අඩෝ මෙන්න කවි ත්‍රෙඩ් එක ඇවිත්......... උඩ
දුටුවිට ආව කවි ලියන්න ඇරලා .............. පඩ
වරෙන් යකුනේ ගහගන්නට චොහොර........ මඩ
නාවොත් දෙන්නේ තොපි සේරම වෙන්න..... බඩ![]()
චොහොර මඩේ තිබුනත් කලු නෙලුම්....අල
මඩෙන් උඩට විත් පිපෙන්නෙ නෙලුම්...මල
දකින එවුන් ඇස් දෙක දා කට..........ඇතුල
නෙලුම නොදැක කියවයි ගැන අලේ....කල
වල ඉහගන්නේ නම් කල දුටුව..........කල
දුවන මුවන් දැක දානව නෙලූ............පල
කකුලෙන් අදිනව දැක යන උන්.......ඉහල
නට්ටෙ ඉඳන් ගොම කට ඇරියාම.....බොල
එහෙව් ඇත්තො ඉන්න මෙවැනි රටක්..තුල
කුමට නැවත මඩ ගාගන්නේ.........මෙතුල
කොතෙක් ඇතත් මඩ සෝදා ගත්ත.....කල
තප්පුලලා මී හරක්ද වෙයි..............පතල
එක් දහසයි නමසිය නම හතක.........කල
තව තුනකින් වෙයි දෙදහස කමෙන්ට්..වල
දහයයි දහයට වසරකි කිරිය.............තුල
දෙදහස දහ වෙනිදට දානවා..........බොල

