KASP ගේ ත්‍රෙඩ් එකේ සින් එකක්

Nov 24, 2008
14,813
575
0
78
KASP ව ගාව ගන්නෙ මොකටද?? උබට බනින්න ඕනෙ නම් Dubmood ට බනින්න තිබ්බ නේ.
KASP ව ඉස්සරහට දගෙන මොනව කරනවද??
-රෙප් මගෙනුත්
 
OPEN-

Member
May 24, 2011
334
20
0
KASP ව ගාව ගන්නෙ මොකටද?? උබට බනින්න ඕනෙ නම් Dubmood ට බනින්න තිබ්බ නේ.
KASP ව ඉස්සරහට දගෙන මොනව කරනවද??
-රෙප් මගෙනුත්

අනේ මගේ රේප් කපන්න එපා .මම රේප් කඩේට දීලා තමා ගෙදරට කන්න බඩු ගන්නේ.:shocked::shocked::shocked::shocked:
 
Dubmood

Member
May 20, 2011
760
44
0
Old School
reputation_neg.gif
KASP ගේ ත්‍රෙඩ් එකේ... 05-29-2011 07:59 PM fuck off bitch

:eek:
 
  • Like
Reactions: Rovin

OPEN-

Member
May 24, 2011
334
20
0
man kiwe me thread1 oya kiyala thiyena 1 pahadiliwa kiyanan...man hithanne katawath teren na wage....:confused::confused::confused:

හරියට ගොඩක් කට්ටිය ත්‍රෙඩ් එක කියවන්නේ නැහැ .:yes:
ඔහේ ඇවිල්ලා වලියක් දාගන්නේ කොහොමද කියලා විතරක් හොයලා බලනවා :D:rofl:
 
dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මචං kasp කියන කෙනාව මම දන්නවා ..එයා එහෙම කරන කෙනෙක් නෙවෙයි .. ඔය උඹ කියල තියන අනිත් එකාගෙන් පරිස්සම් වෙලා හිටපන් :yes: උඹේ කපපුවටත් මම රෙප් දුන්න :yes:
     
    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    අනේ මගේ රේප් කපන්න එපා .මම රේප් කඩේට දීලා තමා ගෙදරට කන්න බඩු ගන්නේ.:shocked::shocked::shocked::shocked:

    අනේ යකෝ..:growl:
    තොට රෙප් වලින් වැඩක් නැත්තම් මොන මල ඉලව්වටද Thread open කරන් බෙරිහන් දෙන්නේ වලිගේ හපා ගෙන..
    දාන්ඩ වැදගත් Thread එකක් නැත්තම් තියෙන thread එකක් බලලා නිකන් ඉදපන් අපි වගේ..:)
     
    • Like
    Reactions: lucky_lakshitha

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අනේ යකෝ..:growl:
    තොට රෙප් වලින් වැඩක් නැත්තම් මොන මල ඉලව්වටද Thread open කරන් බෙරිහන් දෙන්නේ වලිගේ හපා ගෙන..
    දාන්ඩ වැදගත් Thread එකක් නැත්තම් තියෙන thread එකක් බලලා නිකන් ඉදපන් අපි වගේ..:)

    :yes:
     
    OPEN-

    Member
    May 24, 2011
    334
    20
    0
    එතකොට උඹ එකෙක් ගැන හිතාගෙන තව එකෙක්ටද බැනලා තියෙන්නේ :rofl:

    නැහැ සිද්දිය උන තනිම්ම තමා පටන් ගත්තේ .
    මම මුලින් හිතුවේ මට -රේප් දුන්නේ kasp කියලා .
    පස්සේ බැලුවම හොරෙන්ම රේප් කපලා ගිහින් තියෙන්නේ Dubmood කියන එක්කෙනා.
    ඊයේ රෑ මිනිහා මට -රේප් දීලා තියෙනවා .මිනිහා එක පිළිගත්තා .
    මිනිහම අද උදේ +රේප් මට දීලා කියනවා මේ ගැන කථා කරන්න එපා කියලා .
    Dubmood ට කොහොමද මෙහෙම රේප් පවර් එකක් ආවේ :no::no::no::no::no:
     
    OPEN-

    Member
    May 24, 2011
    334
    20
    0
    අනේ යකෝ..:growl:
    තොට රෙප් වලින් වැඩක් නැත්තම් මොන මල ඉලව්වටද Thread open කරන් බෙරිහන් දෙන්නේ වලිගේ හපා ගෙන..
    දාන්ඩ වැදගත් Thread එකක් නැත්තම් තියෙන thread එකක් බලලා නිකන් ඉදපන් අපි වගේ..:)

    මේ හොරා ගේ ඇත්ත එලි කරන්න :):):):):)