අපිත් ඉස්සල්ලා ඡන්ද වලදි සන්දානේට තමයි ඡන්දේ දුන්නේ එ වගේම තමයි ඔය ඡෙවිපි කාරයන්ට එස් එෆ්ට ඡන්දේ දුන්න එවුනුත් ඉස්සල්ලා සන්ධානෙට ඡන්දෙ දෙන්න ඇති . සන්ධානේ දිනනව කියලා ඔනේ එකෙක් දන්නවා .එක දැන තමයි අනිත් ඡවිපෙට සපෝර්ට් කලේ jvp කාරයන්ගේ සීට් 9 ක් වැඩි වෙලා එක පරාද විමක් නෙවෙයිනේ .එත් ඇත්තටම කියනවනම් සරත් ෆොන්සේකා තමයි හිතපු නැති විදියට ඡන්ද ලබාගෙන තියෙන්නේ මේ ඡන්දෙන් ලොකුම ඡයග්රහනය ලබලා තියෙන්නේ sf.

.දැන් හිත හදා ගන්න උන්ම එක එක ඒවා කියනවා
.එළකිරි එකේ කජුකිරි ජෙප්පන්ට මාගේ බලවත් සෝකය
.දැන් ඉතින් තව ටිකක් පරණ පොත් පත්තර බලල ලංකාවේ දේසපාලනය ගැන පොඩ්ඩක් හොයල බලහං මචන්ලා.එහෙම උනොත් ලබන පාර ජෙප්පන්ට උඹල කඩේ යන එකක් නෑ. අඩුමගානේ යුඑන්පි එකට දියන් දුක නෑ 

.කෝ ඇරියද? 