JVP සහෝදරවරුන්ට මාගේ බලවත් ශෝකය!

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    10155301_10152349072087387_2022758673_n.jpg


    මේ ඡන්දෙන් හරියටම බැලුවොත් දින්නෙ SF ! :P

    අනිවාර්යෙන්
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    dinna un dinuwa, paraduna un paraduna...

    dinapu un podi gaha gani...paraduna awn eda wela hari hoyaaganii...

    api mara nogena imu...
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ජේවීපී එකට චන්දෙ දුන් කෙනෙක් විදිහට මට සතුටුයි එදා 2009ට වඩා 2014 දි ලබා ඇති ජයග්‍රහනයට.
    ආසන මට්ටම වැඩි කර ගන්න බැරි උනත් ප්‍රතිශතයක් විදිහට 2009 ට වඩා 2014 දි හොද වර්දනයක් ලබාගෙන තියනවා. (කනගාටුවට කරුන මෙදා පාර චන්ද ප්‍රතිශතය අඩු වෙලත් ආන්ඩුව පන්පෝරි ගහන එක)
    අපි මෙදා පාර කිව්වෙ නෑ ජේවීපී එක දිනනවා කියලා. අපි කිව්වෙ මහ මැතිවරණයටයි ජනාදිපතිවරනයටයි මුහුන දෙන්න හොද ආරම්භයක් ගන්නවා කියලා. ඉතින් අපි සතුටෙන්.
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ජේවීපී එකට චන්දෙ දුන් කෙනෙක් විදිහට මට සතුටුයි එදා 2009ට වඩා 2014 දි ලබා ඇති ජයග්‍රහනයට.
    ආසන මට්ටම වැඩි කර ගන්න බැරි උනත් ප්‍රතිශතයක් විදිහට 2009 ට වඩා 2014 දි හොද වර්දනයක් ලබාගෙන තියනවා. (කනගාටුවට කරුන මෙදා පාර චන්ද ප්‍රතිශතය අඩු වෙලත් ආන්ඩුව පන්පෝරි ගහන එක)
    අපි මෙදා පාර කිව්වෙ නෑ ජේවීපී එක දිනනවා කියලා. අපි කිව්වෙ මහ මැතිවරණයටයි ජනාදිපතිවරනයටයි මුහුන දෙන්න හොද ආරම්භයක් ගන්නවා කියලා. ඉතින් අපි සතුටෙන්.

    අනිවා. අපි ඉල්ලුවෙ ශක්තිමත් විපක්ශයක්.
     

    Dr.Alban

    Junior member
  • Jun 20, 2008
    32
    25
    18
    ඉස්පිරිතාලය
    හෑමදේම නෑත. මම ආන්ඩුවේ පට්ට පාක්ශිකයෙක්ද නොවෙමි.

    . ජේප්පෝ යනු රටට පිලිකාවකි. උන්ට කෙලවෙනවා දෑකීම මගේ පරම සතුටය. ඔලුවේ අමාරුවට බෙහෙත් අරන් පිලිකාවක් හදාගන්නට ඕනෑ නෑත.

    උබ lankaenews යන ඔක්කොම පිලිගන්නවද?

    අමිලගේ මහින්ද මාමා 2005 දී දිනුවෙත් ජේවීපී සක්කිලි තිරිසන් දෙශපාලනයේ පිහිටෙන් නේද? 2005 දී මහින්දට ජේවීපී එක උදව් කලේ නැත්තම් අද ඌ ලොවෙත් නැත.
     
    • Like
    Reactions: mldarshana

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    සති දෙකක් තිස්සෙ චන්දෙට වැඩ කරල ටිකක් රිලැක්ස් වෙන්න කියල ආව බලනකොට මේකෙත් තාම වලි.. හය්යෝ සල්ලි. :P
     

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,065
    362
    83
    අමිලගේ මහින්ද මාමා 2005 දී දිනුවෙත් ජේවීපී සක්කිලි තිරිසන් දෙශපාලනයේ පිහිටෙන් නේද? 2005 දී මහින්දට ජේවීපී එක උදව් කලේ නැත්තම් අද ඌ ලොවෙත් නැත.

    `:shocked::shocked::shocked::shocked::shocked::shocked: ayyo NUUla Kaduna kiyala hithei uta,, a kiyanne ridei aaah:lol::lol::lol:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    කළුතර දිස්ත්‍රික්කය අවසන් ප්‍රතිපල
    PARTY NAME VOTES OBTAINED PERCENTAGE SEATS
    එක්සත් ජනතා නිදහස් සංධානය 337924 61.23% 13
    එක්සත් ජාතික පක්ෂය 144924 26.26% 06
    ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 43685 7.92% 02
    ජනතා විමුක්ති පෙරමුණ 25366 4.6% 01

    ගම්පහ දිස්ත්‍රික්කය අවසන් ප්‍රතිපල
    PARTY NAME VOTES OBTAINED PERCENTAGE SEATS
    එක්සත් ජනතා නිදහස් සංධානය 582668 58.61% 23
    එක්සත් ජාතික පක්ෂය 249220 25.07% 10
    ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 88557 8.91% 04
    ජනතා විමුක්ති පෙරමුණ 56405 5.6 7% 02
    ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 17296 1.74% 01

