Kaizer Kaiz එල්ලනු!!!- (සංවාදයට විවෘතයි )

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    nmJILYB.gif
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Chou Tzu-yu


    හොයා ගත්ත හොයා ගත්ත බන් :lol::lol::lol::lol:

    නම - Chou Tzu-yu :love:
    වයස - 17යි (1999 ජූනි 14)
    රට - තායිවාන්
    Twice කියන කොරියන් (K-pop) බෑන්ඩ් එකේ මෙම්බර් කෙනෙක්. :cool::nerd::nerd:

    කොහොමද Tzu-yu නංගියගෙ වැඩ... :love::love::love::love::love:
    anigif_sub-buzz-13348-1473690447-2.gif
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................


    හොයා ගත්ත හොයා ගත්ත බන් :lol::lol::lol::lol:

    නම - Chou Tzu-yu :love:
    වයස - 17යි (1999 ජූනි 14)
    රට - තායිවාන්
    Twice කියන කොරියන් (K-pop) බෑන්ඩ් එකේ මෙම්බර් කෙනෙක්. :cool::nerd::nerd:

    කොහොමද Tzu-yu නංගියගෙ වැඩ... :love::love::love::love::love:
    anigif_sub-buzz-13348-1473690447-2.gif


    පව් යකෝ අරූ.... :dull:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113


    හොයා ගත්ත හොයා ගත්ත බන් :lol::lol::lol::lol:

    නම - Chou Tzu-yu :love:
    වයස - 17යි (1999 ජූනි 14)
    රට - තායිවාන්
    Twice කියන කොරියන් (K-pop) බෑන්ඩ් එකේ මෙම්බර් කෙනෙක්. :cool::nerd::nerd:

    කොහොමද Tzu-yu නංගියගෙ වැඩ... :love::love::love::love::love:
    anigif_sub-buzz-13348-1473690447-2.gif

    :love:
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    patta bn meya



    හොයා ගත්ත හොයා ගත්ත බන් :lol::lol::lol::lol:

    නම - Chou Tzu-yu :love:
    වයස - 17යි (1999 ජූනි 14)
    රට - තායිවාන්
    Twice කියන කොරියන් (K-pop) බෑන්ඩ් එකේ මෙම්බර් කෙනෙක්. :cool::nerd::nerd:

    කොහොමද Tzu-yu නංගියගෙ වැඩ... :love::love::love::love::love:
    anigif_sub-buzz-13348-1473690447-2.gif

     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මල කෙලියයි . ඒ සොරි බං මන් හිතුවේ නෑ ත්‍රෙඩ් එකට කෙලවන්න :sorry::sorry:
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මේ.....
    පතරංග ජාතක නොලිය කියන දේ කියපං කෙටියෙන්......
    ඇයි යකෝ මූ මේ ඉදල ඉදල මේකට පාත් වෙනව උම්මග්ග ජාතකේ පාර්ට 2 ලියාගෙන.....

    ela ela.thawa benapn.benala hoda kawi waliyk palayn.kiyawann asai ubalage wali
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,060
    113

    අදටත් නින්දක් නැති ෆිල්ටර් නැති මතකයන්
    මතටත් තිතක් නැති හිතුවෙවත් නැති වියමන්
    රිවර්ස් වදින්නැති ගියර් වැටෙන්නැති පල්ලම් නැති
    සිතියම් නැති සිතුවිලි අන්තිම හුස්මට ණයගැති
    කාලය මැන්නේ සිවිලිමක් නැති වහල දෙස බලා
    සැපයි කියලා හිතලා මෙමට නිදාගන්න එපා වෙලා
    යන්නට මට තැනක් නෑ කරන්නට දෙයක් නෑ
    දිව්‍ය ලෝක ඕන නෑ අපායට බයත් නෑ
    දැවිලා දැවිලා නිවෙන නිවිලා තිබිලා නැවත දැවෙන
    දුමක සුවඳ දුකක නිවෙන කැපි කැපි කැපි යාවෙන
    යන්න නො එන ගමන තෙක් පරම සත්‍ය සැඟවෙන
    පටබැඳි නම කඩවරගම වටේම බොරු මවාපාන
    දෙවියන්ගේ මල්ලිට ඔටුනු පැළඳි කල් හි
    ලෝකය තනි යායකි සවණක් ගණ රැස් නැති
    පවට පිනදි මම ද මැදිවී ස්වාර්ථයට කිමිදී
    උඹට මතක ද එදා මම විතරද වැරදී
    යක්ෂ වේශ සංක්‍රාන්ති පාවා දී පියවි දෑස
    මිට මොළවා සිටගෙන දිවුරනවා ගනු හුස්ම පිණිස
    පාපයක් වෙන්නෙම නැත අනිවා ශාපයක් වුණත්
    උඹේ සෛල මරනවා මම නැවත මොනවා මට වුණත්
    ඇත්ත තිත්තක් වුණත් කාට කෙසේ තෙරුණත්
    ප්‍රශ්න එක පිට එක එකින් එකට විසඳුවත්
    මුල මැද අග පැටළුණ විට ඇතුළත ගිනි පැසවන විට
    කෝ දෙවියන් කෝ මගේ හෘද සාක්ෂි පුපුරන විට පිට පිට..........


    දුහුවිලි මාවතේ දේවතා එළි පෙනෙයි ද ආදරෙන්?
    ළතැවුල් මාරුතෙන් සැඟවිය්වත් හැකිදෝ ශ්‍රී නාමයෙන්?
    සියල්ල හදවතේ පිළිරැව් නවතියි ද ඝණ්ටා නාදයෙන්
    විය යුතු මොහොතකින් ගැලවීදෝ දෙවියන්ගේ බාරයෙන්?......
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,060
    113
    මචං උබේ මල්ලි ස්මෝකියෝද??හුටා ත්‍රෙඩ් එක චීන කෙල්ලෙක් හයිජැක් කරලා:growl::shocked:
     
    Last edited: