jvp නාකියෝ පන්නමු!

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    jvp නාකියෝ පන්නමු!

    අවුරුදු 20 වගේ කාලේදී කොල්ලෙක්ට හැගීමක් එන්න පුළුවන් මේ යන සිස්ටම් එක වැරදි මේකට විසදුම සමාජ වාදය කියල ... එහෙම හිතක උ ලංකාවේ තියන එකම වාමාංශික බලවේගය වෙන ජෙපි පක්ශේ සාමාජිකයෙක් වෙනවා ... උගේ පරාර්ථකාමී මතය වෙනුවෙන් මහන්සි වෙනවා ... ඕක පරාර්ථකාමී කියල මම කියන්නේ , උදාහරණයක් විදියට කැම්පස් කොල්ලෙක් ගනින් , කැම්පස් යන්න ඔලුවක් තියන එකාට ගේමක් ගැහුවොත් පොරක් වෙන්න බැරි නෑ මේ ධනවාදී සිස්ටම් එකේ , එත් උ පරාර්ථකාමී මතයක් වෙනුවෙන් පෙනී ඉන්නේ උට වගේ ගේම ගහන්න ඔලුවක් නැති උන් වෙනුවෙන් ....:)
    එත් , උට අවුරුදු 35ක් විතර වෙනකොට උගේ චින්තනය වෙනස් වෙනවා ... ඒ කාලේ වෙදිදි උ ජෙපි පක්ෂේ හොද කකුලක් ! උට උ පොඩි කාලේ තිබ්බ පරාර්ථකාමී හැගීම නැති වෙනවා... ඊටපස්සේ උ කරන්නේ උගේ දේශපාලන තත්වය business model එකක් කරගෙන සම්පුර්නෙන්ම වෙනස් ගමනක් යන එක ....:dull:

    ඕක තමයි ටිපිකල් ජෙපි life cycle එක ... අනුර කුමාරගේ පුතා පෝසත් හොටෙල් වල wedding ගැනීම , ලාල් කාන්තගේ දුව පුද්ගලික විශ්වවිද්‍යාල වල ඉගනගැනීම , ඔය නාකි විමේදී වෙන වෙනස්වීම් වලට උදාහරණ ....කෙනෙක්ට කියන්න පුළුවන් සමාජවාදී නොවන අර්ථ ක්‍රමයක සමාජවාදය වෙනුවෙන් කතා කරන අය උනත් සමාජවාදී වෙන්න ඕනේ නෑ , practical නෑ කියල ....ඕක ලොකු කතාවක් , ඕකට උත්තරේ ඔව් උනත් නෑ උනත් .. අනුරලගේ , ලාල්කාන්ත ලගේ අවාදර්ශය නිසා ලංකාවේ තියන එකම වාමාංශික බලවේගය දියවෙලා යනවා ....:(

    එක නිසා පෙපි කොල්ලෝ කරන්න ඕන දෙයක් තමයි නාකින්ව අයින් කරලා කොල්ලන්ව ජෙපි පක්ෂේ උඩ තැන් වලට පත් කරන්න ඕන කියල කතිකාවක් ඇති කරගන්න ඕන එක .....නැත්තන් ජෙපි පක්ෂේ දියවෙලා ගිහිල්ල , ධනවාදී මහා පක්ෂ 2ත් එක්ක අනාගත දුප්පතුන්ට අබසරණයි !:(
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔය ඉස්සර තිබ්බ අන්ත වාමන්සික ප්‍රතිපත්ති දැන් හරියන්නේ නැහැ ....JVP මම හිතනවා වර්තමාන කාලයට අනුව ඒ යුගයට අනුගත වෙලා කියලා ..නැත්තන් සුළු දනේශ්වරයේ සහයෝගය හම්බෙන්නේ නැහැ නමුත් මේ වෙනකොට සුළු දනේශ්වරය JVP ගැන සුභාදයකයව බලනවා .

    කොහොමත් අප්පලගෙන් පුතාලට දයද වෙන බුදලක් වෙන්නේ නම් නැහැ දේශපාලනය ...එක පුද්ගලික අදහසක් ....එහෙම හිතස්න්වනම් එක වහල් මනසිකත්වේ කොටසක්
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562

    :rofl::rofl::rofl:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    කොහොමත් අප්පලගෙන් පුතාලට දයද වෙන බුදලක් වෙන්නේ නම් නැහැ දේශපාලනය ...එක පුද්ගලික අදහසක් ....එහෙම හිතස්න්වනම් එක වහල් මනසිකත්වේ කොටසක්

