මචං kasp කියන කෙනාව මම දන්නවා ..එයා එහෙම කරන කෙනෙක් නෙවෙයි .. ඔය උඹ කියල තියන අනිත් එකාගෙන් පරිස්සම් වෙලා හිටපන්උඹේ කපපුවටත් මම රෙප් දුන්න
![]()
තැන්ක්ස් යාළු

මචං kasp කියන කෙනාව මම දන්නවා ..එයා එහෙම කරන කෙනෙක් නෙවෙයි .. ඔය උඹ කියල තියන අනිත් එකාගෙන් පරිස්සම් වෙලා හිටපන්උඹේ කපපුවටත් මම රෙප් දුන්න
![]()

දැන් මම හිතන හැටියට මේකෙන් උඹේ කැපුවටත් වඩා රෙප් හම්බවෙන්න ඇති නේදසමහර විට දැන් තව කපෙනවත් ඇති
![]()

පැය 24ක් යනකල් එකෙක්ට දුන්නාම ආය ඌටම රෙප දෙන්න බෑ බූරුවෝනැහැ සිද්දිය උන තනිම්ම තමා පටන් ගත්තේ .
මම මුලින් හිතුවේ මට -රේප් දුන්නේ kasp කියලා .
පස්සේ බැලුවම හොරෙන්ම රේප් කපලා ගිහින් තියෙන්නේ Dubmood කියන එක්කෙනා.
ඊයේ රෑ මිනිහා මට -රේප් දීලා තියෙනවා .මිනිහා එක පිළිගත්තා .
මිනිහම අද උදේ +රේප් මට දීලා කියනවා මේ ගැන කථා කරන්න එපා කියලා .
Dubmood ට කොහොමද මෙහෙම රේප් පවර් එකක් ආවේ![]()
හරියට ගොඩක් කට්ටිය ත්රෙඩ් එක කියවන්නේ නැහැ .
ඔහේ ඇවිල්ලා වලියක් දාගන්නේ කොහොමද කියලා විතරක් හොයලා බලනවා

පැය 24ක් යනකල් එකෙක්ට දුන්නාම ආය ඌටම රෙප දෙන්න බෑ බූරුවෝ
ඌට තියෙන්නෙත් එක රෙප පවර් එකයි
රෙප කපලා තියෙන්නේ වෙන එකෙක්
උඔ ඌට දමාගෙන බනිනවා
පිස්සු නැතිව හිටහන්

අනේ ප්ලීස් කමෙන්ට් කරන්න එපා මේ ත්රෙඩ් එකට
ane matanam kath 1wath randu wenna on na....![]()

අනේ ප්ලීස් කමෙන්ට් කරන්න එපා මේ ත්රෙඩ් එකට
බලන් විතරක් ඉන්න...![]()

අනේ ප්ලීස් කමෙන්ට් කරන්න එපා මේ ත්රෙඩ් එකට
බලන් විතරක් ඉන්න...![]()

හොර ID වලින් පුසෝ මේකා ගේම දෙන්නේ.![]()

ප්රයෝජනවත් දෙයක් කරපන්හොර වැඩ එලි උනොත් එහෙම නේද?වැඩක් නැද්ද මචන් උබට
අපරාදේ කාලේප්රයෝජනවත් දෙයක් කරපන්

ok....![]()