එ උබල හිතන හැටි සහ දේශපාලනේ නොදන්න කම අවුරුදු 20 ක් පාලනය කරේ සමහර විට වැඩි එක චන්දෙකින්,නැත්තන් බහුතරය නැතුව,එහෙම බලද්ද ආණ්ඩුව අද තමන්ගෙ චන්ද වැඩි කරගෙන තවත් අවුරුදු 6ක් පාලනය කරනව.ඇත්තම කතාවනම් බන් විපක්ශය තව අවුරුදු 6ක්,.. අවුරුදු 6ක් විපක්ශෙ ඉන්නව කියන එක.
![]()
මොකද බොරුව මම චන්ද කියුවෙ පලාත් සබාවෙ ආසන. බලපන් 1994 ඉදන් ආණ්ඩුව පාලනය ගෙන ගිය හින්ද, එදා ආසන කීයක් තිබ්බද,අද කියක් තියෙනව්ද කියල,ඇයි බොරු කියන්නෙ ?
ආණ්ඩුව හොදයි යකො,අවුරුදු 20ක් බලේ ගෙනගිහිනුත්,ආසන ගාන වර්දනය කරගෙන.
අවුරුදු 20ක් තිබ්බ ආණ්ඩුවක්වත් පෙරල ගන්ඩ බැරි විපක්ශෙ තමයි කුජීත, ඔයාගෙ තර්ක ඉවරයි ඇත්ත පිලි ගනින්.


20 ක් කොහෙද තිබ්බෙ ?මොකද බොරුව මම චන්ද කියුවෙ පලාත් සබාවෙ ආසන. බලපන් 1994 ඉදන් ආණ්ඩුව පාලනය ගෙන ගිය හින්ද, එදා ආසන කීයක් තිබ්බද,අද කියක් තියෙනව්ද කියල,ආණ්ඩුව හොදයි යකො,අවුරුදු 20ක් බලේ ගෙනගිහිනුත්,ආසන ගාන වර්දනය කරගෙන.
අවුරුදු 20ක් තිබ්බ ආණ්ඩුවක්වත් පෙරල ගන්ඩ බැරි විපක්ශෙ තමයි කුජීත, ඔයාගෙ තර්ක ඉවරයි ඇත්ත පිලි ගනින්.
![]()



yalu atakota anduwe asana adu une ai anduwa hoda namමොකද බොරුව මම චන්ද කියුවෙ පලාත් සබාවෙ ආසන. බලපන් 1994 ඉදන් ආණ්ඩුව පාලනය ගෙන ගිය හින්ද, එදා ආසන කීයක් තිබ්බද,අද කියක් තියෙනව්ද කියල,ආණ්ඩුව හොදයි යකො,අවුරුදු 20ක් බලේ ගෙනගිහිනුත්,ආසන ගාන වර්දනය කරගෙන.
අවුරුදු 20ක් තිබ්බ ආණ්ඩුවක්වත් පෙරල ගන්ඩ බැරි විපක්ශෙ තමයි කුජීත, ඔයාගෙ තර්ක ඉවරයි ඇත්ත පිලි ගනින්.
![]()
රනිලගෙ කාල කොහෙද බන් පලාත් සබා මාරු උනේ.20 ක් කොහෙද තිබ්බෙ ?
රනිල් ගෙ කාලෙ ඕවා මාරු උනා නෙ
මට ඇත්තටම සතුටුයි උඹ හැසිරෙන විදිහ හින්දා
මොකද වැරැද්දක් උනා කියලා පිළිගෙන ඒ වැරදි හදා ගත්තොත් තමා සංධානෙට පැවැත්මක් තියෙන්නෙ
ඔය විදිහට ඔක්කොම හරි වගේ දිගටම ඔය වැඩ කර කර හිටියොත් මේ පැරදිල්ල දෙගුණ වෙලා ඊළග ඡන්දෙ අනිවා සංධානෙ ළිදේ![]()




සන්දානයට කිසිම වැරැද්දක් වෙලා නැ හම්බෙච්ච චන්ද ගාන හොදටම ඇති,අපි හිතපු ගාන හරියටම ආව. කවුරු හරි හිතනවන්ම් 2009 යුද ජයග්‍රහනයෙදි ලැබුන චන්ද ආයෙ ලැබෙනව සහ ස්තාවරයි කියල ඒක විහිලුවක්,