    :baffled:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සමාජ වාදය අප්ඩේට් වෙන්න ඕනේ බන්....ඔය මොඩල් එක මේ සමාජයට ගැලපෙන්නේ නෑ. :no::no:
    Reputation given.....
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අවුරුදු 20 වගේ කාලේදී කොල්ලෙක්ට හැගීමක් එන්න පුළුවන් මේ යන සිස්ටම් එක වැරදි මේකට විසදුම සමාජ වාදය කියල ... එහෙම හිතක උ ලංකාවේ තියන එකම වාමාංශික බලවේගය වෙන ජෙපි පක්ශේ සාමාජිකයෙක් වෙනවා ... උගේ පරාර්ථකාමී මතය වෙනුවෙන් මහන්සි වෙනවා ... ඕක පරාර්ථකාමී කියල මම කියන්නේ , උදාහරණයක් විදියට කැම්පස් කොල්ලෙක් ගනින් , කැම්පස් යන්න ඔලුවක් තියන එකාට ගේමක් ගැහුවොත් පොරක් වෙන්න බැරි නෑ මේ ධනවාදී සිස්ටම් එකේ , එත් උ පරාර්ථකාමී මතයක් වෙනුවෙන් පෙනී ඉන්නේ උට වගේ ගේම ගහන්න ඔලුවක් නැති උන් වෙනුවෙන් ....:)
    එත් , උට අවුරුදු 35ක් විතර වෙනකොට උගේ චින්තනය වෙනස් වෙනවා ... ඒ කාලේ වෙදිදි උ ජෙපි පක්ෂේ හොද කකුලක් ! උට උ පොඩි කාලේ තිබ්බ පරාර්ථකාමී හැගීම නැති වෙනවා... ඊටපස්සේ උ කරන්නේ උගේ දේශපාලන තත්වය business model එකක් කරගෙන සම්පුර්නෙන්ම වෙනස් ගමනක් යන එක ....:dull:

    ඕක තමයි ටිපිකල් ජෙපි life cycle එක ... අනුර කුමාරගේ පුතා පෝසත් හොටෙල් වල wedding ගැනීම , ලාල් කාන්තගේ දුව පුද්ගලික විශ්වවිද්‍යාල වල ඉගනගැනීම , ඔය නාකි විමේදී වෙන වෙනස්වීම් වලට උදාහරණ ....කෙනෙක්ට කියන්න පුළුවන් සමාජවාදී නොවන අර්ථ ක්‍රමයක සමාජවාදය වෙනුවෙන් කතා කරන අය උනත් සමාජවාදී වෙන්න ඕනේ නෑ , practical නෑ කියල ....ඕක ලොකු කතාවක් , ඕකට උත්තරේ ඔව් උනත් නෑ උනත් .. අනුරලගේ , ලාල්කාන්ත ලගේ අවාදර්ශය නිසා ලංකාවේ තියන එකම වාමාංශික බලවේගය දියවෙලා යනවා ....:(

    එක නිසා පෙපි කොල්ලෝ කරන්න ඕන දෙයක් තමයි නාකින්ව අයින් කරලා කොල්ලන්ව ජෙපි පක්ෂේ උඩ තැන් වලට පත් කරන්න ඕන කියල කතිකාවක් ඇති කරගන්න ඕන එක .....නැත්තන් ජෙපි පක්ෂේ දියවෙලා ගිහිල්ල , ධනවාදී මහා පක්ෂ 2ත් එක්ක අනාගත දුප්පතුන්ට අබසරණයි !:(
    මේ පුතා, ඔයා ඩාස් කැපිටාල් එහම කියවල වෙන්නැති මේ "වාමාංශික ව්‍යාපාරය ගැන" කියවන්නෙ නේද ඇහ්??
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය ඉස්සර තිබ්බ අන්ත වාමන්සික ප්‍රතිපත්ති දැන් හරියන්නේ නැහැ ....JVP මම හිතනවා වර්තමාන කාලයට අනුව ඒ යුගයට අනුගත වෙලා කියලා ..නැත්තන් සුළු දනේශ්වරයේ සහයෝගය හම්බෙන්නේ නැහැ නමුත් මේ වෙනකොට සුළු දනේශ්වරය JVP ගැන සුභාදයකයව බලනවා .

    කොහොමත් අප්පලගෙන් පුතාලට දයද වෙන බුදලක් වෙන්නේ නම් නැහැ දේශපාලනය ...එක පුද්ගලික අදහසක් ....එහෙම හිතස්න්වනම් එක වහල් මනසිකත්වේ කොටසක්

    සහතික ඇත්ත :yes: 100%ක් එකඟයි :yes: හොඳටම අනුගත වෙලා :yes: රනිල් එක්ක :rofl: