Karadara banz...

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    තොගේ ප්‍රශ්නේ කියපන්කො වල වටාරම් කියන්නේ නැතුව .
    සල්ලි ඉතුරු කරන්න බැරි උබ වියදම් කරනවා ඇති,, වියදම් මොනවටද කියල බලපන්.
    වෙන මොනාද ?
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ලිදේ පනින්න එපා බන් අලුත් ට්‍රෙන්ඩ් එක සාරිය නෙ :lol::lol::lol::lol:

    විහිලුවක් කලේ බන් ..ඔය හිටියට ගොඩක් උන්ට ඔය වගේ ඔහොම තමා මමත් ඇතුලුව .මොනවා කරන්නද බන් නිකන්ම අත ඇරල දාන්නත් බෑනෙ බන් ඔහොම ඇදගෙන යමන්
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    me godin kemathi ekak select karapan, mama kiwwe saree
    Indian-saree.jpg
     
    Oct 10, 2011
    179
    31
    0
    Matara
    ado mata karadara enna giyama ekak ivarawenakota ekak enawa ban....mala karumayak..mokak hari kadenawa..kiyay hari save karanna gatoth okoma hidenakan karadara enawa ita passe mukuth me....mata nan lide paninna hithila tiyenne...:dull::(:dull:

    මම කියන්න යන දේ ප්‍රයෝගිකව කරන්න පුළුවන් දෙයක්......... මේක මම අත්දැකීමෙන් ලබපු දෙයක් ......... ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ දෙයක් .................

    ඔය ගැටළු සියල්ලෙන් ම උඹට මිදෙන්න ක්‍රම වේදයක් තියනවා..................

    ඒ තමා ධර්මයෙහි හැසිරීම

    1) පන්සිල් රැකීම ( හුඟක් අයට සිල් රක ගන්න අමාරු ඉන්ද්‍රිය සංවරයෙන් තොර වීම.......... හැම මොහොතේම සිහියෙන් ඉන්න ගමන් උඹට ලැබෙන අරමුණු ගැන නුවනින් මෙනෙහි කරන්න .නුවනින් මෙනෙහි කරනවා කියන්නේ අරමුණ ඇති වීම හා නැති වීම (පටිච්ච සමුත්පන්න බව ) සිහි කිරීම )

    2) පුළුවන් වෙලාවට බාවනාවක් කරන්න බලන්න.(පොඩි වෙලාවක් මුලදී)

    මේ හැරුනම ඔයා ඔය කියන ආර්ථික ප්‍රශ්න වලට විසදුම බුදු දහමේ තියනවා.

    ගැටලුව : "kiyay hari save karanna gatoth okoma hidenakan karadara enawa ita passe mukuth me" :

    විසදුම : සිගාල සුත්‍රයේ තියනවා අදායම කළමනාකරණය කර ගන්න ඕන විදිය
    1) 1/4 කොටසක් හදිසි ආපදාවකදී බවිත කරන්න ඉතුරු කරන්න (Savings account ඔපෙන් කරලා ලැබෙන පඩියෙන් 1/4 ක් එකට වැටෙන්න standing order එකක් දාන්න.හදිසි අවශ්‍යතාවයකදී විතරක් එක පාවිච්චි කරන්න .interest එක පාවිච්චි කරන්න.)

    2) ආදායමෙන් 1/2 ක් ආයෝජනය කරන්න .ආපහු අතට සල්ලි එන විදියේ (පොඩියට මොනවා හරි තමන්ට ආශාව හැකියාව තියන දෙයක් පටන් ගන්න.)
    3) ඉතුරු 1/4 තමන් ගේ ප්‍රයෝජනයට ගන්න.

    මේ කියන ආර්ථික කළමනාකරණ පිළිවෙල අනුගමනය කලොත් ඔයාට අවුරුදු 2ක් 3ක් ඇතුලත ඔයා හිතුවේ වත් නැති සුරක්ෂිත තැනකට එන්න පුළුවන්
    1) තමන් ආශ්‍රය කරන අය( කල්‍යාණ මිත්‍රතා )
    2) අදායම කළමනාකරණය කරන විදිය (සමජීවිකතා)
    3) නොපසු බට උත්සාහය (උට්ටන සම්පාද)
    4) උපයපු දේ ආරක්ෂා කිරීම (ආරක්ක සම්පදා)

    කියපු ගුණාංගත් වර්දනය කර ගන්න බලන්න

    මේ හැරෙන්න අපි තේරුම් ගන්න ඕන අපි සතු දෙයක් කඩ වැටෙද්දී නැති වෙද්දී සියලු සකස් වූ යම් දෙයක් ඇත්ද ඒ සියලු දේ නැති වන බව (අනිත්‍ය බව)
    ඕනෑම දෙයක් අතහැර දාල යන්න වෙන බව ඒ දෙය ඇසුරු කරන්න පරි හරණය කරන්න කලින් තේරුම් ගෙන ඉන්න කොට ලොකු සහනයක් තියනවා.

    ඔයාට සමුර්දිමත් ලොව්කික ජීවිතයක් වගේම නිර්වාණය අවබෝදයට මග සැලසෙන්න කියලත් ප්‍රර්ථනා කරනවා

    බුදු සරණයි
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    මට හිතෙන්නේ උබට තියෙන්නේ මොකක්හරි මානසික අවුලක්. මම දැකල තියෙනවා උබ ජීවිතය ගැන, රස්සාව ගැන, කෙල්ලො ගැන සෑහෙන්න එපා වෙලා වගේ කතා කරනවා. ඔය කොල්ලෝ බූට් කාපු ත්‍රෙඩ් වල උබ ඉන්නවමයි. තව මොකක්හරි දුක කියන ත්‍රෙඩ් වල උබ අනිවා ඉන්නව. මට පේන්නේ උබ ප්‍රශ්න එන්ජෝයි කරනව වගේ. ප්‍රශ්න නැතත් හිතෙනුත් හදන් රසවිඳින කේස් එකක් වගේ උබ. අපිටත් කෙලිවිලා යන වෙලාවල් තියෙනව බන්. මගේ මාමන්ඩිට පපුවෙ අමාරුවක් වෙලා මගේ අතින් එක හමාරකට වැඩිය ගිය ජූලි මාසෙ වියදම් උනා. ඕව ඕහොම තමයි. :P

    mai umbaith inne ehenm meketh me :rolleyes::rofl::P:rofl::rofl::lol:
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    මම කියන්න යන දේ ප්‍රයෝගිකව කරන්න පුළුවන් දෙයක්......... මේක මම අත්දැකීමෙන් ලබපු දෙයක් ......... ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ දෙයක් .................

    ඔය ගැටළු සියල්ලෙන් ම උඹට මිදෙන්න ක්‍රම වේදයක් තියනවා..................

    ඒ තමා ධර්මයෙහි හැසිරීම

    1) පන්සිල් රැකීම ( හුඟක් අයට සිල් රක ගන්න අමාරු ඉන්ද්‍රිය සංවරයෙන් තොර වීම.......... හැම මොහොතේම සිහියෙන් ඉන්න ගමන් උඹට ලැබෙන අරමුණු ගැන නුවනින් මෙනෙහි කරන්න .නුවනින් මෙනෙහි කරනවා කියන්නේ අරමුණ ඇති වීම හා නැති වීම (පටිච්ච සමුත්පන්න බව ) සිහි කිරීම )

    2) පුළුවන් වෙලාවට බාවනාවක් කරන්න බලන්න.(පොඩි වෙලාවක් මුලදී)

    මේ හැරුනම ඔයා ඔය කියන ආර්ථික ප්‍රශ්න වලට විසදුම බුදු දහමේ තියනවා.

    ගැටලුව : "kiyay hari save karanna gatoth okoma hidenakan karadara enawa ita passe mukuth me" :

    විසදුම : සිගාල සුත්‍රයේ තියනවා අදායම කළමනාකරණය කර ගන්න ඕන විදිය
    1) 1/4 කොටසක් හදිසි ආපදාවකදී බවිත කරන්න ඉතුරු කරන්න (Savings account ඔපෙන් කරලා ලැබෙන පඩියෙන් 1/4 ක් එකට වැටෙන්න standing order එකක් දාන්න.හදිසි අවශ්‍යතාවයකදී විතරක් එක පාවිච්චි කරන්න .interest එක පාවිච්චි කරන්න.)

    2) ආදායමෙන් 1/2 ක් ආයෝජනය කරන්න .ආපහු අතට සල්ලි එන විදියේ (පොඩියට මොනවා හරි තමන්ට ආශාව හැකියාව තියන දෙයක් පටන් ගන්න.)
    3) ඉතුරු 1/4 තමන් ගේ ප්‍රයෝජනයට ගන්න.

    මේ කියන ආර්ථික කළමනාකරණ පිළිවෙල අනුගමනය කලොත් ඔයාට අවුරුදු 2ක් 3ක් ඇතුලත ඔයා හිතුවේ වත් නැති සුරක්ෂිත තැනකට එන්න පුළුවන්
    1) තමන් ආශ්‍රය කරන අය( කල්‍යාණ මිත්‍රතා )
    2) අදායම කළමනාකරණය කරන විදිය (සමජීවිකතා)
    3) නොපසු බට උත්සාහය (උට්ටන සම්පාද)
    4) උපයපු දේ ආරක්ෂා කිරීම (ආරක්ක සම්පදා)

    කියපු ගුණාංගත් වර්දනය කර ගන්න බලන්න

    මේ හැරෙන්න අපි තේරුම් ගන්න ඕන අපි සතු දෙයක් කඩ වැටෙද්දී නැති වෙද්දී සියලු සකස් වූ යම් දෙයක් ඇත්ද ඒ සියලු දේ නැති වන බව (අනිත්‍ය බව)
    ඕනෑම දෙයක් අතහැර දාල යන්න වෙන බව ඒ දෙය ඇසුරු කරන්න පරි හරණය කරන්න කලින් තේරුම් ගෙන ඉන්න කොට ලොකු සහනයක් තියනවා.

    ඔයාට සමුර්දිමත් ලොව්කික ජීවිතයක් වගේම නිර්වාණය අවබෝදයට මග සැලසෙන්න කියලත් ප්‍රර්ථනා කරනවා

    බුදු සරණයි

    :yes::yes::yes::yes::yes::yes::yes:

    Bohoma watina adahas tika api kata unath .specially people who about to begin their life. Rep ++++ and godak pin ubata.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මම කියන්න යන දේ ප්‍රයෝගිකව කරන්න පුළුවන් දෙයක්......... මේක මම අත්දැකීමෙන් ලබපු දෙයක් ......... ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ දෙයක් .................

    ඔය ගැටළු සියල්ලෙන් ම උඹට මිදෙන්න ක්‍රම වේදයක් තියනවා..................

    ඒ තමා ධර්මයෙහි හැසිරීම

    1) පන්සිල් රැකීම ( හුඟක් අයට සිල් රක ගන්න අමාරු ඉන්ද්‍රිය සංවරයෙන් තොර වීම.......... හැම මොහොතේම සිහියෙන් ඉන්න ගමන් උඹට ලැබෙන අරමුණු ගැන නුවනින් මෙනෙහි කරන්න .නුවනින් මෙනෙහි කරනවා කියන්නේ අරමුණ ඇති වීම හා නැති වීම (පටිච්ච සමුත්පන්න බව ) සිහි කිරීම )

    2) පුළුවන් වෙලාවට බාවනාවක් කරන්න බලන්න.(පොඩි වෙලාවක් මුලදී)

    මේ හැරුනම ඔයා ඔය කියන ආර්ථික ප්‍රශ්න වලට විසදුම බුදු දහමේ තියනවා.

    ගැටලුව : "kiyay hari save karanna gatoth okoma hidenakan karadara enawa ita passe mukuth me" :

    විසදුම : සිගාල සුත්‍රයේ තියනවා අදායම කළමනාකරණය කර ගන්න ඕන විදිය
    1) 1/4 කොටසක් හදිසි ආපදාවකදී බවිත කරන්න ඉතුරු කරන්න (Savings account ඔපෙන් කරලා ලැබෙන පඩියෙන් 1/4 ක් එකට වැටෙන්න standing order එකක් දාන්න.හදිසි අවශ්‍යතාවයකදී විතරක් එක පාවිච්චි කරන්න .interest එක පාවිච්චි කරන්න.)

    2) ආදායමෙන් 1/2 ක් ආයෝජනය කරන්න .ආපහු අතට සල්ලි එන විදියේ (පොඩියට මොනවා හරි තමන්ට ආශාව හැකියාව තියන දෙයක් පටන් ගන්න.)
    3) ඉතුරු 1/4 තමන් ගේ ප්‍රයෝජනයට ගන්න.

    මේ කියන ආර්ථික කළමනාකරණ පිළිවෙල අනුගමනය කලොත් ඔයාට අවුරුදු 2ක් 3ක් ඇතුලත ඔයා හිතුවේ වත් නැති සුරක්ෂිත තැනකට එන්න පුළුවන්
    1) තමන් ආශ්‍රය කරන අය( කල්‍යාණ මිත්‍රතා )
    2) අදායම කළමනාකරණය කරන විදිය (සමජීවිකතා)
    3) නොපසු බට උත්සාහය (උට්ටන සම්පාද)
    4) උපයපු දේ ආරක්ෂා කිරීම (ආරක්ක සම්පදා)

    කියපු ගුණාංගත් වර්දනය කර ගන්න බලන්න

    මේ හැරෙන්න අපි තේරුම් ගන්න ඕන අපි සතු දෙයක් කඩ වැටෙද්දී නැති වෙද්දී සියලු සකස් වූ යම් දෙයක් ඇත්ද ඒ සියලු දේ නැති වන බව (අනිත්‍ය බව)
    ඕනෑම දෙයක් අතහැර දාල යන්න වෙන බව ඒ දෙය ඇසුරු කරන්න පරි හරණය කරන්න කලින් තේරුම් ගෙන ඉන්න කොට ලොකු සහනයක් තියනවා.

    ඔයාට සමුර්දිමත් ලොව්කික ජීවිතයක් වගේම නිර්වාණය අවබෝදයට මග සැලසෙන්න කියලත් ප්‍රර්ථනා කරනවා

    බුදු සරණයි

    Tanx bro!
     
    • Like
    Reactions: ewmdyn

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    matat ehemai ban me sare bonus eken jewelry tika beranawa kiyala hithan hitiye...

    Lap eke HDD eka giya. dan eka danna wela ekatat 7000k withara yanawa...

    Bike ekat leda denawa ekat hadanna wenawa... ane manda ban kawada goda ennada kiyala....
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඔව් බන්..:(:(:( මටත් එහෙමයි.. මම ඊයේ ගෙදර ආව.. අද අපේ එකෙක්ගෙ උපන් දිනයක්.. ඌ අපිට බොන්න අරන් දෙනව කිව්ව.. ඒත් මට යන්න වෙන්නෙ නෑ...:(:(
    අපේ රගර් සෙට් එකේ පාටියකට 500ක් දුන්න ඒකටත් යන්න වෙන්නෙ නෑ..:(:(
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    මම කියන්න යන දේ ප්‍රයෝගිකව කරන්න පුළුවන් දෙයක්......... මේක මම අත්දැකීමෙන් ලබපු දෙයක් ......... ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ දෙයක් .................

    ඔය ගැටළු සියල්ලෙන් ම උඹට මිදෙන්න ක්‍රම වේදයක් තියනවා..................

    ඒ තමා ධර්මයෙහි හැසිරීම

    1) පන්සිල් රැකීම ( හුඟක් අයට සිල් රක ගන්න අමාරු ඉන්ද්‍රිය සංවරයෙන් තොර වීම.......... හැම මොහොතේම සිහියෙන් ඉන්න ගමන් උඹට ලැබෙන අරමුණු ගැන නුවනින් මෙනෙහි කරන්න .නුවනින් මෙනෙහි කරනවා කියන්නේ අරමුණ ඇති වීම හා නැති වීම (පටිච්ච සමුත්පන්න බව ) සිහි කිරීම )

    2) පුළුවන් වෙලාවට බාවනාවක් කරන්න බලන්න.(පොඩි වෙලාවක් මුලදී)

    මේ හැරුනම ඔයා ඔය කියන ආර්ථික ප්‍රශ්න වලට විසදුම බුදු දහමේ තියනවා.

