~ Kaviyen Kaviya ~.........Kamathida???

thanujaka

Well-known member
  • amila_90210 said:
    දහසක් නොමිනිසුන් මැද මිනිසත්කම දිලෙයි
    යුද ගිනි දැල් මතින් සාමයේ අරුණළු දැනෙයි එහෙම වුනොත් නම් හොදයි..
    කවුද දන්නේ මොනවා වෙයිද කියලා
    කවි සිත් තුලද මිනිසත් කම දළුලාලා වැඩෙයි
    පීඩිතව තැවෙනා මිනිසුන්ටත් හෙට ඉර නැගෙයි
    ද ? කියලා මම හිතනවා..

    සැමදා පතනවා අප සාමය ලබන්නට
    පවතී මෙවැන්නක් හැම හදවත් තුලම
    මනුසත් කමක් පුරවාගෙන හද මඩල
    බලමු හෙටත් පායාවිදැයි සාම ඉර
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    thanujaka said:
    සැමදා පතනවා අප සාමය ලබන්නට
    පවතී මෙවැන්නක් හැම හදවත් තුලම
    මනුසත් කමක් පුරවාගෙන හද මඩල
    බලමු හෙටත් පායාවිදැයි සාම ඉර

    Welcome Kiwwa..:)
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    thanujaka said:
    සැමදා පතනවා අප සාමය ලබන්නට
    පවතී මෙවැන්නක් හැම හදවත් තුලම
    මනුසත් කමක් පුරවාගෙන හද මඩල
    බලමු හෙටත් පායාවිදැයි සාම ඉර

    පුරවා හදමඩල යුද ගිනි නිවන්නට
    වෙර වීරිය සොහුයුරනට ලැබෙන්නට
    යළි හිනැහෙන අපෙ ලක්මවු දකින්නට
    පතනෙමු එකසිතින එළකිරි එකේ අප
    :):)
     

    thanujaka

    Well-known member
  • amila_90210 said:
    Welcome Kiwwa..:)
    ela machan ela............................!!!!
    11.gif
     

    thanujaka

    Well-known member
  • amila_90210 said:

    පුරවා හදමඩල යුද ගිනි නිවන්නට
    වෙර වීරිය සොහුයුරනට ලැබෙන්නට
    යළි හිනැහෙන අපෙ ලක්මවු දකින්නට
    පතනෙමු එකසිතින එළකිරි එකේ අප
    :):)
    එක් සිත් දරා ගෙන නගනා පැතුමකට
    දෙවියන් වුවද දිය යුතුවේවී සවන
    එළකිරි එකෙන් අප නගනා මේ හඩට
    අත් නොවුනොතින් පුදුමයකී සාම සද
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    සිත සතුට ලගා වේවා
    සැමට සාමය උදා වේවා
    මේ ලැබුවා වූ නව වසර
    සැමට යහපතක්ම වේවා!!
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    thanujaka said:
    එක් සිත් දරා ගෙන නගනා පැතුමකට
    දෙවියන් වුවද දිය යුතුවේවී සවන
    එළකිරි එකෙන් අප නගනා මේ හඩට
    අත් නොවුනොතින් පුදුමයකී සාම සද

    11.gif
    11.gif
    උඹ ගන්ජ ගගහ ඉන්න ඕනෙ කොල්ලෙක් නෙවේ..එළකිරි ඩයල් එකක්නෙ
    11.gif
    11.gif
     

    thanujaka

    Well-known member
  • Doly said:
    සිත සතුට ලගා වේවා
    සැමට සාමය උදා වේවා
    මේ ලැබුවා වූ නව වසර
    සැමට යහපතක්ම වේවා!!
    ඔබ එසේ ඔබ සිතින් පැතුවට
    මෙමට නොලැබෙයි සියලු යහපත
    මේ අවුරුද්දෙදී වුවද
    අපට කෙළවෙයි සුපුරුදු විලස
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    amila_90210 said:

    පුරවා හදමඩල යුද ගිනි නිවන්නට
    වෙර වීරිය සොහුයුරනට ලැබෙන්නට
    යළි හිනැහෙන අපෙ ලක්මවු දකින්නට
    පතනෙමු එකසිතින එළකිරි එකේ අප
    :):)

    thanujaka said:
    එක් සිත් දරා ගෙන නගනා පැතුමකට
    දෙවියන් වුවද දිය යුතුවේවී සවන
    එළකිරි එකෙන් අප නගනා මේ හඩට
    අත් නොවුනොතින් පුදුමයකී සාම සද
    Ubala dennage kavinam maxxa machan pissu kora
    11.gif

    Kavi livilla pattakata dala balagena inna asayi siravatama :D

    BTW

    windowslivewritersubaaluthavruddakwewa-54b9image011.png


    ලබන්නා වූ නව අවුරුද්ද හැමෝටම
    කිරියෙන් කෙසේ වෙතත් පැණියෙන් බේරී ඉතිරේවා
    සාමය උදාවේවා
    :D

    ප්*රාර්ථනා කල පලියට ඒ දෙවල් වෙනවනම් ඉතින් බැරියැ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Zeus[SIZE=5 said:
    ලබන්නා වූ නව අවුරුද්ද හැමෝටම
    කිරියෙන් කෙසේ වෙතත් පැණියෙන් බේරී ඉතිරේවා
    සාමය උදාවේවා
    [/SIZE] :D

    ප්*රාර්ථනා කල පලියට ඒ දෙවල් වෙනවනම් ඉතින් බැරියැ
    :lol::lol:

    අපේ චිරත් මලයටත් මේක කියවන හැමෝටමත් සුභම සුභ එළම කිරි අළුත් අවුරුද්දක් වෙන්න ඕන :)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    amila_90210 said:
    :lol::lol:

    අපේ චිරත් මලයටත් මේක කියවන හැමෝටමත් සුභම සුභ එළම කිරි අළුත් අවුරුද්දක් වෙන්න ඕන :)
    hikz mage nama චිරාත් not චිරත් besides that hw do u knw it ? since i removed all the messenger's IDs from my profile ne :baffled: anyway


    Thaanx alot Amila ayiye :D