ප්රතිපත්ති ප්රායෝගික වෙන්න ඔනා එ්වා ජනතාව අතරට යන්න ඔනා. ගහල හරි මරලා හරි දිනන්න කියන රටකට ගැලපෙන්නේ නැහැ
මරලා හරි ගත්තේ නැත්තේ මොකෝ අප්පච්චි?
ප්රතිපත්ති ප්රායෝගික වෙන්න ඔනා එ්වා ජනතාව අතරට යන්න ඔනා. ගහල හරි මරලා හරි දිනන්න කියන රටකට ගැලපෙන්නේ නැහැ
මහා සීනු හඬ සදහටම නිවී යයි.
![]()

bolage appochchith mala puthe..මහා සීනු හඬ සදහටම නිවී යයි.
![]()

.. eelanga sere gam sbha ekatawath illanna kiyapan..කටට වචන එන්නෑ
උගුර වේලිලා
ඇහෙන් කඳුලු කැට සට සට ගාල බිමට වැටෙනව
එලකිරියම නිකං පාලුවට ගිහිං වගේ
අනේහ් අප්පච්චීහ්![]()
![]()
![]()
කටට වචන එන්නෑ
උගුර වේලිලා
ඇහෙන් කඳුලු කැට සට සට ගාල බිමට වැටෙනව
එලකිරියම නිකං පාලුවට ගිහිං වගේ
අනේහ් අප්පච්චීහ්![]()
![]()
![]()

මෙහෙමනේ බන්. JVP කාරයෝ ප්රතිපත්ති එක්ක නේ ඉන්නේ හැම වෙලාවේම.
ada kaaweth na mama![]()




මහා සීනු හඬ සදහටම නිවී යයි.
![]()
මහා සීනු හඬ සදහටම නිවී යයි.
![]()
88-89 විප්ලවය

aththa... mokada wayasa 30n eha un jvp terror eka athdakka... eka nisa kisi dawasaka e chanda jvp yata watenne naha...![]()
මහා සීනු හඬ සදහටම නිවී යයි.
![]()
කටට වචන එන්නෑ
උගුර වේලිලා
ඇහෙන් කඳුලු කැට සට සට ගාල බිමට වැටෙනව
එලකිරියම නිකං පාලුවට ගිහිං වගේ
අනේහ් අප්පච්චීහ්![]()
![]()
![]()
bolage appochchith mala puthe.... eelanga sere gam sbha ekatawath illanna kiyapan..
අවුලක් නෑ බන්. මැදමුලන ප්රාදේශීය සභාවේ සභාපතිකමට තරඟ කරන්න එතුමා තීරණය කරලා තියෙන්නේ.


කොහොමද බං මහින්ද parliment එන්නෙ නැති වෙන්නෙ.![]()


මහින්ද පාර්ලිමේන්තුවට ගේන්නද උඹල මෙච්චර දැඟලුවෙ![]()
යකෝ මං හිතං හිටියෙ අගමැතිවත් කරන්න කියල කෑගහපු කෑගැහිල්ලට![]()
![]()