    ගැටලුව : "kiyay hari save karanna gatoth okoma hidenakan karadara enawa ita passe mukuth me" :

    විසදුම : සිගාල සුත්‍රයේ තියනවා අදායම කළමනාකරණය කර ගන්න ඕන විදිය
    1) 1/4 කොටසක් හදිසි ආපදාවකදී බවිත කරන්න ඉතුරු කරන්න (Savings account ඔපෙන් කරලා ලැබෙන පඩියෙන් 1/4 ක් එකට වැටෙන්න standing order එකක් දාන්න.හදිසි අවශ්‍යතාවයකදී විතරක් එක පාවිච්චි කරන්න .interest එක පාවිච්චි කරන්න.)

    2) ආදායමෙන් 1/2 ක් ආයෝජනය කරන්න .ආපහු අතට සල්ලි එන විදියේ (පොඩියට මොනවා හරි තමන්ට ආශාව හැකියාව තියන දෙයක් පටන් ගන්න.)
    3) ඉතුරු 1/4 තමන් ගේ ප්‍රයෝජනයට ගන්න.

    මේ කියන ආර්ථික කළමනාකරණ පිළිවෙල අනුගමනය කලොත් ඔයාට අවුරුදු 2ක් 3ක් ඇතුලත ඔයා හිතුවේ වත් නැති සුරක්ෂිත තැනකට එන්න පුළුවන්
    1) තමන් ආශ්‍රය කරන අය( කල්‍යාණ මිත්‍රතා )
    2) අදායම කළමනාකරණය කරන විදිය (සමජීවිකතා)
    3) නොපසු බට උත්සාහය (උට්ටන සම්පාද)
    4) උපයපු දේ ආරක්ෂා කිරීම (ආරක්ක සම්පදා)

    කියපු ගුණාංගත් වර්දනය කර ගන්න බලන්න

    මේ හැරෙන්න අපි තේරුම් ගන්න ඕන අපි සතු දෙයක් කඩ වැටෙද්දී නැති වෙද්දී සියලු සකස් වූ යම් දෙයක් ඇත්ද ඒ සියලු දේ නැති වන බව (අනිත්‍ය බව)
    ඕනෑම දෙයක් අතහැර දාල යන්න වෙන බව ඒ දෙය ඇසුරු කරන්න පරි හරණය කරන්න කලින් තේරුම් ගෙන ඉන්න කොට ලොකු සහනයක් තියනවා.

    ඔයාට සමුර්දිමත් ලොව්කික ජීවිතයක් වගේම නිර්වාණය අවබෝදයට මග සැලසෙන්න කියලත් ප්‍රර්ථනා කරනවා

    බුදු සරණයි

    අන්න කෙනෙක්ට යමක් පහදල දෙන විදිහ...සරලව පැහැදිලිව ලස්සනට කියල තියෙනව....එල මචෝ....:):rolleyes:
    rep+
     
    • Like
    Reactions: elakiri anushka
    පොඩ්ඩක් ආගම දහම පැත්තට නැබුරු වෙයන්:)....ඔව්ව ගැන වැඩිය හිතන්න යන්න එපා බන්:no:....සල්ලි නම් මොනවද..(මොනවද කිව්වට මගෙ නම් අතේ සතේ නැත.:dull:)උබට ඒ කරලත් හරි යන්නෙ නැත්තන් ඔය කොහෙ හරි හොදයි කියන තැනකින් සුරයක් වත් දා ගනින්...
    එව්ව වැඩ කිරීම නොකිරීම කෙසේ වෙතත් උබේ හිතට සහනයක් හරි දැනෙයි...:rolleyes:

    අතේ ඉතුරු වෙලා තියන දෙකයි පනහත් හොරෙකුට දෙන්න කියල කියන්නෙ :rofl::rofl::rofl: