JVP සහෝදරවරුන්ට මාගේ බලවත් ශෝකය!

DJvodka

Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    එ උබල හිතන හැටි සහ දේශපාලනේ නොදන්න කම අවුරුදු 20 ක් පාලනය කරේ සමහර විට වැඩි එක චන්දෙකින්,නැත්තන් බහුතරය නැතුව,එහෙම බලද්ද ආණ්ඩුව අද තමන්ගෙ චන්ද වැඩි කරගෙන තවත් අවුරුදු 6ක් පාලනය කරනව.:):) ඇත්තම කතාවනම් බන් විපක්ශය තව අවුරුදු 6ක්,.. අවුරුදු 6ක් විපක්ශෙ ඉන්නව කියන එක.:P

    f3chf6.jpg
     
    • Like
    Reactions: Ridila

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඇයි බොරු කියන්නෙ ?
    මොකද බොරුව මම චන්ද කියුවෙ පලාත් සබාවෙ ආසන. බලපන් 1994 ඉදන් ආණ්ඩුව පාලනය ගෙන ගිය හින්ද, එදා ආසන කීයක් තිබ්බද,අද කියක් තියෙනව්ද කියල,:P ආණ්ඩුව හොයි යකො,අවුරුදු 20ක් බලේ ගෙනගිහිනුත්,ආසන ගාන වර්දනය කරගෙන.:):) අවුරුදු 20ක් තිබ්බ ආණ්ඩුවක්වත් පෙරල ගන්ඩ බැරි විපක්ශෙ තමයි කුජීත, ඔයාගෙ තර්ක ඉවරයි ඇත්ත පිලි ගනින්.:P:):)
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    මොකද බොරුව මම චන්ද කියුවෙ පලාත් සබාවෙ ආසන. බලපන් 1994 ඉදන් ආණ්ඩුව පාලනය ගෙන ගිය හින්ද, එදා ආසන කීයක් තිබ්බද,අද කියක් තියෙනව්ද කියල,:P ආණ්ඩුව හොයි යකො,අවුරුදු 20ක් බලේ ගෙනගිහිනුත්,ආසන ගාන වර්දනය කරගෙන.:):) අවුරුදු 20ක් තිබ්බ ආණ්ඩුවක්වත් පෙරල ගන්ඩ බැරි විපක්ශෙ තමයි කුජීත, ඔයාගෙ තර්ක ඉවරයි ඇත්ත පිලි ගනින්.:P:):)
    20 ක් කොහෙද තිබ්බෙ ?
    රනිල් ගෙ කාලෙ ඕවා මාරු උනා නෙ
    මට ඇත්තටම සතුටුයි උඹ හැසිරෙන විදිහ හින්දා
    මොකද වැරැද්දක් උනා කියලා පිළිගෙන ඒ වැරදි හදා ගත්තොත් තමා සංධානෙට පැවැත්මක් තියෙන්නෙ
    ඔය විදිහට ඔක්කොම හරි වගේ දිගටම ඔය වැඩ කර කර හිටියොත් මේ පැරදිල්ල දෙගුණ වෙලා ඊළග ඡන්දෙ අනිවා සංධානෙ ළිදේ
    :lol::lol::lol:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco

    yalu atakota anduwe asana adu une ai anduwa hoda nam
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    20 ක් කොහෙද තිබ්බෙ ?
    රනිල් ගෙ කාලෙ ඕවා මාරු උනා නෙ
    මට ඇත්තටම සතුටුයි උඹ හැසිරෙන විදිහ හින්දා
    මොකද වැරැද්දක් උනා කියලා පිළිගෙන ඒ වැරදි හදා ගත්තොත් තමා සංධානෙට පැවැත්මක් තියෙන්නෙ
    ඔය විදිහට ඔක්කොම හරි වගේ දිගටම ඔය වැඩ කර කර හිටියොත් මේ පැරදිල්ල දෙගුණ වෙලා ඊළග ඡන්දෙ අනිවා සංධානෙ ළිදේ
    :lol::lol::lol:
    රනිලගෙ කාල කොහෙද බන් පලාත් සබා මාරු උනේ.:shocked::shocked::shocked::lol::lol:සන්දානයට කිසිම වැරැද්දක් වෙලා නැ හම්බෙච්ච චන්ද ගාන හොදටම ඇති,අපි හිතපු ගාන හරියටම ආව. කවුරු හරි හිතනවන්ම් 2009 යුද ජයග්‍රහනයෙදි ලැබුන චන්ද ආයෙ ලැබෙනව සහ ස්තාවරයි කියල ඒක විහිලුවක්,
    මිනිස්සුන්ට ප්‍රස්න තියෙනවනෙ,ඒව අපි දන්නව එහෙම තියෙද්දිත්, ආණ්ඩුඩ කප් ගහල දිනනව කියන්නෙ මේ චන්ද ආයෙ හැලෙන චන්ද එහෙම නෙමේ,ස්තාවරයි සහ මහ මැතිවරනෙකදි තව වැඩි වෙනව.:):)
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පිස්සු පුසා;16455023 said:
    ත්‍රෙඩ් දාගන්න තරම් රිදිලා, උඹලටනම් පිස්සු බන්,
    ජේ වී පී එක ඡන්දේ ඉල්ලුවේ ආණ්ඩුව පෙරලන්න නෙවෙයි විපක්ෂේ ශක්තිමත් කරන්න කියලා, ඒ දේ වෙනදට වඩා යම් ප්‍රමානයකින් හරි උනා.
    උඹල කොච්චර දැඟලුවත් ආණ්ඩුවේ චන්ද ලක්ශ ගානකින් අඩුවෙලා, එච්චරයි

    ඕකම තමයි බන් මාත් මේ නිවට හිවල්ලුන්ට කිව්වේ. ඒත් මුන්ගේ නිවට කම ඔලුවටත් උඩින් ගිහින්. පිළිගන්නෙම නෑ මුන්ට චන්ද අඩු උනා කියලා. දුක තමයි බන්. පව් කියලත් හිතෙනවා. :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    yalu atakota anduwe asana adu une ai anduwa hoda nam
    2009 යුද ජයග්‍රහනයෙදි ලැබුන චන්ද ආයෙ ලැබෙනව සහ ස්තාවරයි කියල ඒක විහිලුවක්,
    මිනිස්සුන්ට ප්‍රස්න තියෙනවනෙ,ඒව අපි දන්නව එහෙම තියෙද්දිත්, ආණ්ඩුඩ කප් ගහල දිනනව කියන්නෙ මේ චන්ද ආයෙ හැලෙන චන්ද එහෙම නෙමේ,ස්තාවරයි සහ මහ මැතිවරනෙකදි තව වැඩි වෙනව.:):)
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    Sandane boruwa...

    I have done some comparison of 2009 Vs. 2014 election results and found that Sandane had lost some votes in Western province. I don't want to support Pandama (Gen. SF) but the bitter truth is his party was the ONLY party who performed well in this Election.

    I appreciate Governments all the good work while i don't hesitate to criticise corruption within the Government of MR.

    Now look at the results of my Comparison. Data taken from Department of Elections and please feel free to Comment on this as i like to know your valuable ideas.

    5e1e.jpg

    Cheers..!!!
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මොකද බොරුව මම චන්ද කියුවෙ පලාත් සබාවෙ ආසන. බලපන් 1994 ඉදන් ආණ්ඩුව පාලනය ගෙන ගිය හින්ද, එදා ආසන කීයක් තිබ්බද,අද කියක් තියෙනව්ද කියල,:P ආණ්ඩුව හොයි යකො,අවුරුදු 20ක් බලේ ගෙනගිහිනුත්,ආසන ගාන වර්දනය කරගෙන.:):) අවුරුදු 20ක් තිබ්බ ආණ්ඩුවක්වත් පෙරල ගන්ඩ බැරි විපක්ශෙ තමයි කුජීත, ඔයාගෙ තර්ක ඉවරයි ඇත්ත පිලි ගනින්.:P:):)

