KasunKDP fake

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,370
    16,212
    113
    It’s funny when you hate one person but likes another although they are the same person after all.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,831
    66,371
    113
    malahuttakune mithure :sad:

    5753_copy.jpg
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    කිතුලට නැග්ග මිනිහටත් කියන්න කරුනු තිබ්බලු. .

    හැමදාන ගහන බයිලාව. .
    ස්පා එකක විඩියෝ එකක් යුටියුබ් දැම්මලු. . සාක්ශියක් විදියට ෆොටෝ එකක් එඩිට් කරලා වත් දාන්නේ නෑ. . :P
    ඇඩල්ට් ෆෝරම් එකක් හදලලු. . වෙන ලොකේක හදපු එකක්ලු. . :yes:



    පොන්න වැඩ කරලා සුදනා නොවී ඉදපන් බන්. . උබ ඔච්චර සක්කිලියෙක් කියලා නම් මන් හිතුවෙම නෑ. .
     

    s5sage

    Active member
  • Jun 11, 2019
    575
    201
    43
    😂
    මුලින්ම කියන්න ඕනා මම කසුන්ට මීට මාස ගානකට කලින් බුදුදහම ගැන ගොඩක් වැදගත් විඩියෝස් දීලා තියෙනවා. . නා උයනේ අරියදම්ම හාමුදුරුවන්ගේ අභිදර්ම විඩියෝසුත් දීලා තියෙනවා. . ඇත්තටම මන් හිතුවේ මූට ඇත්තටම බුදුදහම ගැන දැනගන්න උනන්දුවක් ඇති කියලා. .

    ඔහොම ඉද්දි මම දවස් ගානක් KasunKDP එකයි Arguer එකයි ඔන්ලයින් එන වෙලාව කමෙන්ට්ස් වැටෙන වෙලාව බලන් හිටියෙ. . මුන් දෙන්නම ඔන්ලයින් ආවේ එකම වෙලාවට. ඒ විතරක් නෙවේ මූගේ මෝඩ කමට ප්‍රොෆයිල් දෙකෙන්ම කමෙන්ට් කලා. . කමෙන්ට් කරන විදියත් සමානයි (ප්‍රොෆයිල් දෙකේ පොස්ට් වල දිනයි වෙලාවයි බලන්න) හිතන්නේ නැතුව ඇති ඌගැන කවුරුවත් බලන් ඉන්නවා කියලා. .
    ඕක විතරක් කිව්වට විශ්වාස කරන්නෙ නැතිවෙන්න පුලුවන් නිසා මම අවස්තාව එනකන් බලන් හිටියා කොතන හරි මූ වරද්දගන්න බව දැනගෙන. .


    මූ මට ඕනදේ මේ කමෙන්ට් එකෙන් දුන්නා. . මම මූට විතරයි ඔය අබිදර්ම කරුනු යැව්වේ ඒකත් පී.එම් එකකින්. .
    http://www.elakiri.com/forum/showpost.php?p=25315930&postcount=101


    මට කියන්න තියෙන්නෙ කසුන් මෙච්චරයි. . උබ අදහන ආගමක් අදහන් පාඩුවේ ඉදපන් අනුන්ගේ ආගම් වලට අපහස නොකර. . උබලගෙ බයිබලේ මන් කියවලා තියෙනවා. . උබලගෙ ආගමට අපහස කරනවනම් මට ඕනතරන් කරුනු තියෙනවා. . ඒත් මම එහෙම කරන්නෑ මට ඒකෙන් තෘප්තියක් නොලැබෙන නිසා. . කවුරුහරි බුදුදහම ගැන ඇහුවොත් මම දන්න දෙයක් තියෙනවනම් කියලා දෙනවා ඒකත් දානයන් අතර අග්‍රම දානය දර්මදානය වන නිසා. .

    උබ ගැන මම ගොඩක් කලකිරුනා. . වටිනා අභිදර්ම කරුනුවල කොටස් පෙන්නලා බොරු මතයක් හදලා ඔහොම කරයි කියලා මම කවදාවත් හිතුවේ නෑ. .

    ඔයවැඩේ දැන්වත් නවත්තපන් යාලුවා. . උබ කරන පව් උබට මම කරන පින් මට. . තෙරුම් ගනින්. .

    save this thread
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    uba nam :rolleyes:

    dan uba oya dala thiyana post eka mata link wenne kohomada kiyapan..

    mata therenne na bn

    mama modai :(