සැමදා පතනවා අප සාමය ලබන්නටamila_90210 said:දහසක් නොමිනිසුන් මැද මිනිසත්කම දිලෙයි
යුද ගිනි දැල් මතින් සාමයේ අරුණළු දැනෙයි එහෙම වුනොත් නම් හොදයි..කවුද දන්නේ මොනවා වෙයිද කියලා
කවි සිත් තුලද මිනිසත් කම දළුලාලා වැඩෙයි
පීඩිතව තැවෙනා මිනිසුන්ටත් හෙට ඉර නැගෙයිද ? කියලා මම හිතනවා..
පවතී මෙවැන්නක් හැම හදවත් තුලම
මනුසත් කමක් පුරවාගෙන හද මඩල
බලමු හෙටත් පායාවිදැයි සාම ඉර



anyway