පිස්සු පුසා;16455023 said:ත්‍රෙඩ් දාගන්න තරම් රිදිලා, උඹලටනම් පිස්සු බන්,
ජේ වී පී එක ඡන්දේ ඉල්ලුවේ ආණ්ඩුව පෙරලන්න නෙවෙයි විපක්ෂේ ශක්තිමත් කරන්න කියලා, ඒ දේ වෙනදට වඩා යම් ප්රමානයකින් හරි උනා.
උඹල කොච්චර දැඟලුවත් ආණ්ඩුවේ චන්ද ලක්ශ ගානකින් අඩුවෙලා, එච්චරයි



2009 යුද ජයග්‍රහනයෙදි ලැබුන චන්ද ආයෙ ලැබෙනව සහ ස්තාවරයි කියල ඒක විහිලුවක්,yalu atakota anduwe asana adu une ai anduwa hoda nam


මොකද බොරුව මම චන්ද කියුවෙ පලාත් සබාවෙ ආසන. බලපන් 1994 ඉදන් ආණ්ඩුව පාලනය ගෙන ගිය හින්ද, එදා ආසන කීයක් තිබ්බද,අද කියක් තියෙනව්ද කියල,ආණ්ඩුව හොදයි යකො,අවුරුදු 20ක් බලේ ගෙනගිහිනුත්,ආසන ගාන වර්දනය කරගෙන.
අවුරුදු 20ක් තිබ්බ ආණ්ඩුවක්වත් පෙරල ගන්ඩ බැරි විපක්ශෙ තමයි කුජීත, ඔයාගෙ තර්ක ඉවරයි ඇත්ත පිලි ගනින්.
![]()


ahama hithana kohomada hama tanama sanwardanaya2009 යුද ජයග්‍රහනයෙදි ලැබුන චන්ද ආයෙ ලැබෙනව සහ ස්තාවරයි කියල ඒක විහිලුවක්,
මිනිස්සුන්ට ප්‍රස්න තියෙනවනෙ,ඒව අපි දන්නව එහෙම තියෙද්දිත්, ආණ්ඩුඩ කප් ගහල දිනනව කියන්නෙ මේ චන්ද ආයෙ හැලෙන චන්ද එහෙම නෙමේ,ස්තාවරයි සහ මහ මැතිවරනෙකදි තව වැඩි වෙනව.![]()
රනිලගෙ කාල කොහෙද බන් පලාත් සබා මාරු උනේ.සන්දානයට කිසිම වැරැද්දක් වෙලා නැ හම්බෙච්ච චන්ද ගාන හොදටම ඇති,අපි හිතපු ගාන හරියටම ආව. කවුරු හරි හිතනවන්ම් 2009 යුද ජයග්‍රහනයෙදි ලැබුන චන්ද ආයෙ ලැබෙනව සහ ස්තාවරයි කියල ඒක විහිලුවක්,
මිනිස්සුන්ට ප්‍රස්න තියෙනවනෙ,ඒව අපි දන්නව එහෙම තියෙද්දිත්, ආණ්ඩුඩ කප් ගහල දිනනව කියන්නෙ මේ චන්ද ආයෙ හැලෙන චන්ද එහෙම නෙමේ,ස්තාවරයි සහ මහ මැතිවරනෙකදි තව වැඩි වෙනව.![]()




නිකන් තොත්ත බබා වෙන්ඩ එපා,සන්ධානේ කොහෙද කවදද බන් අවුරුදු 20ක් කරේ? 2004 නේ බන් සන්ධානේ හැදුනේ.![]()
කෙලවිලා කියල තේරෙනව නේද උබලට.
ඇත්ත කතාවනම් ශ්‍රි ලකා නිදහස් පක්ශය 1994 ඉදන් අද දක්වා බලේ ඉන්නෙ.යකො අවුරුදු 20ක් තිබ්බ ආණ්ඩුවක්වත් උබලට පෙරල ගන්ඩ බැනෙ බොලාට කුජීතයි, උබල මේ ලැජ්ජාව වහ ගන්ඩ කියන චන්ද අඩු කතා.

ඔක්කොම කැලේ,පච උනා නේද යකො.
තොපි අවුරුදු 26 විපක්ශෙ ඉන්ඩ අද ටිකට් එක ඇදුන,ලොල් බන් රෙදි නැ බොලාගෙ.



