රටේ මිනිස්සු මෝඩයිඔය කවුරු මොනවා කිවත් ,ජවිපෙ තමයි සමාජයේ බිම් මට්ටමේ ප්‍රශ්න , දියවන්නාවේ කතා කලේ ,
අපි බලමු අපගේ මොළවලට තේරෙන ආකාරයට ,
මෙවර මැතිවරණයේදී ජ වී පෙ පසු බැසීම ගැන , ඔබගේ අදහස කුමක්ද ?
රටේ මිනිස්සු මෝඩයිඔය කවුරු මොනවා කිවත් ,ජවිපෙ තමයි සමාජයේ බිම් මට්ටමේ ප්‍රශ්න , දියවන්නාවේ කතා කලේ ,
අපි බලමු අපගේ මොළවලට තේරෙන ආකාරයට ,
මෙවර මැතිවරණයේදී ජ වී පෙ පසු බැසීම ගැන , ඔබගේ අදහස කුමක්ද ?
නන්දණ ගුණතිලක kiynne jeppekda issara![]()

ජවිපෙ වෙනුවෙන් හැදුනු මේ අලුත් ඡන්ද පදනම හැදිලා තියෙන්නේ ඉතින් දුෂණයෙන් වංචාවෙන් තොරයි කියන එක මත තමයි . සමහර මිනිස්සු වමේ පක්ෂයක් හැටියට ජවිපෙ දකින්නේ නැති වෙන්න පුළුවන් මේ වෙලාවේ. එත් ඉතින් එහෙම බලයට ඇවිල්ල ජවිපෙට තමන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න බැයිද ?![]()
හොද ත්‍රෙඩ් එකක් මේක කතා කරන්න කල් වැඩිද මන්දා.ඒත් අපේ සිංහලයන්ට ඉක්මනට අමතක වෙන හින්දා දැන්ම කියන එකත් හොදයි.මටනම් හිතෙන විදියට ප්රජාතන්ත්ර වාදී ප්රවාහයට වැටුන මුල් කාලයේ ඉදලම ජවිපෙ කලේ මතවාදී අරගලයක්.නමුත් ඒක ප්‍රාෙයා්ගික තලයට ගේන්න හදපු හැමවෙලේම අනාගත්තා.මමත් මුල්කාලයේ ජවිපෙ ප්ර්වාහයේ හිටපු කෙනෙක්.මට තේරැම්ගිය දේ තමයි හොද විවේචනහැකියාවක් සහ තර්ක විතර්ක හැකියාවක් ජවිපෙ කණ්ඩායමේ තියෙනවා.නමුත් වැඩක් කරන්න භාරගත්විට අසාර්ථකයි.අසාර්ථක වෙන්න මූලික හේතුව තමයි ඔවුන්ගේ අභ්‍යන්තරයේ මත ගැටුම් හටගැනීම ඒකට හේතුව විදියට මම දකින්නෙ පවතින ධනවාදී සමාජ රටාව තුල ඔවුන්ගේ ක්‍රියාකාරකම් 100%ක් ඔවුන්ගේ මතයේ සිට ක්‍රියාත්මක කරන්න නොහැකිවීම.එතනදි ඔවුන් පිලිගන්නෙ නෑ ඔවුන් සිටින්නේ බහුතරය ධනවාදී වටපිටාවක නිසා මදක් නම්යශීළී විය යුතුයි කියන එක.ඒක නිසා තමයි අභ්‍යන්තර මත ගැටුම් ඇතිවෙන්නෙ.
මේපාර මොකද වුනේ.?කිසිමදාක විශ්වාස නොකල යුතුඅයෙක් තමයි රනිල් කියන්නෙ.මේපාර අනුර ඉහලින්ම පිලිගත්ත කෙනා වුනෙත් රනිල්.ඔතන තමයි වැරදුනේ.88 භීෂණ සමයේ ජවිපෙ කොල්ලො මැරැවා කියන එක තමයි ප්‍රකට කරැණ නමුත් සිදු වුනේ ජවිපෙ අරගලය මර්ධනය කරන්න ආණ්ඩුව අවි අතට ගැනීම.ඒ හරහා හමුදාවෙන් සහ පොලීසියෙන් තමයි වැඩි පිරිසක් මැරැවෙ.මෙතනදි පුද්ගලික පලිගැනීම් පවා හොදින් සිදු වුනා.ජවිපෙ විසිනුත් යම් ප්‍රමාණයක් මැරැවා එම අරගලයේ රැදි සිටීමට දක්වන උත්සාහයක් විදියට.මේ ගැන කිසිවෙක් කතා නොකිරීම ගැටලුවක් තමයි.රනිල් ප්‍රමුක යූඑන්පී ආණ්ඩුවෙන් කරපු දේවල් දැන් කාටවත් ගානක් නෑ.මේපාර ඡන්දෙදි අනුර විශ්වාස කලා දැන් රනිල් වෙනස් වෙලා කියලා.අද ඒකෙ ප්‍රතිඵලය පේනවානේද? බිම්මට්ටමේ පාක්ෂිකයන් කලකිරෙන්න මේක ප්‍රධාන හේතුවක්.යූඑන්පී හිතවාදී සංයෝගයකින් කිසිදා ජවිපෙට පැවැත්මක් නෑ.අනික් හේතුව තමයි රනිල් කැමති නෑ ඔහුගේ පාලනයකදී ජවිපෙ නියෝජනය වැඩිවෙනවට.මොකද ජවිපෙ විසින් තමන්ගෙ වැඩපිළිවෙල දරැණු විදියට විවේචනය කර භාධාකරන නිසා.ඒකෙන් කියන්නෙ නෑ රනිල් කරන හැම වැඩේටම විරැද්ද වෙනවා කියලා (රනිල් රටට හිතකර වැඩ කරයිදෝ කියලයි සැක)ජවිපෙ නියෝජිතයන්ගෙ කතා අහල හොදින් හිතහදාගෙන ගිහින් යූඑන්පී එකට කතිරෙ ගහපු එකයි වෙලා තියන්නෙ.හැබැයි මිනිස්සු හැසිරැන විදියට මමත් හිතුව 15+ ගනීවි කියල.නමුත් ප්‍රතිඵලය මවිතවෙන සුුලුයි.සෑහෙන්න පිරිසක් කිව්වෙ මේපාර සීනුවට දෙනවා කියල.නමුත් වෙලා තියන්නෙ වෙන දෙයක්.මෙතනදි ප්‍රතිඵලයනම් සැක සහිතයි.කොළඹ,නුවර සහ ගම්පහ හොරඡන්ද සෑහෙන්න වැටුන කියලත් ඇතැම් අය කියනවා. ඒක තාම සහතික වෙලා නෑ.කොහොම උනත් කොච්චර සුදු හුණු ගාන්න හැදුවත් මෙවර ඡන්දයනම් අන්තිම දූෂිතයි ඒ කියන්නෙ ප්රචන්ඩ ක්රි්යාවලින් නෙමෙයි ගණන් සූත්තර වලින් ලොකු ගේමක් ගැහුවා මේක සමහර විට ඉදිරියේදී හෙලිවෙයි.මැකෝ කියන්නෙ අපි හිතන මතුපිටින් පේන කෙනා නෙමෙයි කියල තමයි සමිපතමයන් පවා කියන්නෙ.අනුර කුමාර සහෝදරයටත් හිතාගන්න බැරිවිදියට තමයි ගේම ගැහුවෙ.ජවිපෙට පැවැත්මක් අවශයයි අපේ රටේ දේශපාලන ප්‍රවාහය තුල සිටිය යුතුම කණ්ඩායමක් තමයි ජවිපෙ කියන්නෙ.ඩොලර්වලට හෝ යූඑන්පී සල්ලිවලට යට නොවන නායකයෙක් දැන් අවශයයි.අනුර අයින් වෙලා ඒ තැන වෙන කෙනෙක්ට දුන්නොත් හෝ අනුර වෙනස් වුනොත් හොදයි නැත්නම් මේ ගරා වැටීම නැවත ගොඩගන්න නොහැකි වේවි.අනුරගෙ පස්සෙන් ගියොත් යූඑන්පී මඩ වලේ ගිලී නහින්නට ජවිපෙට සිදුවීම වලක්වන්න නොහැකි වේවි.
රටේ මිනිස්සු මෝඩ නැහැ. කපටියි. ජවිපෙ ලංකාවෙ මිනිස්සු අතින් රැවටුන එකම පක්ෂයරටේ මිනිස්සු මෝඩයි

