JVP_පසුබැසීම_ඔබේ ඇසින්
ඔය කවුරු මොනවා කිවත් ,ජවිපෙ තමයි සමාජයේ බිම් මට්ටමේ ප්රශ්න , දියවන්නාවේ කතා කලේ ,
අපි බලමු අපගේ මොළවලට තේරෙන ආකාරයට ,
මෙවර මැතිවරණයේදී ජ වී පෙ පසු බැසීම ගැන , ඔබගේ අදහස කුමක්ද ?

දැන් සිංහල පන්තිය තියයි මට......