Kandy අහල පහල ලොකු help එකක් ඔනා..
මචන්ලා මගෙ කැල්ල (wife නෙමෙයි) හෙට එයාලගෙ අක්කලගෙ ගෙදර යනවා පල්ලෙකැලෙ.. මචන් නුවර සිරා තැන් ටිකක් කියපන් දවසින් ගිහින් එන්න පුලුවන්.. rooms වගෙ තැන් නැතුවා ටිකක් සැනසිල්ලෙ කතා කරන්න පුලුවන් තැන් ටිකක් කියන්නකො.. උදෙ 8ට විතර ගිහින් 4-5 වෙනකොට එන්න පුලුවන් තැන් තියනවද බන්.. Car එකක යන්නෙ එ නිසා ටිකක් ඇත පලාතක් උනත් කමක් නැ, ලස්සන... hunnas falls වගෙ...
සිරා හෙල්ප් එකක් දියන් මචන්ලා..