JVP එක කතා කරන්න ඕනි පොයින්ට්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මම හිතන්නෙ මිනිස්සු නම්ම ගන්න ඕනි නම් JVP එක මෙන්න මේ වගේ දේවල් මිනිස්සුන්ට කියන්න ඕන.

    1. කිසිම භාණ්ඩයක් මත අධික බදු බර පැටවීම නවත්තන්න ඕනි. ඒකෙන් වෙන්නෙ එක සමාජ ස්ථරයකට පමනක් ඒ භාණ්ඩ ගැනීමට හැකි වෙනවා. උදා : රථ වාහන.

    2. දැන් රටින් බඩු ගෙන්වන මුදලාලිලා ඔක්කොම ප්‍රධාන පක්ෂ දෙකෙ චක් ගෝලයෝ. උදා : සීනි. ඒ අස්සෙ තමයි ලංකාවට කුඩු එන්නෙත්. අනික හැම කිලො එකකින් ම පොලිටික්කා ට කොමිස් යනවා. ලංකාවෙ දවසක සීනි පරිභෝජනය එක්ක හිතාගන්න පුළුවන් නෙ පොලිටික්කා හම්බ කරන ගාන. ඒවා නවත්තන්න මැදිහත් වෙනවා කියන්න ඕනි.

    3. දුම්රිය නවීකරණය කරලා මිනිස්සුන් ප්‍රවාහනයෙ විදින දුක් නැති කරනවා කියන්න ඕනි. ඒ සදහා හොද සැලසුම් උන් දැනටම කියනවා. රටෙන් භාගයක් මිනිස්සු මහ මග දුක් විදිනවා. ජීවිතයත් මරණයත් අතර වැඩට යන්නෙ කෝච්චි වල එල්ලිලා.

    උබලා හිතන තව චන්ද හැදෙන පොයින්ට් මොනාද
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38

    උබලගේ ලොක්කට මිනිස්සු නමමගන්න හැටි අපිද කියලා දෙන්නේ ඕනේ ? කරන්න දන්නේ නැතිනම් නිකන් ඉන්න කියපන්
     
    Last edited:

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    රාජ්‍ය සේවක කප්පාදුව සහ පුද්ගලීකරණය
    අනවශ්‍ය සහනාධාර කපා හැරීම
    ගොබ්බ සමාජවාදී ප්‍රතිපත්ති වලින් ඈත් වීම
     
    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    1. විරුද්ධයි. රටේ තියන ආර්ථිකයත් එක්ක, ආර්ථික වර්ධනයට සෘජුව සහය නොදෙන හැම ආනයනයක් මතම බදු තව තවත් පනවන්න ඕන.
    2. දූෂණය, හොර වැඩ නවත්තන්න ඕන. විනිවිද භාවය ඇති කරවන්න ඕන.
    3. දුම්‍ රිය විතරක් නෙවෙයි. මුලු පොදු ප්‍රවාහන පද්ධතියම දියුණු කරන්න ඕන මිනිස්සුන්ට එල්ලිලා යන්න වෙන්නෙ නැති වෙන්න. Busy hours වලට වැඩිපුර දුවන්න ඕන. පැය විසි හතර දුවන සේවාවක් වෙන්න ඕන. කෝච්චියට ඕන වෙලාවට මිනිස්සු වැඩ ඉවර කරන රටක් දියුණු වෙන්නෙ නෑ. මිනිස්සුන්ට ඕන වෙලාවට යන්න ලාභදායී ක්‍රම තියෙන්න ඕන.
     
    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    රාජ්‍ය සේවක කප්පාදුව සහ පුද්ගලීකරණය
    අනවශ්‍ය සහනාධාර කපා හැරීම
    ගොබ්බ සමාජවාදී ප්‍රතිපත්ති වලින් ඈත් වීම
    තුනටම එකඟයි. අනික මාලිමාව කියන්නෙත් තරුණ අදහස් වලට තැනක් දෙන එකක් වගේ පේන්නෙ නැහැ මට නම්. බොහොම සාම්ප්‍රදායිකව, තමන්ගෙ යල් පැන ගිය මතේක එල්ලිලා ඉන්න තවත් ගොබ්බ පක්ෂයක් විදියටයි මට නම් පේන්නෙ. හරි අමාරුවෙන් තමා සපෝට් කරන්න හිත හදාගන්න වෙන්නෙ.