    සන්ධානේ කොහෙද කවදද බන් අවුරුදු 20ක් කරේ? 2004 නේ බන් සන්ධානේ හැදුනේ. :lol::lol:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    2009 යුද ජයග්‍රහනයෙදි ලැබුන චන්ද ආයෙ ලැබෙනව සහ ස්තාවරයි කියල ඒක විහිලුවක්,
    මිනිස්සුන්ට ප්‍රස්න තියෙනවනෙ,ඒව අපි දන්නව එහෙම තියෙද්දිත්, ආණ්ඩුඩ කප් ගහල දිනනව කියන්නෙ මේ චන්ද ආයෙ හැලෙන චන්ද එහෙම නෙමේ,ස්තාවරයි සහ මහ මැතිවරනෙකදි තව වැඩි වෙනව.:):)
    ahama hithana kohomada hama tanama sanwardanaya
    hama tanama parawal dan adi parak hoyaganawat na
    sunday saturday wahapu international airport tiyanakota
    ppl mita wada anduwata adare karana ana ona nada
    ahama tiyedi ai mahama votes adu une
    minisu ai fonseka waga alut leaders lata vote kare
    atana problem akak tiyenawa nada

    gampaha colombo district wala asana godak adu wala na
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රනිලගෙ කාල කොහෙද බන් පලාත් සබා මාරු උනේ.:shocked::shocked::shocked::lol::lol:සන්දානයට කිසිම වැරැද්දක් වෙලා නැ හම්බෙච්ච චන්ද ගාන හොදටම ඇති,අපි හිතපු ගාන හරියටම ආව. කවුරු හරි හිතනවන්ම් 2009 යුද ජයග්‍රහනයෙදි ලැබුන චන්ද ආයෙ ලැබෙනව සහ ස්තාවරයි කියල ඒක විහිලුවක්,
    මිනිස්සුන්ට ප්‍රස්න තියෙනවනෙ,ඒව අපි දන්නව එහෙම තියෙද්දිත්, ආණ්ඩුඩ කප් ගහල දිනනව කියන්නෙ මේ චන්ද ආයෙ හැලෙන චන්ද එහෙම නෙමේ,ස්තාවරයි සහ මහ මැතිවරනෙකදි තව වැඩි වෙනව.:):)

    ඕන ඔට්ටුවක් අල්ලනවා ඊළඟ මහමැතිවරණයේදී කලින් මහමැතිවරණයට වඩා ප්‍රමාණයක් චන්දය ප්‍රකාශ නොකරන පිරිසට එකතුවෙනවා කියල. දැන් උඹල පක්ෂ දේශපාලනයෙන් අන්දවෙලා හරක් වගේ නැතුවට උඹලාට වඩා දහස්ගුනෙකින් උගත් බුද්ධිමත් විචාරශීලී පිරිසක් චන්දය පාවිච්චි කරන එකෙ ප්‍රතික්ෂේප කරනවා. මෝඩ ඔලු සහ පුද්ගලික වාසි බලාපොරොත්තුවෙන ඔලු ගණන ගණන් කරලා උඹල අනාගතයේත් චන්ද දිනයි.ඒ දිනලා උඹල උද පනියි අපි දිනන කියල. එත් චන්දය පාවිච්චි නොකරන පිරිසක උඹල දිහා බලන් ඉන්නේ බොහොම විහිළුවෙන් කියල උඹලට අමතක වෙලා.