චන්ද පාවිච්චි නොකර උන් ගැන් අදාල නැ, ඔව මේ උබල ලජ්ජාව වහ ගන්ඩ කියන රට බයිල.ඕන ඔට්ටුවක් අල්ලනවා ඊළඟ මහමැතිවරණයේදී කලින් මහමැතිවරණයට වඩා ප්‍රමාණයක් චන්දය ප්‍රකාශ නොකරන පිරිසට එකතුවෙනවා කියල. දැන් උඹල පක්ෂ දේශපාලනයෙන් අන්දවෙලා හරක් වගේ නැතුවට උඹලාට වඩා දහස්ගුනෙකින් උගත් බුද්ධිමත් විචාරශීලී පිරිසක් චන්දය පාවිච්චි කරන එකෙ ප්‍රතික්ෂේප කරනවා. මෝඩ ඔලු සහ පුද්ගලික වාසි බලාපොරොත්තුවෙන ඔලු ගණන ගණන් කරලා උඹල අනාගතයේත් චන්ද දිනයි.ඒ දිනලා උඹල උද පනියි අපි දිනන කියල. එත් චන්දය පාවිච්චි නොකරන පිරිසක උඹල දිහා බලන් ඉන්නේ බොහොම විහිළුවෙන් කියල උඹලට අමතක වෙලා.
උඹ දන්නවද කතාවක් තියනවා මිදී යුෂ පානය කරලා අශ්වයෝ දහමෙන් සෙමෙන් නිදාගත්තළු. මිදියුෂ පෙරාපු රොඩු වතුරට දාල බොන්න දීපු කොටළුවෝ ජෝගි නටුවලු. උඹල සමාන වෙන්නේ අශ්වයෝන්ටද කොටලුවොන්ටද කියල මම අමුතුවෙන් කියන්න ඕන නැහැනේ නේද. සාමාන්යෙන් අපි කොටළුව කියල හඳුන්වන්නේ සාමාන්‍ය ව්‍යවහාරයේ බුරුව කියන සතාට වෙන්න ඕන මම හිතන්නේ..![]()

ඔන එකෙක්ට චන්දෙ දෙන්ඩ පුලුවන් බැරිනම් අකුලගෙන හිටියා අවුලකුත් නැ, ඒක තමයි ප්‍රජාත්‍රන්ත්‍රවාදය. පාවිච්චි නොකරන චන්ද ඔක්කොම විපක්ශෙට නම් ඒකත් විපක්ශෙ නොහැකියාව, පුලුවන්නෙ ඔක්කොම චන්ද පොලට ගෙනල්ල ආණ්ඩුව එලවන්ඩ,


තර්කයක් නැති කතාකියන්ඩ එපා බන්.

ilaga april wanakota wede mita wada anit pattata giyot mokada karaneනිකන් තොත්ත බබා වෙන්ඩ එපා,කෙලවිලා කියල තේරෙනව නේද උබලට.
ඇත්ත කතාවනම් ශ්‍රි ලකා නිදහස් පක්ශය 1994 ඉදන් අද දක්වා බලේ ඉන්නෙ.යකො අවුරුදු 20ක් තිබ්බ ආණ්ඩුවක්වත් උබලට පෙරල ගන්ඩ බැනෙ බොලාට කුජීතයි, උබල මේ ලැජ්ජාව වහ ගන්ඩ කියන චන්ද අඩු කතා.
ඔක්කොම කැලේ,පච උනා නේද යකො.
තොපි අවුරුදු 26 විපක්ශෙ ඉන්ඩ අද ටිකට් එක ඇදුන,ලොල් බන් රෙදි නැ බොලාගෙ.
![]()




චන්ද පාවිච්චි නොකර උන් ගැන් අදාල නැ, ඔව මේ උබල ලජ්ජාව වහ ගන්ඩ කියන රට බයිල.ඔන එකෙක්ට චන්දෙ දෙන්ඩ පුලුවන් බැරිනම් අකුලගෙන හිටියා අවුලකුත් නැ, ඒක තමයි ප්‍රජාත්‍රන්ත්‍රවාදය. පාවිච්චි නොකරන චන්ද ඔක්කොම විපක්ශෙට නම් ඒකත් විපක්ශෙ නොහැකියාව, පුලුවන්නෙ ඔක්කොම චන්ද පොලට ගෙනල්ල ආණ්ඩුව එලවන්ඩ,
තර්කයක් නැති කතාකියන්ඩ එපා බන්.
![]()