    මාලිමාව හරි දිශාව පෙන්නන්න ඕන පගෝ. නාකි ටිකක් පළාත් පාලන වලට දාලා රට වෙනස් කඩන්න බෑ. සක්‍රීය, ක්‍රියාකාරී, තාර්කික, මිනිස්සුන්ගෙ හිත දිනාගන්න පුළුවන් qualities තියන මිනිස්සු බලලා ඉදිරිපත් කරන්න ඕන. ඩිග්‍රිද, ඩිප්ලෝමාද තියෙන්නෙ කියන එක විතරක් බලලා හරි යන්නෙ නෑ.
    ------ Post added on Jan 21, 2023 at 11:32 AM
     
    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    Mama last time dunneth unta ban. Mama eka paksheka ellila inne na
    දිනන්න උවමනාවක් නැති එවුන්ව දිනවන්න උඹට උවමනාවක් තිබ්බට මදි. උංට දිනන්න උවමනාවක් නැත්තෙ ඇයි කියලා හොයලා බලපං.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,650
    28,669
    113
    මම හිතන්නෙ මිනිස්සු නම්ම ගන්න ඕනි නම් JVP එක මෙන්න මේ වගේ දේවල් මිනිස්සුන්ට කියන්න ඕන.

    1. කිසිම භාණ්ඩයක් මත අධික බදු බර පැටවීම නවත්තන්න ඕනි. ඒකෙන් වෙන්නෙ එක සමාජ ස්ථරයකට පමනක් ඒ භාණ්ඩ ගැනීමට හැකි වෙනවා. උදා : රථ වාහන.

    වාහන වලට 300% tax වැඩි කෙරෙව්වේ JVP එක චන්ද්‍රිකා ලව්වා JVP ඇමතිකම් කරපු 'රට පෙරට' ආණ්ඩුවේ :lol:
     
    • Love
    Reactions: 3rd

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    මම හිතන්නෙ මිනිස්සු නම්ම ගන්න ඕනි නම් JVP එක මෙන්න මේ වගේ දේවල් මිනිස්සුන්ට කියන්න ඕන.

    1. කිසිම භාණ්ඩයක් මත අධික බදු බර පැටවීම නවත්තන්න ඕනි. ඒකෙන් වෙන්නෙ එක සමාජ ස්ථරයකට පමනක් ඒ භාණ්ඩ ගැනීමට හැකි වෙනවා. උදා : රථ වාහන.

    2. දැන් රටින් බඩු ගෙන්වන මුදලාලිලා ඔක්කොම ප්‍රධාන පක්ෂ දෙකෙ චක් ගෝලයෝ. උදා : සීනි. ඒ අස්සෙ තමයි ලංකාවට කුඩු එන්නෙත්. අනික හැම කිලො එකකින් ම පොලිටික්කා ට කොමිස් යනවා. ලංකාවෙ දවසක සීනි පරිභෝජනය එක්ක හිතාගන්න පුළුවන් නෙ පොලිටික්කා හම්බ කරන ගාන. ඒවා නවත්තන්න මැදිහත් වෙනවා කියන්න ඕනි.

    3. දුම්රිය නවීකරණය කරලා මිනිස්සුන් ප්‍රවාහනයෙ විදින දුක් නැති කරනවා කියන්න ඕනි. ඒ සදහා හොද සැලසුම් උන් දැනටම කියනවා. රටෙන් භාගයක් මිනිස්සු මහ මග දුක් විදිනවා. ජීවිතයත් මරණයත් අතර වැඩට යන්නෙ කෝච්චි වල එල්ලිලා.

    උබලා හිතන තව චන්ද හැදෙන පොයින්ට් මොනාද
    අ නුර කුමාර බබෙක් ද🤣🤣
     
    • Haha
    Reactions: Nadun26

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    Mama last time dunneth unta ban. Mama eka paksheka ellila inne na

    මේ සැරේ කොහොමත් ජාතික ජන බලවේගය දිනනවා:yes:

    හාඩ්කෝ(ර්) බයියෝ සහ මොංගල් සජිත් ෆෑන්ස් ටික ඇරුනම බහුතර මිනිස්සුට දෙන්න වෙන විකල්පයක් නෑ...

    එහෙම කිව්වේ, මේ රටේ බහුතරය ඉන්නවා progressive මිනිස්සු...පොහොට්ටුවට 2/3ක් ආවේ සහ ලක්ෂ 69ක් ආවේ අර උඩ කියපු හාඩ්කෝ බයියන්ගෙන් නෙමෙයි....ගෝටා පොන්ස් ට සහ පාස්කු නාට්‍යයයි, ජාති ආල ඩ්‍රාමා වලටයි ඇන්දුන උන්ගෙන්....ඒක හිතාගන්න පුලුවන් ලක්ෂ 69ක් ගත්තු ආන්ඩුව රෙදිත් නැතුව ගෙදර යවන්න පුලුවන් ලෙවල් එකට ජනමතයක් හැදිලා, මහින්දලා බද්ද වයිරයි කියලා ලොකුවට පෙන්නපු රනිල් එක්කම අන්තිමේ සන්ධාන ගත වුන එකෙන්ම..