    උඹ දන්නවද කතාවක් තියනවා මිදී යුෂ පානය කරලා අශ්වයෝ දහමෙන් සෙමෙන් නිදාගත්තළු. මිදියුෂ පෙරාපු රොඩු වතුරට දාල බොන්න දීපු කොටළුවෝ ජෝගි නටුවලු. උඹල සමාන වෙන්නේ අශ්වයෝන්ටද කොටලුවොන්ටද කියල මම අමුතුවෙන් කියන්න ඕන නැහැනේ නේද. සාමාන්යෙන් අපි කොටළුව කියල හඳුන්වන්නේ සාමාන්‍ය ව්‍යවහාරයේ බුරුව කියන සතාට වෙන්න ඕන මම හිතන්නේ..:lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සන්ධානේ කොහෙද කවදද බන් අවුරුදු 20ක් කරේ? 2004 නේ බන් සන්ධානේ හැදුනේ. :lol::lol:
    නිකන් තොත්ත බබා වෙන්ඩ එපා,:P කෙලවිලා කියල තේරෙනව නේද උබලට.:):) ඇත්ත කතාවනම් ශ්‍රි ලකා නිදහස් පක්ශය 1994 ඉදන් අද දක්වා බලේ ඉන්නෙ.යකො අවුරුදු 20ක් තිබ්බ ආණ්ඩුවක්වත් උබලට පෙරල ගන්ඩ බැනෙ බොලාට කුජීතයි, උබල මේ ලැජ්ජාව වහ ගන්ඩ කියන චන්ද අඩු කතා.:lol::lol::Pඔක්කොම කැලේ,පච උනා නේද යකො.:P තොපි අවුරුදු 26 විපක්ශෙ ඉන්ඩ අද ටිකට් එක ඇදුන,ලොල් බන් රෙදි නැ බොලාගෙ.:lol::lol::lol::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඕන ඔට්ටුවක් අල්ලනවා ඊළඟ මහමැතිවරණයේදී කලින් මහමැතිවරණයට වඩා ප්‍රමාණයක් චන්දය ප්‍රකාශ නොකරන පිරිසට එකතුවෙනවා කියල. දැන් උඹල පක්ෂ දේශපාලනයෙන් අන්දවෙලා හරක් වගේ නැතුවට උඹලාට වඩා දහස්ගුනෙකින් උගත් බුද්ධිමත් විචාරශීලී පිරිසක් චන්දය පාවිච්චි කරන එකෙ ප්‍රතික්ෂේප කරනවා. මෝඩ ඔලු සහ පුද්ගලික වාසි බලාපොරොත්තුවෙන ඔලු ගණන ගණන් කරලා උඹල අනාගතයේත් චන්ද දිනයි.ඒ දිනලා උඹල උද පනියි අපි දිනන කියල. එත් චන්දය පාවිච්චි නොකරන පිරිසක උඹල දිහා බලන් ඉන්නේ බොහොම විහිළුවෙන් කියල උඹලට අමතක වෙලා.

    උඹ දන්නවද කතාවක් තියනවා මිදී යුෂ පානය කරලා අශ්වයෝ දහමෙන් සෙමෙන් නිදාගත්තළු. මිදියුෂ පෙරාපු රොඩු වතුරට දාල බොන්න දීපු කොටළුවෝ ජෝගි නටුවලු. උඹල සමාන වෙන්නේ අශ්වයෝන්ටද කොටලුවොන්ටද කියල මම අමුතුවෙන් කියන්න ඕන නැහැනේ නේද. සාමාන්යෙන් අපි කොටළුව කියල හඳුන්වන්නේ සාමාන්‍ය ව්‍යවහාරයේ බුරුව කියන සතාට වෙන්න ඕන මම හිතන්නේ..
    :lol::lol::lol::lol:
    චන්ද පාවිච්චි නොකර උන් ගැන් අදාල නැ, ඔව මේ උබල ලජ්ජාව වහ ගන්ඩ කියන රට බයිල.:lol::lol: න එකෙක්ට චන්දෙ දෙන්ඩ පුලුවන් බැරිනම් අකුලගෙන හිටියා අවුලකුත් නැ, ඒක තමයි ප්‍රජාත්‍රන්ත්‍රවාදය. පාවිච්චි නොකරන චන්ද ඔක්කොම විපක්ශෙට නම් ඒකත් විපක්ශෙ නොහැකියාව, පුලුවන්නෙ ඔක්කොම චන්ද පොලට ගෙනල්ල ආණ්ඩුව එලවන්ඩ,:lol::lol::lol::Pතර්කයක් නැති කතාකියන්ඩ එපා බන්.:P:P
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    නිකන් තොත්ත බබා වෙන්ඩ එපා,:P කෙලවිලා කියල තේරෙනව නේද උබලට.:):) ඇත්ත කතාවනම් ශ්‍රි ලකා නිදහස් පක්ශය 1994 ඉදන් අද දක්වා බලේ ඉන්නෙ.යකො අවුරුදු 20ක් තිබ්බ ආණ්ඩුවක්වත් උබලට පෙරල ගන්ඩ බැනෙ බොලාට කුජීතයි, උබල මේ ලැජ්ජාව වහ ගන්ඩ කියන චන්ද අඩු කතා.:lol::lol::Pඔක්කොම කැලේ,පච උනා නේද යකො.:P තොපි අවුරුදු 26 විපක්ශෙ ඉන්ඩ අද ටිකට් එක ඇදුන,ලොල් බන් රෙදි නැ බොලාගෙ.:lol::lol::lol::P
    ilaga april wanakota wede mita wada anit pattata giyot mokada karane
    yaluwa kiyane kisima pasu bemak na kiyalada
    mata nam hitenne issarahata gov akata vote tawat adu wei wage nada
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    චන්ද පාවිච්චි නොකර උන් ගැන් අදාල නැ, ඔව මේ උබල ලජ්ජාව වහ ගන්ඩ කියන රට බයිල.:lol::lol: න එකෙක්ට චන්දෙ දෙන්ඩ පුලුවන් බැරිනම් අකුලගෙන හිටියා අවුලකුත් නැ, ඒක තමයි ප්‍රජාත්‍රන්ත්‍රවාදය. පාවිච්චි නොකරන චන්ද ඔක්කොම විපක්ශෙට නම් ඒකත් විපක්ශෙ නොහැකියාව, පුලුවන්නෙ ඔක්කොම චන්ද පොලට ගෙනල්ල ආණ්ඩුව එලවන්ඩ,:lol::lol::lol::Pතර්කයක් නැති කතාකියන්ඩ එපා බන්.:P:P

    උඹේ මොලේ දිග පළල පේනවා මේ කියන කතාවෙන්. මම කිව්වේ පාවිච්චි නොකරපු චන්ද ඔක්කොම විපක්ෂයේ කියල නෙවෙයි සොඳුර. උඹලගේ ජරාජීරණ දේශපාලනය එපා වෙච්ච මිනිස්සු එතන බහුතරයක් ඉන්නේ කියල. රටේ මිනිස්සු 40% ක් චන්දෙ පාවිච්චි කරන්නේ නැහැ කියන්නේ උඹලාගේ පාලනය වලංගු රටෙන් 60% කට විතරයි කියන එකයි. තව හීනේ එලි උනේ නැහැ සොඳුර. තව ඉස්සරහටත් බලන් ඉන්නකෝ ප්‍රකාශිත නොවන චන්ද සංක්‍යාව ලයිස්තුවේ වැඩිම අගයක් ගන්න දවස වැඩි දුරක නැහැ.
    මෙන්න රජතුමාගේ අග නගරයේ මහා ඇමතිතුමා තමුන්ගේ කෘතගුණ සලකන ආකාරය තමුන්ගේ චන්දදායකයින්ට. මේවද බන් උඹල හරි දේ විදිහට දකින්නේ. විනාඩි 11 ඉඳන් බලන්නකෝ මේ වීඩියෝ එක. කඳුළු එන්න පුළුවන්, ලේන්සුවක් හොයාගෙන බලන්න හොඳේ..