spa videos dala forum ekak haduwe mu neda?![]()
එක නම් දන්නෙ නෑ... මම දන්නෙ එක සිද්දියක් විතරඉ

spa videos dala forum ekak haduwe mu neda?![]()

dude has a multi personality disorder
Panadure neda kasun?
It’s funny when you hate one person but likes another although they are the same person after all.


spa videos dala forum ekak haduwe mu neda?![]()

මුලින්ම කියන්න ඕනා මම කසුන්ට මීට මාස ගානකට කලින් බුදුදහම ගැන ගොඩක් වැදගත් විඩියෝස් දීලා තියෙනවා. . නා උයනේ අරියදම්ම හාමුදුරුවන්ගේ අභිදර්ම විඩියෝසුත් දීලා තියෙනවා. . ඇත්තටම මන් හිතුවේ මූට ඇත්තටම බුදුදහම ගැන දැනගන්න උනන්දුවක් ඇති කියලා. .
ඔහොම ඉද්දි මම දවස් ගානක් KasunKDP එකයි Arguer එකයි ඔන්ලයින් එන වෙලාව කමෙන්ට්ස් වැටෙන වෙලාව බලන් හිටියෙ. . මුන් දෙන්නම ඔන්ලයින් ආවේ එකම වෙලාවට. ඒ විතරක් නෙවේ මූගේ මෝඩ කමට ප්‍රොෆයිල් දෙකෙන්ම කමෙන්ට් කලා. . කමෙන්ට් කරන විදියත් සමානයි (ප්‍රොෆයිල් දෙකේ පොස්ට් වල දිනයි වෙලාවයි බලන්න) හිතන්නේ නැතුව ඇති ඌගැන කවුරුවත් බලන් ඉන්නවා කියලා. .
ඕක විතරක් කිව්වට විශ්වාස කරන්නෙ නැතිවෙන්න පුලුවන් නිසා මම අවස්තාව එනකන් බලන් හිටියා කොතන හරි මූ වරද්දගන්න බව දැනගෙන. .
මූ මට ඕනදේ මේ කමෙන්ට් එකෙන් දුන්නා. . මම මූට විතරයි ඔය අබිදර්ම කරුනු යැව්වේ ඒකත් පී.එම් එකකින්. .
http://www.elakiri.com/forum/showpost.php?p=25315930&postcount=101
මට කියන්න තියෙන්නෙ කසුන් මෙච්චරයි. . උබ අදහන ආගමක් අදහන් පාඩුවේ ඉදපන් අනුන්ගේ ආගම් වලට අපහස නොකර. . උබලගෙ බයිබලේ මන් කියවලා තියෙනවා. . උබලගෙ ආගමට අපහස කරනවනම් මට ඕනතරන් කරුනු තියෙනවා. . ඒත් මම එහෙම කරන්නෑ මට ඒකෙන් තෘප්තියක් නොලැබෙන නිසා. . කවුරුහරි බුදුදහම ගැන ඇහුවොත් මම දන්න දෙයක් තියෙනවනම් කියලා දෙනවා ඒකත් දානයන් අතර අග්‍රම දානය දර්මදානය වන නිසා. .
උබ ගැන මම ගොඩක් කලකිරුනා. . වටිනා අභිදර්ම කරුනුවල කොටස් පෙන්නලා බොරු මතයක් හදලා ඔහොම කරයි කියලා මම කවදාවත් හිතුවේ නෑ. .
ඔයවැඩේ දැන්වත් නවත්තපන් යාලුවා. . උබ කරන පව් උබට මම කරන පින් මට. . තෙරුම් ගනින්. .