    ඉතින් ඒ මිනිස්සු බහුතරය මේ සැරේ මාලිමාවට ගහනවා...

    රට කොහොමත් දැන් ගන්න දෙයක් ඉතුරු වෙලා නෑ....ID එක වෙනුවට කොල කෑලි බෙදන ගමන් සුපිරි වාහන 7,8 තියන් ඉන්න කාලකන්නි ඇමති, මන්ත්‍රීවරු ඉන්න රටක් දියුණු වෙන්නේ කොහොමද...

    දෑන් ගොඩ යන එකම බෝට්ටුව දූෂණය නාස්තිය අවම කරලා, යන්තම් එදා වෙල ෂේප් කරගෙන අවුරුදු දෙක තුනක් දුවලා, විදෙස් සංචිත වැඩි කරල, පුලුවන් තරම් නය ප්‍රතිව්‍යුහගත කරලා මැච් එකක් ගහන එක තමයි.

    ඔය ටික මේ ඉන්න උන්ට කරන්න බෑ....ලොකු ලොකු සංවර්ධන බලාපොරොත්තු නැති එකේ, හොඳම විකල්පය ආන්ඩුව අල්පේච්ඡත්වයට යොමු කරන්න පුලුවන් මාලිමාව වගේ සෙට් එකකට රට බාර දෙන එක :yes:
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඹය තුනෙන් මේ කාලේ කරන්න පුළුවන් එකයි. හොරුගේ කොමිස් ගැහිල්ල අඩුවෙයි.

    එච්චරයි
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    බයියොයි ටොයියොයි ලපකොටාට උපදෙස් දෙනවා, හැබැයි පොනිලයි මයිනයි රට විනාස කරද්දි මීක් නෑ :rofl:
     
    • Haha
    Reactions: kolavari and shenat

    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    බයියොයි ටොයියොයි ලපකොටාට උපදෙස් දෙනවා, හැබැයි පොනිලයි මයිනයි රට විනාස කරද්දි මීක් නෑ :rofl:
    මීක් ගෑවා කියලා රනිලා අහනවද පගෝ?
    ජෙප්පන්ට දිනන්න උපදෙසක් දීලා පලයං.
     
    • Haha
    Reactions: 2osama

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    රාජ්‍ය සේවක කප්පාදුව සහ පුද්ගලීකරණය
    අනවශ්‍ය සහනාධාර කපා හැරීම
    ගොබ්බ සමාජවාදී ප්‍රතිපත්ති වලින් ඈත් වීම
    රාජ්‍ය සේවක කප්පාදුව අනිවාර්ය වෙන්න ඹ්නේ. ලක්ෂ 8ටවත් බස්සන්න ඹ්නේ. දැන් 14ක්ද කොහේද ඉන්නවා. දරන්න බෑ මේ පින්ගුත්තරයන්ගේ බර
     
    • Like
    Reactions: R O B U S T A

    monson

    Well-known member
  • May 7, 2007
    25,650
    28,669
    113
    1. International trade agreements, linking with global supply chains (රට විකුණනවෝ, සුද්දන්ට රට පාවල දෙනවෝ , රස්සා නැති වෙනාවෝ )
    2. Labour law reforms (කම්කරු අයතීන් , රස්සා නැති වෙනාවෝ )
    3. Tax reforms (බුදු අම්මෝ බදු ගහනාවෝ )
    4. Land law reforms (රට විකුණනවෝ, සුද්දන්ට රට පාවල දෙනවෝ, america වට ඉඩම් දෙනවෝ )
    5. Invetment zones, free trade zones (රට විකුණනවෝ, සුද්දන්ට රට පාවල දෙනවෝ, america වට ඉඩම් දෙනවෝ, පරිසරය විනාස වෙනාවෝ )
    6. Export/Import trade law reforms (ඔක්කොම රටින් ගෙනාවෝ, දේශීය දේ නැති වෙනාවෝ )
    7. SOE reforms (විකුනන්වෝ )
    8. Higher education reforms (eg: private universities) (අධ්‍යාපනය විකුනනාවෝ, නිදහස් අධ්‍යාපනය ඉවරෝ )
    9. Reducing government employees (රාජ්‍ය සේවය කප්පාදු කරනවෝ )

    :lol:
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මීක් ගෑවා කියලා රනිලා අහනවද පගෝ?
    ජෙප්පන්ට දිනන්න උපදෙසක් දීලා පලයං.
    උං බබාලද පගෝ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මොක්කු හරි කියලා හිතාගනිංකො. උපදෙසක් දෙන එකයි වටින්නෙ. පල යන්න නැත්තං.
    බයියන්ට උපදෙසක් දෙන්ඩද?