JVP සහෝදරවරුන්ට මාගේ බලවත් ශෝකය!

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපිත් ඉස්සල්ලා ඡන්ද වලදි සන්දානේට තමයි ඡන්දේ දුන්නේ එ වගේම තමයි ඔය ඡෙවිපි කාරයන්ට එස් එෆ්ට ඡන්දේ දුන්න එවුනුත් ඉස්සල්ලා සන්ධානෙට ඡ‍න්දෙ දෙන්න ඇති . සන්ධානේ දිනනව කියලා ඔනේ එකෙක් දන්නවා .එක දැන තමයි අනිත් ඡවිපෙට සපෝර්ට් කලේ jvp කාරයන්ගේ සීට් 9 ක් වැඩි වෙලා එක පරාද විමක් නෙවෙයිනේ .එත් ඇත්තටම කියනවනම් සරත් ෆොන්සේ‍කා තමයි හිතපු නැති විදියට ඡන්ද ලබාගෙන තියෙන්නේ මේ ඡන්දෙන් ලොකුම ඡයග්‍රහනය ලබලා තියෙන්නේ sf.
    gesturing-hi-smiley-emoticon.gif
     
    Mar 26, 2014
    275
    12
    0
    ශෝක වෙන්නෙ මොකටද පොන්ස් අපි ඇතිවෙන්න ප්‍රතිශත වැඩකරගෙන ඉන්නෙ. දැනට ඔය ඇති. තොපේ චන්ද අඩුවෙලා නේද? වැලලියන්:lol:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මදැයි ජෙප්පො ආණ්ඩු පෙරලන්න ගියා :rofl:.දැන් හිත හදා ගන්න උන්ම එක එක ඒවා කියනවා :oo:.එළකිරි එකේ කජුකිරි ජෙප්පන්ට මාගේ බලවත් සෝකය :(.දැන් ඉතින් තව ටිකක් පරණ පොත් පත්තර බලල ලංකාවේ දේසපාලනය ගැන පොඩ්ඩක් හොයල බලහං මචන්ලා.එහෙම උනොත් ලබන පාර ජෙප්පන්ට උඹල කඩේ යන එකක් නෑ. අඩුමගානේ යුඑන්පි එකට දියන් දුක නෑ :)
     
    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    මෙකේ ඉන්න ගොඩක් එවුන් හිතන් ඉන්නේ ත්‍රේඩ් පුලුවන් තරම් දාලා ආන්ඩුවට හරි විපක්ශයට හරි බැනලා ඒ පක්ශ වලට චන්දේ දෙන උන්ටත් බැන්නම ආන්ඩුව පෙරලෙයි නැත්නම් විපක්ශෙ චන්ද අඩු වෙයි කියලා.ඕකට කියන්නේ ලින් මැඩි මානසිකත්වය කියලා.නෙට් එකට එහා ලොකයතුත් තියනවා කියලා උන් හිතන්නේ නැ.ඔය ජෙවිපි ත්‍රේඩ් වැඩිපුරම දාපු එකා ජිවිතේට චන්දේවත් දාපු නැති ලන්කවෙත් නැති එකෙක් නේ.ඒ වගේ තමා 88-89 ඉපදිලාවත් නැති උන් තාමා ගොඩක් ජෙවිපි කඩේ යන්නේ.අනිත් එක තාමා ගොඩක් උන් වෙන අයගෙ මතයට ගරු කරන්න දන්නෙ නැ.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    රට මේ යන විදියට ගියොත්, උබ ඔය කින්ඩියට දැමු අඩන කදුළු ගංගා...... ඉදිරියේදී උබට ළමයි හිටියොත්,

    උබගේ ළමයින්ට අඩන්න වෙනවා සිකුරුයි

    :(:(:(:(:(:(
     
    Mar 26, 2014
    275
    12
    0
    අමිලගේ මහින්ද මාමා 2005 දී දිනුවෙත් ජේවීපී සක්කිලි තිරිසන් දෙශපාලනයේ පිහිටෙන් නේද? 2005 දී මහින්දට ජේවීපී එක උදව් කලේ නැත්තම් අද ඌ ලොවෙත් නැත.

    ඌට බලේ දුන්නෙ යුද්ධෙ ඉවරකරන්න. දැන් ඒක හරි දැන් ගෙදර යන්න
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,259
    24,996
    113
    tracing Geo-location.. ... ...
    පිස්සු පුසා;16455023 said:
    ත්‍රෙඩ් දාගන්න තරම් රිදිලා, උඹලටනම් පිස්සු බන්,
    ජේ වී පී එක ඡන්දේ ඉල්ලුවේ ආණ්ඩුව පෙරලන්න නෙවෙයි විපක්ෂේ ශක්තිමත් කරන්න කියලා, ඒ දේ වෙනදට වඩා යම් ප්‍රමානයකින් හරි උනා.
    උඹල කොච්චර දැඟලුවත් ආණ්ඩුවේ චන්ද ලක්ශ ගානකින් අඩුවෙලා, එච්චරයි

    එහෙම ඒක පාරටම චන්ද දිනන්න බෑ මේ ලංකාවේ ඉන්න "බුද්ධිමත්" ජනතාව එක්ක.. උන්ට මාසයක් විතර කන්න නැති උනොත් තමයි ටිකක් හිතන්නේ.. නැත්නම් සාරියටයි.. බත් පැකට් එකටයි.. ගල් බෝතලෙටයි තමයි චන්දෙ දාන්නේ.. අපිට ඕනි දේ යම් තරමකට සිද්ධ උනා.. අනිවා ත්‍රෙඩ් ඒක දාපු එකා ආණ්ඩුවේ බත් බැලයෙක්.. නැත්නම් බත් බැලයෙක් ගේ පව්ලේ එකෙක්.. එකයි ත්‍රෙඩ් දාගෙන කඩේ යන්නේ.. වෙන්න යන දේවල් තේරුම් ගන්න ITN බල බල ඉන්න උන්ට බෑ.. උබල එක්ක වාද කරලා තේරුමක් නෑ.. වංචාවට දුෂණයට ආවඩන්නේ අනිවා ඒවගේ ප්‍රයෝජන ගන්න උන් තමයි...
     
    Mar 26, 2014
    275
    12
    0
    මදැයි ජෙප්පො ආණ්ඩු පෙරලන්න ගියා :rofl:.දැන් හිත හදා ගන්න උන්ම එක එක ඒවා කියනවා :oo:.එළකිරි එකේ කජුකිරි ජෙප්පන්ට මාගේ බලවත් සෝකය :(.දැන් ඉතින් තව ටිකක් පරණ පොත් පත්තර බලල ලංකාවේ දේසපාලනය ගැන පොඩ්ඩක් හොයල බලහං මචන්ලා.එහෙම උනොත් ලබන පාර ජෙප්පන්ට උඹල කඩේ යන එකක් නෑ. අඩුමගානේ යුඑන්පි එකට දියන් දුක නෑ :)

    බලපන් සන්ධානෙට යූඇන්පීයට ඉස්සරහට අරින ඇරිල්ල.. ෆොන්සේකා වුනත් අපේ එකෙක්.
    තොපි තාම වැටෙන්න පටන්ගත්තෙ නැහැ:)
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    උඹල කොච්චර දැඟලුවත් ආණ්ඩුවේ චන්ද ලක්ශ ගානකින් අඩුවෙලා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,241
    113
    Gotham City
    මෙකේ ඉන්න ගොඩක් එවුන් හිතන් ඉන්නේ ත්‍රේඩ් පුලුවන් තරම් දාලා ආන්ඩුවට හරි විපක්ශයට හරි බැනලා ඒ පක්ශ වලට චන්දේ දෙන උන්ටත් බැන්නම ආන්ඩුව පෙරලෙයි නැත්නම් විපක්ශෙ චන්ද අඩු වෙයි කියලා.ඕකට කියන්නේ ලින් මැඩි මානසිකත්වය කියලා.නෙට් එකට එහා ලොකයතුත් තියනවා කියලා උන් හිතන්නේ නැ.ඔය ජෙවිපි ත්‍රේඩ් වැඩිපුරම දාපු එකා ජිවිතේට චන්දේවත් දාපු නැති ලන්කවෙත් නැති එකෙක් නේ.ඒ වගේ තමා 88-89 ඉපදිලාවත් නැති උන් තාමා ගොඩක් ජෙවිපි කඩේ යන්නේ.අනිත් එක තාමා ගොඩක් උන් වෙන අයගෙ මතයට ගරු කරන්න දන්නෙ නැ.
    හරි උඹ මට මේකට උත්තර දියන් .88-89 ඉපදිලා හිටිය උනුයි ඊට පස්සේ ඉපදුන උනුයි දෙගොල්ලොම 2013,2014 ....වෙද්දි ජීවත් වෙනවනේ ? ඒ කියන්නේ අද වෙන දේවල් මේ දෙගොල්ලොම දකිනවානේ ? ඉතිං උඹ කියපන් මේ වෙන හොරකම් මැරකම් ,දූෂණයවල් සහ ජාත්‍යන්තරේ ලංකාව පචවීම් වගේ දේවල් හොඳයිද ? :angry::angry::angry::angry::angry:
     
