Jvp එක රට දියුනු කරන හැටි

Shan_N_D

Active member
  • Jul 12, 2020
    65
    96
    43
    okun ennet kiyak hari kadagena yanna ban :lol:


    balapan liberal and commie propaganda normal ekata sambanday

    balapan man me ada kiwwa kiyala hitaganin mun ilagata enna sahenna hoda chance ekk tynwa natte na

    habay awot mun karannet gama wawan kana ekama tama
    එයි කියලනම් හිතන්න අමාරුයි
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,480
    86,752
    113
    ආශ්චර්යමත් රටක
    සමාජවාදී ප්‍රතිපත්ති අවුලක් වෙන්නෙ නැද්ද🤔

    මට සමාජවාදී ප්‍රතිපත්ති ගැන තියෙන දැනුම අනුව නම් තේරෙන්නෙ සමාජවාදී ප්‍රතිපත්ති එක්ක නං බෑ. මට ඒ ගැන ලොකු දැනුමක් නෑ. JVP එකට සමාජවාදී ප්‍රතිපත්තිද තවදුරටත් තියෙන්නෙ?
     
    • Like
    Reactions: Didy and Shan_N_D

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පොඩ්ඩක් ඉතිහාසය කියවලා බලපන්කෝ.කොමියුනිස්ට් ආණ්ඩු තිබ්බ රටවල් ගැන .
     

    Shan_N_D

    Active member
  • Jul 12, 2020
    65
    96
    43
    samanalee and the atheist gang eka thama munge chande kadanne wadiyen pora talk denna gihin.
    Fb එකෙත් ඇත්ත ජෙප්පො හරි ෆේක් ජෙප්පො හරිත් නෙගටිව් කමෙන්ට් දදා චන්ද කනව

    මට සමාජවාදී ප්‍රතිපත්ති ගැන තියෙන දැනුම අනුව නම් තේරෙන්නෙ සමාජවාදී ප්‍රතිපත්ති එක්ක නං බෑ. මට ඒ ගැන ලොකු දැනුමක් නෑ. JVP එකට සමාජවාදී ප්‍රතිපත්තිද තවදුරටත් තියෙන්නෙ?
    ඒ වෙනුවෙන් නේද පෙනී ඉන්නෙ🤔
    ------ Post added on Sep 27, 2021 at 7:23 PM
     
    • Like
    Reactions: shenat

    Shan_N_D

    Active member
  • Jul 12, 2020
    65
    96
    43
    පොඩ්ඩක් ඉතිහාසය කියවලා බලපන්කෝ.කොමියුනිස්ට් ආණ්ඩු තිබ්බ රටවල් ගැන .
    ආවොත් ඉගුරු දීල මිරිස් ගත්ත වෙයිද දන්නෙත් නෑ හැබැයි රටේ සම්පත් වල අගය වැඩිකරල ආයෝජකයො ගේනව වගේ කතා🤔
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    un atheist walata wada ban over liberated left eka..
    commie okkama mixed anatayo set ekk
    wadipurama ponnayo form krnne onna oya libbo front ek

    unge hithe unta wada porawal na kiyala fb eka dena talks balapanko. dakkama dena chande denna hithenneth na. anurayawa poddak passata dala wena ekek dala campain ekak paran ganna barida? munta chandayak dinanna kisima asahasak na. danna kale idan rajapaksata bura bura innawa.
     
    • Sad
    Reactions: Shan_N_D

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    ප්‍රශ්නේ බන් මෙතෙක් දේශපාලනෙ හිට්පු එකෙක්වත් දැන් විශ්වාස කරන්න බැහැ... :dull:

    මෛත්‍රිගේ ප්‍රතිපත්ති ප්‍රකාශනේ අවුල්ද??? නැහැ පට්ට සුපිරි.. ඒ විදිහට කරානම් රට අද සෑහෙන ඉස්සරහා...

    ගෝටගෙ ප්‍රතිපත්ති ප්‍රකාශනේ අවුල්ද??? නැහැ පට්ට සුපිරි.. ඒ විදිහට කරානම් ඒත් රට අද සෑහෙන ඉස්සරහා...

    .
    .
    .
    එතකොට අවුල කොතනද... මෙතෙක් කාලයක් ආපු එකෙක්වත් එන්න කලින් කියප් එක ඒ විදිහට කරන්නෙ නැති එක.. 🥴

    උපන් දා ඉදලා මේ වෙන්කම් දැක්ක දේවල් වලින් මටනම් දැනට දේශපාලනේ ඉන්න කිසි කෙනෙක් කියන දෙයක් විශ්වාස නෑ.. කොච්චර ප්ලෑන් එක සුපිරි උනත් උන් ආවහම ඒක කරන්නේ නෑ.... බලාපොරොත්තුවක් හරි තියෙන්නේ 2100 හරි දැනට දේශපාලනේ නැති අලුත් එකෙක් (පවතින සිස්ටම් එකෙන් ජරාජීර්න නොවුන එකෙක්) ආපු දවසට හරියයි කියල විතරයි... ඌ එන්න කලින් ප්ලෑන් එකම අපුහම කරයි කියල බලාපොරොත්තුවක් විතරයි..:(
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ආවොත් ඉගුරු දීල මිරිස් ගත්ත වෙයිද දන්නෙත් නෑ හැබැයි රටේ සම්පත් වල අගය වැඩිකරල ආයෝජකයො ගේනව වගේ කතා🤔
    Jvp wage commie government ekakata kisima ratak support karaanne naa. China wath mun ekka set wei kiyala man hitanne naa. Venezuela, Nicaragua, cuba walin tamai investment genna wenne. 😂
    Dan Samanali wage neo liberal set ekak jvp eke issarahin hitiyata un dinna gaman oka run karanne Marx, Lenin kare tiyan yana soviet jeppo tika. Communist set eka nathiwenakam jvp ekata no chance.