එහෙම හිතන එකම ධනවාදී අදහසක් ... තව ටිකක් යන්න දීල බලමු මොකද වෙන්නෙ කියල
උබ කොහොමද මචං එහෙම කියන්නේ. උඅබ කියන්නේ වාමවාදී ව්‍යාපාරයක් කොහොමද කරන්න ඕන කියලා උබත් පෙරටුගාමියෙක්ද ??
මම එහෙම පක්ෂෙකට කොටු වෙච්ච අදහසක් නෙවෙයි කිව්වෙ ... ලංකාවෙ වාමාංෂික ව්‍යාපාරයට අදාලව අදහස් මම ෆොලෝ කරනව ... නිව්ටන් ගුණසිංහ, ඩෙස්මන් මල්ලිකාරච්චි, සුචරිත ගම්ලත් ලගෙ ඉඳල දීප්තිල වෙනකම්ම ... මේ කාලෙ ගොඩක් මේ වෙන දේවල් දැනට සෑහෙන කාලෙකට කලින් කියවිල ඉවරයි බන් ... වමෙ පක්ෂයක් හැදෙන්න සෑහෙන හැප්පෙන්න ඕන අදහස් එක්ක
රටේ මිනිස්සු මෝඩ නැහැ. කපටියි. ජවිපෙ ලංකාවෙ මිනිස්සු අතින් රැවටුන එකම පක්ෂය![]()

awurudu gaanak parani paksayak rawatila? 


අපිට මකස්වාද්ය හදන්න බැහැ බන් මෙහෙ රුසියවෙ කලා වගෙ කොස් දෙල් පොල් තියනකම් , කුබුරු තියනකම් සන්නඩ අරගල කරන්න බහැ. පක්ශය පවා වැරදි තින්දුවක් ගත්තා කියලා මම හිතන්නෙ. එ නිසා අපි සමාජය වෙන්ස් වෙන එව එක්ක උනනය වෙන්න් ඔනි මම හිත්න්නෙ. හුදෙක් මන්ත්‍රි කම් වඩි කරගන්නවට වඩා මිනිසුන්ගෙ හිත් අතුලට යමක් න්කරන්න පුලුවන්නම් රන්ගවන්න පුලුවන්නම් එවා තමයි මච්න් පසු කලෙකදි විපර්යස බවට පත්වෙන්න. එවා ලොකය පුරාම දෙකපු දෙවල්. එක පරට ප්‍රතිපලයක් ලබුනෙ නති උනත් පසු කලෙකදි ප්‍රතිපල එන්න එවා බාපානව.
oka tama somawansa eliyata awilla kiwwe. JVP ekata me samajeta athul wenna bari hethu hoyala ewata wisadum denna one.
අපිට මකස්වාද්ය හදන්න බැහැ බන් මෙහෙ රුසියවෙ කලා වගෙ කොස් දෙල් පොල් තියනකම් , කුබුරු තියනකම් සන්නඩ අරගල කරන්න බහැ. පක්ශය පවා වැරදි තින්දුවක් ගත්තා කියලා මම හිතන්නෙ. එ නිසා අපි සමාජය වෙන්ස් වෙන එව එක්ක උනනය වෙන්න් ඔනි මම හිත්න්නෙ. හුදෙක් මන්ත්‍රි කම් වඩි කරගන්නවට වඩා මිනිසුන්ගෙ හිත් අතුලට යමක් න්කරන්න පුලුවන්නම් රන්ගවන්න පුලුවන්නම් එවා තමයි මච්න් පසු කලෙකදි විපර්යස බවට පත්වෙන්න. එවා ලොකය පුරාම දෙකපු දෙවල්. එක පරට ප්‍රතිපලයක් ලබුනෙ නති උනත් පසු කලෙකදි ප්‍රතිපල එන්න එවා බාපානව.
සන්නද්ද අරගලය කියන්නෙ එක විකල්පයක් විතරයි ... අදහස් වලින් සමාජය පරිවර්තනය කරන එක ගැන මම කිව්වෙ ... නලින් ද සිල්ව 1986 පටන් ගත්ත ප්‍රොජෙක්ට් එක තමයි 2005 වෙනකොට එයා දිනල, මුළු රටම ජාති වාදී වෙලා දකුණෙ එකාධිපති පාලකයෙකුත් හැදිල ඉවර උනේ ...
ජේවීපී තාම සින්හලෙන් කියන්නෙ නැහැ වෙලදපොල අර්තිකය පිලිගන්නව.ප්රජාත්න්ත්රවාදය පිලිගන්නව කියල.
එක කියන්නෙ නැතිව මිනිස්සු ඡන්දෙ දෙන්න බයයි. සමජවාදි හු#%ක් මේ ලොකෙ නැහැ.
ප්‍රතිපත්ති ප්‍රකාශන දෙකක්.බිස්නස් ෆොරම් එකට එකක් කැට හොල්ලන එවුන්ට තව එකක්.
මම ටිකක් කියෙව්ව උන් හිතන් ඉන්නෙ පෞද්ගලික අන්ශය කියන්නෙ බබ්බු කියල.
ඔක්කොම උන් දන්නව කියල හිතල ලියල තියෙන්නෙ.

නලියගෙ ප්‍රොජෙක්ට් එකේ වැඩි බරක් ඇද්දෙ ජේවීපී එක,
ආයි උන්ට තියෙන්නෙ නලියව අල්ලගෙන එ වගෙ එකක් පටන් ගන්න.


balapan Fonsekage paksheta wechcha de, BBS ekata hitannawat puluwan unat. sulu paksha walata loku balapamak tiyanawa2000 2001 dan compare karanna ba daruwa.
Dan yudde iwara nisa sulu jathinge chanda godak wetenawa. ewa JVP ekata wetenne na ewa watenne TNA wage ewa paksha walata ewala seat wediy percentage wedi nisa podi paksha galawila
2010 eka indan tamai balanna wenne. Me para ehema gammak gatte nattam oya seat 6th nahabalapan Fonsekage paksheta wechcha de, BBS ekata hitannawat puluwan unat. sulu paksha walata loku balapamak tiyanawa
මදයස්ත මත දරන මිනිස්සුන්ට ඕනි වුනේ මහින්ද සහ හොරු ටික ගෙදර යවන එක, ඒ නිස ගොඩක් අය UNP එකට දුන්න මගේ හිතේ. JVP දුන්නොත් UNP එකට චන්ද අඩුවෙලා UPFA උඩට එයි කියල හිතල. ඉස්සරහ චන්ද වලදිහරි යයි.![]()