    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    bathala rahai da danne naa jeppange :lol:

    melo rahakata nathi pakshayak wela. oke hitapu nandana gunathilake wage dial elawa gatha :angry: dan enawa facebook walin ata lowanna. yako wijeweera hitayanan mun okkomata wedi tthiyala daanawa.:(
     
    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    හරි උඹ මට මේකට උත්තර දියන් .88-89 ඉපදිලා හිටිය උනුයි ඊට පස්සේ ඉපදුන උනුයි දෙගොල්ලොම 2013,2014 ....වෙද්දි ජීවත් වෙනවනේ ? ඒ කියන්නේ අද වෙන දේවල් මේ දෙගොල්ලොම දකිනවානේ ? ඉතිං උඹ කියපන් මේ වෙන හොරකම් මැරකම් ,දූෂණයවල් සහ ජාත්‍යන්තරේ ලංකාව පචවීම් වගේ දේවල් හොඳයිද ? :angry::angry::angry::angry::angry:

    oita wadiya loku dewal 88-89 una. ewa thama minisunta mathakai. international threats walata kelin moona dunne mahindaya withrai. somawansa withrai tikakhari suddanata puka denna yanne nathi ekekuta inne JVP eke. anura kumara kiyanne maha double game karayek. 2005 di UNP ekai ravilai ekka set wela wada kala. kisima prathipathiyak thiyena minihek newe anura kiyanne. thanikarama game karayek. habai miniha hithan inne miniha hari buddimath kiyala. minihata hangeemak thiyenawa monawahari honda deyak karanna onne kiyala. habai minihage thiyenawa maha heenamanayak. minihata ba issarahata yanna thaniyama. miniha eka eka ekage guli walata ahu wenawa.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    balapan 2009 ekat ekka results, ubalage sandaane chanda godak adu wela.
    anit eka me paara godak aya chande daala na (pradhanama hetuwa deshapalanaya epa weema).

    janadhipathi select karana chandayakadi meeta wada godak aya chandaya pawichchi karai. podu apekshakayekta puluwan ubalage maharajaata kelinna.

    aanduwa pirihila tiyenne, eka me chandenma penawa.
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    அமைதி;16455508 said:
    බලපන් සන්ධානෙට යූඇන්පීයට ඉස්සරහට අරින ඇරිල්ල.. ෆොන්සේකා වුනත් අපේ එකෙක්.
    තොපි තාම වැටෙන්න පටන්ගත්තෙ නැහැ:)

    ඉතින් මේ සැරේ අරින්න තිබ්බනේ යකෝ රිදෙන්න :frown:.කෝ ඇරියද? :angry: ඇරපන් හොරකන් කරන එවුංට ගූ යන්න.හැබැයි ඉතින් අරින්න එන උන්ට කහවනු දීල ශේප් කරගන්න හැටි මහ රජතුමා ප්‍රගුණ කරලා ඉන්නෙ හොඳේ :rolleyes:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    හරි උඹ මට මේකට උත්තර දියන් .88-89 ඉපදිලා හිටිය උනුයි ඊට පස්සේ ඉපදුන උනුයි දෙගොල්ලොම 2013,2014 ....වෙද්දි ජීවත් වෙනවනේ ? ඒ කියන්නේ අද වෙන දේවල් මේ දෙගොල්ලොම දකිනවානේ ? ඉතිං උඹ කියපන් මේ වෙන හොරකම් මැරකම් ,දූෂණයවල් සහ ජාත්‍යන්තරේ ලංකාව පචවීම් වගේ දේවල් හොඳයිද ? :angry::angry::angry::angry::angry:

    machan uba kiyana dewal hoda ne weradi thama. eth wenasak karanna one nam me internet eke legagena thread demmata wedak ne bim mattamen deshapalanayata behepan. ubala katha karana, oya kiyana bath kana harak inne wedi hariyak gam wala. unta deshapalanaya ubala dakina vidihata kiyanna parata behela samajeth ekka getila balapan.