jvp නාකියෝ පන්නමු!
අවුරුදු 20 වගේ කාලේදී කොල්ලෙක්ට හැගීමක් එන්න පුළුවන් මේ යන සිස්ටම් එක වැරදි මේකට විසදුම සමාජ වාදය කියල ... එහෙම හිතක උ ලංකාවේ තියන එකම වාමාංශික බලවේගය වෙන ජෙපි පක්ශේ සාමාජිකයෙක් වෙනවා ... උගේ පරාර්ථකාමී මතය වෙනුවෙන් මහන්සි වෙනවා ... ඕක පරාර්ථකාමී කියල මම කියන්නේ , උදාහරණයක් විදියට කැම්පස් කොල්ලෙක් ගනින් , කැම්පස් යන්න ඔලුවක් තියන එකාට ගේමක් ගැහුවොත් පොරක් වෙන්න බැරි නෑ මේ ධනවාදී සිස්ටම් එකේ , එත් උ පරාර්ථකාමී මතයක් වෙනුවෙන් පෙනී ඉන්නේ උට වගේ ගේම ගහන්න ඔලුවක් නැති උන් වෙනුවෙන් ....
එත් , උට අවුරුදු 35ක් විතර වෙනකොට උගේ චින්තනය වෙනස් වෙනවා ... ඒ කාලේ වෙදිදි උ ජෙපි පක්ෂේ හොද කකුලක් ! උට උ පොඩි කාලේ තිබ්බ පරාර්ථකාමී හැගීම නැති වෙනවා... ඊටපස්සේ උ කරන්නේ උගේ දේශපාලන තත්වය business model එකක් කරගෙන සම්පුර්නෙන්ම වෙනස් ගමනක් යන එක ....
ඕක තමයි ටිපිකල් ජෙපි life cycle එක ... අනුර කුමාරගේ පුතා පෝසත් හොටෙල් වල wedding ගැනීම , ලාල් කාන්තගේ දුව පුද්ගලික විශ්වවිද්‍යාල වල ඉගනගැනීම , ඔය නාකි විමේදී වෙන වෙනස්වීම් වලට උදාහරණ ....කෙනෙක්ට කියන්න පුළුවන් සමාජවාදී නොවන අර්ථ ක්රමයක සමාජවාදය වෙනුවෙන් කතා කරන අය උනත් සමාජවාදී වෙන්න ඕනේ නෑ , practical නෑ කියල ....ඕක ලොකු කතාවක් , ඕකට උත්තරේ ඔව් උනත් නෑ උනත් .. අනුරලගේ , ලාල්කාන්ත ලගේ අවාදර්ශය නිසා ලංකාවේ තියන එකම වාමාංශික බලවේගය දියවෙලා යනවා ....
එක නිසා පෙපි කොල්ලෝ කරන්න ඕන දෙයක් තමයි නාකින්ව අයින් කරලා කොල්ලන්ව ජෙපි පක්ෂේ උඩ තැන් වලට පත් කරන්න ඕන කියල කතිකාවක් ඇති කරගන්න ඕන එක .....නැත්තන් ජෙපි පක්ෂේ දියවෙලා ගිහිල්ල , ධනවාදී මහා පක්ෂ 2ත් එක්ක අනාගත දුප්පතුන්ට අබසරණයි !

Last edited:

100%ක් එකඟයි 