මම හිතන්නෙ මිනිස්සු නම්ම ගන්න ඕනි නම් JVP එක මෙන්න මේ වගේ දේවල් මිනිස්සුන්ට කියන්න ඕන.
1. කිසිම භාණ්ඩයක් මත අධික බදු බර පැටවීම නවත්තන්න ඕනි. ඒකෙන් වෙන්නෙ එක සමාජ ස්ථරයකට පමනක් ඒ භාණ්ඩ ගැනීමට හැකි වෙනවා. උදා : රථ වාහන.
2. දැන් රටින් බඩු ගෙන්වන මුදලාලිලා ඔක්කොම ප්රධාන පක්ෂ දෙකෙ චක් ගෝලයෝ. උදා : සීනි. ඒ අස්සෙ තමයි ලංකාවට කුඩු එන්නෙත්. අනික හැම කිලො එකකින් ම පොලිටික්කා ට කොමිස් යනවා. ලංකාවෙ දවසක සීනි පරිභෝජනය එක්ක හිතාගන්න පුළුවන් නෙ පොලිටික්කා හම්බ කරන ගාන. ඒවා නවත්තන්න මැදිහත් වෙනවා කියන්න ඕනි.
3. දුම්රිය නවීකරණය කරලා මිනිස්සුන් ප්රවාහනයෙ විදින දුක් නැති කරනවා කියන්න ඕනි. ඒ සදහා හොද සැලසුම් උන් දැනටම කියනවා. රටෙන් භාගයක් මිනිස්සු මහ මග දුක් විදිනවා. ජීවිතයත් මරණයත් අතර වැඩට යන්නෙ කෝච්චි වල එල්ලිලා.
උබලා හිතන තව චන්ද හැදෙන පොයින්ට් මොනාද