මම දැන් සීන් එක දැක්කේ. .
කවුරු කලත් වරද වරදමයි බන්. .
දැන් පොඩි එවුන් එකෙක් "අම්මට" කියද්දි අනිත් එකා "උකන්ඩ" කියලා කෑගහයි. .
august school niwadu dena dawase ehema video godak share wela thibuna 
අඩො උබට දැන් 40 ලගයි නෙද.. බාල අපරාද කරන්න එපා...

thama ne bn me kella 1999 neda bn 
![]()
ඔබේ මිණි නිල්දෑස වසා
මගේ සිත උමතු කලා කියා
ඔබ දන්නවා




හොයා ගත්ත හොයා ගත්ත බන්
නම - Chou Tzu-yu
වයස - 17යි (1999 ජූනි 14)
රට - තායිවාන්
Twice කියන කොරියන් (K-pop) බෑන්ඩ් එකේ මෙම්බර් කෙනෙක්.
කොහොමද Tzu-yu නංගියගෙ වැඩ...
![]()

දැන් කැපෙමු...
...
සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ...
...