JVP එකේ යටි අරමුණ හඳුනා ගමු🛑

2osama

Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    රටේ අර්බුධ තියෙනවට තමයි විපක්ශය කැමති. එතකොට තමයි පුලුවන් තරන් ආණ්ඩුවට බැනල, විපක්ශයේ උන්ට වැඩිම චන්දෙන් බලයට එන්න ලේසි.

    ස.ජ.බ.,ජේ.වී.පී,පොහොට්ටු කියල වෙනසක් නෑ
    සාම්ප්‍රදායික දේශපාන ය තමා JVP ඒකත් කරන්නේ
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
    අනාථ ජෙප්පා ඩිටෙක්ටඩ් 🤡👌

    Mahinda-Basil-Dance-2.gif
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කොහෙද ඕයි ජාත්‍යන්තර නීති
    හොරකම් කරපු දේපල ජාත්‍යන්තර සහයෝගයෙන් ආපසු ගන්නවා ලු🤣🤣.
    මුන් මේවා ලියලා තියෙන්නේ ජාත්‍යන්තර නීතිය දන්නේ නැති අමු මෝඩයො ටිකක්
    මේ තියෙන්නෙ පොන්නයෝ. උඹෙ අම්මද මේක ලිව්වෙ?
     
    • Haha
    Reactions: shenat

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    මේ තියෙන්නෙ පොන්නයෝ. උඹෙ අම්මද මේක ලිව්වෙ?
    හා උන් කියන විදියට ලංකාවට සල්ලි දෙන්නේ නැහැ 🤣.
    ඒ සල්ලි තියෙන රටෙන් එහේ Bank Account වල තියෙන සල්ලි Hold කරලා පවරා ගන්නවා 🤣🤣🤣
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,671
    2,518
    113
    නිධානයක් උඩ
    JVP උන් IMF ගැන වචනයක් කියන්නෙ නැහැ. පාඩු ලබන රාජ්‍ය ආයතන ගැන කියන්නේ නැහැ.
    හොරකම් අල්ලන එක ගැන විතරයි කියවන්නේ.
     
    • Haha
    Reactions: 2osama

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ජෙප්පොන්ගේ අලුත්ම trend එක. මම දුන්නෙත් මහින්දට / මම දුන්නෙත් ගෝටාබයට / මම දුන්නෙත් රනිල්ට / මගේ friend list එකේ 1000+ / අපේ ගමේ 100+ / අපේ නෑදෑයෝ ඔක්කොම වගේ JVP වෙලා ඉවරයි. මිනිස්සුන්ට හිත හදා ගන්න විදිහක් තියෙන්නත් එපැයි. 😂😂😂

    එකඟයි. කලින්ට වඩා චන්ද නම් ලැබෙයි ඊළඟ සැරේ. හැබැයි උඹලා ඔය පුක උඩ දාන් දඟලන තරමේ එකක් නම් ලැබෙන්නේ නැහැ. 😂😂😂
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    JVP එකේ එවුන් මහා ලොකුවට කෑ ගැහුවට තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව වත් උන්ට දිනා ගන්න බැහැ 🤣🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    හා උන් කියන විදියට ලංකාවට සල්ලි දෙන්නේ නැහැ 🤣.
    ඒ සල්ලි තියෙන රටෙන් එහේ Bank Account වල තියෙන සල්ලි Hold කරලා පවරා ගන්නවා 🤣🤣🤣
    උඹට සිංහල තේරෙන්නැද්ද පොන්නයෝ? මම ඇහුවෙ ජාත්‍යන්තර නීතිය කියන්නෙ මොකද්ද කියල?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    උඹට සිංහල තේරෙන්නැද්ද පොන්නයෝ? මම ඇහුවෙ ජාත්‍යන්තර නීතිය කියන්නෙ මොකද්ද කියල?
    එක තමා illegal Funds වලට තියෙන ජාත්‍යන්තර නීතිය ගොන්සං 🤣🤣🖕🖕
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    එක තමා illegal Funds වලට තියෙන ජාත්‍යන්තර නීතිය ගොන්සං 🤣🤣🖕🖕
    illegal Funds වලට තියෙන ජාත්‍යන්තර නීතිය නෙවෙයි පොන්නයෝ. මම අහන්නෙ ජාත්‍යන්තර නීතිය කියන්නෙ මොකද්ද කියලා. තෝ එච්චර මෝඩයෙක්ද 🤣🤣🖕
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    illegal Funds වලට තියෙන ජාත්‍යන්තර නීතිය නෙවෙයි පොන්නයෝ. මම අහන්නෙ ජාත්‍යන්තර නීතිය කියන්නෙ මොකද්ද කියලා. තෝ එච්චර මෝඩයෙක්ද 🤣🤣🖕
    Funds වලට නීතියක් තියෙනවා ගොනෝ නඩු දැම්මා කියලා අපිට සල්ලි ඒවන්නේ නැහැ සුද්දෝ 🤣🤣

    ඔප්පු කරලා පෙන්වන්න ඕනේ ලංකාවෙන් හොරෙන් එළියට ගත්ත සල්ලි කියලා
    මහින්ද රාජපක්ෂ ගේ නමට නැති කිසිම සල්ලියක් නඩු දැම්මා කියලා ලංකාවට ගන්න බැහැ 🤣🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Funds වලට නීතියක් තියෙනවා ගොනෝ නඩු දැම්මා කියලා අපිට සල්ලි ඒවන්නේ නැහැ සුද්දෝ 🤣🤣

    ඔප්පු කරලා පෙන්වන්න ඕනේ ලංකාවෙන් හොරෙන් එළියට ගත්ත සල්ලි කියලා
    මහින්ද රාජපක්ෂ ගේ නමට නැති කිසිම සල්ලියක් නඩු දැම්මා කියලා ලංකාවට ගන්න බැහැ 🤣🤣
    වේසකමේ යනවටත් නීතියක් තියනවා ගොං හරකෝ. මම අහන්නෙ ජාත්‍යන්තර නීතිය කියන්නෙ මොකද්ද කියල