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මෙහෙමනේ බන්. JVP කාරයෝ ප්‍රතිපත්ති එක්ක නේ ඉන්නේ හැම වෙලාවේම.

    ජේවීපී ප්‍රතිපත්ති ජනතාව අතරට ගෙනිච්චෙ නැහැනෙ ඔයි
    අඩුමගානෙ කොම්යුනිස්ට් ක්‍රමය අත හරිනව විවුර්ත අර්තිකය පිලිගන්නව කියල කිව්වෙවත් නැහැනෙ.මොන පකක්ද උබ ප්‍රතිපත්ති ගැන කියවන්නෙ.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ada kaaweth na mama :sorry:

    මාත් කෑවෙ නෑ :sorry: :sorry:
    අප්පච්චිහ් නැතුව කොහොමද අපි කන්නේහ් :sorry: :sorry:
    අනේහ් අගමැති වෙලා මරල හරි ගන්නනෙ හිටියෙහ් :sorry: :sorry:
    අනේහ් අප්පච්චීහ් :sorry: :sorry:
     

    ampm

    Junior member
  • Jul 4, 2008
    93
    16
    18
    11200641_1468371863466208_3687963561406483441_n.jpg
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහා සීනු හඬ සදහටම නිවී යයි.
    :lol::lol::lol:

    මළ මිනී තියාගෙන බූරු ගහපු උන් තෝම්බුත් නොදී මාරු වෙන්නේ නැතිව මිනියත් වලලාම පලයල්ලා
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    කටට වචන එන්නෑ
    උගුර වේලිලා
    ඇහෙන් කඳුලු කැට සට සට ගාල බිමට වැටෙනව
    එලකිරියම නිකං පාලුවට ගිහිං වගේ
    අනේහ් අප්පච්චීහ් :sorry: :sorry: :sorry:

    bolage appochchith mala puthe..:lol::lol:.. eelanga sere gam sbha ekatawath illanna kiyapan..

    අවුලක් නෑ බන්. මැදමුලන ප්‍රාදේශීය සභාවේ සභාපතිකමට තරඟ කරන්න එතුමා තීරණය කරලා තියෙන්නේ.


    කොහොමද බං මහින්ද parliment එන්නෙ නැති වෙන්නෙ. :lol::lol:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    කොහොමද බං මහින්ද parliment එන්නෙ නැති වෙන්නෙ. :lol::lol:

    මහින්ද පාර්ලිමේන්තුවට ගේන්නද උඹල මෙච්චර දැඟලුවෙ :lol: :lol:
    යකෝ මං හිතං හිටියෙ අගමැතිවත් කරන්න කියල කෑගහපු කෑගැහිල්ලට :lol: :lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මහින්ද පාර්ලිමේන්තුවට ගේන්නද උඹල මෙච්චර දැඟලුවෙ :lol: :lol:
    යකෝ මං හිතං හිටියෙ අගමැතිවත් කරන්න කියල කෑගහපු කෑගැහිල්ලට :lol: :lol:


    ලිඳ පමණි උරුමේ... :lol: