Kaizer Kaiz එල්ලනු!!!- (සංවාදයට විවෘතයි )

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    2.gif
    ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ.... :love::love:
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,682
    25,727
    113


    මම දැන් සීන් එක දැක්කේ. .
    කවුරු කලත් වරද වරදමයි බන්. .

    දැන් පොඩි එවුන් එකෙක් "අම්මට" කියද්දි අනිත් එකා "උකන්ඩ" කියලා කෑගහයි. .

    amuthuwen patan ganna deyka na, dan podi ungeth thiyeanwa 6 kalliya etc.. kunuharpa rap ehema gahala fb share wenawa balapan :lol: august school niwadu dena dawase ehema video godak share wela thibuna :dull:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    13671800_260444131000467_140384494_n.jpg




    ඔබේ මිණි නිල්දෑස වසා
    මගේ සිත උමතු කලා කියා
    ඔබ දන්නවා


    අනේ අපොයි කොල්ලොන්ට විච්ච දෙයක්


    9cnXDfe.gif
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,060
    113
    9cnXDfe.gif
    [/QUOTE]


    ඉටි රූපෙ අපූරුව විදින්න මං හරි ආසයි...
    පින්තූරෙ වගේ ඔබ හිනැහෙනකොට මට ලෝභයි....
    අහිතක් හිතන්නෙ නැත්තං මං හරි ආදරෙයි...
    කියාගන්න බැරි කමෙන් හිත බරයි...
    ඊයේ අද මෙන් හෙටත් එහෙමවෙයි...
    හුදෙකලාව අවනඩුවක් ගෑනු ලමයෝ.....:love::love::love:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners


  • හොයා ගත්ත හොයා ගත්ත බන් :lol::lol::lol::lol:

    නම - Chou Tzu-yu :love:
    වයස - 17යි (1999 ජූනි 14)
    රට - තායිවාන්
    Twice කියන කොරියන් (K-pop) බෑන්ඩ් එකේ මෙම්බර් කෙනෙක්. :cool::nerd::nerd:

    කොහොමද Tzu-yu නංගියගෙ වැඩ... :love::love::love::love::love:
    anigif_sub-buzz-13348-1473690447-2.gif

    හම්මේ ඉතිං නෙහ් :P
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    මොන සංවාදද බන්.. පටන් ගත්තේ අර කයිසුන්ද මොකාද එකා එල්ලන්න ඕන කියලා. අන්තිමේදී චොන් චූ ඇවිත් ත්‍රෙඩ් එක හයිජැක් කොරලානේ :lol::lol:
     
    Last edited: