JVP_පසුබැසීම_ඔබේ ඇසින්

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    JVP_පසුබැසීම_ඔබේ ඇසින්

    ඔය කවුරු මොනවා කිවත් ,ජවිපෙ තමයි සමාජයේ බිම් මට්ටමේ ප්‍රශ්න , දියවන්නාවේ කතා කලේ ,

    අපි බලමු අපගේ මොළවලට තේරෙන ආකාරයට ,

    මෙවර මැතිවරණයේදී ජ වී පෙ පසු බැසීම ගැන , ඔබගේ අදහස කුමක්ද ?
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔය කවුරු මොනවා කිවත් ,ජවිපෙ තමයි සමාජයේ බිම් මට්ටමේ ප්‍රශ්න , දියවන්නාවේ කතා කලේ ,

    අපි බලමු අපගේ මොළවලට තේරෙන ආකාරයට ,

    මෙවර මැතිවරණයේදී ජ වී පෙ පසු බැසීම ගැන , ඔබගේ අදහස කුමක්ද ?

    Mekay, me sere podu sathura wela hitiye mahinda, eeka nisa JVP ekata wetenna thibba chanda godak UNP ekata wetuna.
    Ooka ekak thawa thiyanawa. Passe liyannam. Meke kotanna be.
    Anyway.. Umba chande demmada?
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔය කවුරු මොනවා කිවත් ,ජවිපෙ තමයි සමාජයේ බිම් මට්ටමේ ප්‍රශ්න , දියවන්නාවේ කතා කලේ ,

    අපි බලමු අපගේ මොළවලට තේරෙන ආකාරයට ,

    මෙවර මැතිවරණයේදී ජ වී පෙ පසු බැසීම ගැන , ඔබගේ අදහස කුමක්ද ?
    මදයස්ත මත දරන මිනිස්සුන්ට ඕනි වුනේ මහින්ද සහ හොරු ටික ගෙදර යවන එක, ඒ නිස ගොඩක් අය UNP එකට දුන්න මගේ හිතේ. JVP දුන්නොත් UNP එකට චන්ද අඩුවෙලා UPFA උඩට එයි කියල හිතල. ඉස්සරහ චන්ද වලදිහරි යයි.:yes:
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    Jan 8 wenidayen passe minissunge sakkuwata danichcha wenasa thamai me chande pradana sadakaya wune. jathi wade wikunanna haduwawath yudde wikunanna haduwath wadak na. thamange lamaynta wadi pura bath katak kanna denna puluwan wuna wenasata thamai minissu chande dunne.

    PS mama chande dunne Anura kumarata JVP
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපරාදේ JVP එකටයි, සරත් ෆොන්සේකටයි තිබුනෙ අර්ජුනල වගේ එකටුවෙලා ඉල්ලන්න.
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    11887952_466965013484292_8856719399848613709_n.jpg
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මේක පසුබෑමක් නෙමෙයි බලාපොරොත්තු උන තරම ප්‍රතිඵල නෑ

    • මේක දෙදෙනෙක්ගේ කරට කර සටනක් (රනිල් මහින්ද ) තෙවන පාර්ශවයකයට ටිකක් අමාරුයි. අනිත් කෙනා පරදවන්න එකෙකුට දෙනවා දෙපැත්නෙන්ම.

    • ජනවාරි 8 මයිත්‍රීට දුන්නු හැමොම එකසත් ජාතික පක්ශයට කැමැති නෑ මහින්දටත් කැමැති නෑ. ජවිපේ රතු අලියෙක් කියලා හම්මඩු ගහපු නිසා උන් දුන්නේ නෑ බයට

    • ගම් වල මිනිස්සු රතු, නිල් තොර දෙන්නේ නෑ ලේසියට.
     
    Last edited:

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    Pradana paksha wala Chanda padanama thama wadi wisheshayen mewara mahindawa yawanna tibba uwamanwa wadi ... Jvp eka genawata Wada mahinda yawannai ona wune...bwill c in future
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,393
    113
    ගොඩක් අය JVP කැමති.. ඒත් චන්දේ දීලා නෑ.. මාත් ඇතුළුව.. මේක ගොඩක් දෙනෙක් කියපු කතාවක්..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    1.jvp ekta samanaya adyapana mattamak thiyana aya godak kamathi. eth election ekek welawakadi godak aya balanne government eka pihitawana eka gana.

    2. jvp eka thaniyen chanda illapu eka un karapu waraddk kapuwath kola/nil kiyana aya kawadawath jvp ekata chnde denne na kochchara hoda candidatesla hitiyath.

    3. me para unp , upfa athara loku contest ekak thibuna.

    4.jvp eke campain/advertising unp,upfa thram hoda naha.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,523
    113
    Inside Your Laptop ;)
    කෙල උනේ මේක වැඩවසම් පාලකයාව සම්පූර්ණයෙන්ම ගෙදර යවන්න ඕනා බව මිනිස්සු හිතපු නිසා..... :yes:

    අනික JVP එකට ෆන්ඩ් කරේ UNP එකෙන් කියලා සමහරු හිතුවා..... සාක්ෂිත් තියෙනවා කියලා අපේ එකෙක්ම කිව්වා...... :yes: :lol: දැන් සිංහල පන්තිය තියයි මට...... :dull: :P :lol: :rofl:
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    මහින්දව ගේන එකයි එලවන එකයි තමයි මිනිස්සුන්ට ඕන වුනේ. 2 පැත්තට බෙදුන ඒක නිසා. දෙමල මුස්ලිම් චන්ද නම් ඒ ගොල්ලොන්ගේ නියෝජිතයින්ට දැම්ම. අනිත් පොඩි පක්ෂ වලට ඇපත් නැති උනා. උන් දාපු deposit අපරාදේ.