    කොළඹ දිස්ත්‍රික්කය අවසන් ප්‍රතිපල
    PARTY NAME VOTES OBTAINED PERCENTAGE SEATS
    එක්සත් ජනතා නිදහස් සංධානය 443083 46.43% 18
    එක්සත් ජාතික පක්ෂය 285538 29.92% 12
    ජනතා විමුක්ති පෙරමුණ 74437 7.8% 03
    ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 71525 7.49% 03
    ප්‍රජාතන්ද්‍රවාදී ජනතා පෙරමුණ 44156 4.6 3% 02
    ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 20163 2.11% 01
    වෙනත් 15491 1.62% 01

    ගාල්ල දිස්ත්‍රික්කය අවසන් ප්‍රතිපල
    PARTY NAME VOTES OBTAINED PERCENTAGE SEATS
    එක්සත් ජනතා නිදහස් සංධානය 293619 58.27% 13
    එක්සත් ජාතික පක්ෂය 134305 26.65% 06
    ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 45484 9.03% 02
    ජනතා විමුක්ති පෙරමුණ 30529 6.0 6% 01

    මාතර දිස්ත්‍රික්කය අවසන් ප්‍රතිපල
    PARTY NAME VOTES OBTAINED PERCENTAGE SEATS
    එක්සත් ජනතා නිදහස් සංධානය 231102 59.71% 10
    එක්සත් ජාතික පක්ෂය 96297 24.88% 04
    ජනතා විමුක්ති පෙරමුණ 39158 10.12% 02
    ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 20501 5.3% 01

    හම්බන්තොට දිස්ත්‍රික්කය අවසන් ප්‍රතිපල
    PARTY NAME VOTES OBTAINED PERCENTAGE SEATS
    එක්සත් ජනතා නිදහස් සංධානය 174687 57.57% 08
    එක්සත් ජාතික පක්ෂය 79829 26.31% 04
    ජනතා විමුක්ති පෙරමුණ 39345 12.97% 02
    ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 9547 3.15% 00



    Overall Average; 8.0% :lol:

    අහෝ.. එලකිරි දේශප්‍රේමී ජනතාවගේ පක්ශය නේද මේක.. පහුගිය සති දෙක තුනේ කුනුහරුප කියාගේන ෆොටෝ හදාගෙන, සත් ගුනවත් ශුද්දෝත්තම පිරිසිදු ජෙප්පන්ට රෙදි නෑතිව කඩේ ගියා මතකයි අපේ කොල්ලෝ ටික... ආන්ඩුවට චන්දෙ දෙන උන්ගේ පවුල් පිටින් හෑදි ගෑවෙන්න කියාගෙන ශාප කරගෙන.. නිදි මරාගෙන මේකේ අනුර කුමාරයව ජනාදිපති කරගෙන නේද හිටියේ.. අයියෝ සල්ලි! 8% යි නේද චන්දෙ තියේන්නේ... රටේ මිනිස්සු ඕගොල්ලන්ට කරපු වෑඩේ අන්තිම කෑතයි නේද..වෑලේ වෑල් නෑ නේද පුටේ.. වයිරී දුශ්ට පාදඩ එල්ලෙන්න වෑල් නෑති පරාජිත ජේ වී පී දේශපාලනේ එලකිරියේ ඉන්න හුජ්ජ කොල්ලො ටික විතරයි වගේ පිලිගන්නේ. මදෑයි ආන්ඩු පෙරලන්න හෑදුවා!

    අනාතයන්ට කඩේ ගොස් උපරිම පරාජයක් ලෑබූ Gasa84 ප්‍රමුඛ ජේවීපී පාක්ශික සහෝදර වරුන්ට මා සහ ජේවීපී විරෝදී ජයග්‍රාහිකයන්ගේ බලවත් ශෝකය.!


    crying-waterfalls.gif


    දෑන් ඉතින් නාඩා ඊලග චන්දෙදි 8.1% ක් වත් ගන්න ට්‍රයි කරපල්ලා.. :lol:


    ඉන්ටර්නෙට් ජනාදිපතිතුමා දිගුකල් වෑජබේවා!​


    11-021.jpg

    මචෝ ආන්ඩුවේ චන්ද ටික අඩුවෙලානේ බන් උබලා වගේ බත් කන හරක් හින්දා යාන්තමට දින්න නොවැ
     

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    ත්‍රෙඩ් හදලා දාන්න තරම් රිදිලා. :lol:
    අනාත සංධානෙ ඡන්ද ලක්ශ ගානින් හෝදාපාළු වෙලා :lol:
    ජෙප්පො ආසන වැඩිකරගෙන
    උඹලා රෙදි ඈදන්ද බන් 8% කතා කරන්නෙ ආණ්ඩුව 10 % කින් සුන්නද්දූලි වෙනකොට
    මේකට නම් හොදටම රිදෙයි බත් ගොට්ටට. :lol::lol::lol::lol::lol:

    ආණ්ඩුවෙන් පිනට ජොබ් එකක් හම්බුන එකක්ද කොහෙද ?