~ Kaviyen Kaviya ~.........Kamathida???

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
doonga said:

මතකයි එදා සීතල කලුවෙර්
ඇයෙගන් ලැබු පලමු හාදුව
ඇෙග් උණුසුම වියකි ගිය නමුදු
පතමි නැවත ඇෙග් උණුහුම

නෙතු දහසකින් වසන් වී
හදිස්සියෙන් වගේ
නළලේ කොනක තැබූ

උනූසුම් හාදුව OMG
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
amila_90210 said:
නෙතු දහසකින් වසන් වී
හදිස්සියෙන් වගේ
නළලේ කොනක තැබූ

උනූසුම් හාදුව OMG


සද ලැජ්ජාවෙ හැකිලුනා
හමන සුළගත් නැවතුනා
සිත කිති කැවී මොහොතක්
අනේ මම ගොලු වුනා

 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
Doly said:
සද ලැජ්ජාවෙ හැකිලුනා
හමන සුළගත් නැවතුනා
සිත කිති කැවී මොහොතක්
අනේ මම ගොලු වුනා
~හද ගැහෙන එක නැවතිලා
හුස්ම මගෙ ගියා හිර වෙලා..

උඹ හිටියා කිසිවක් නොවුනා වගේ
වෙනදා වගෙම නිල් දෑස සලා...~
 

wick321

Member
Aug 18, 2008
1,234
2
0
Saudi Arabia
Doly said:
සද ලැජ්ජාවෙ හැකිලුනා
හමන සුළගත් නැවතුනා
සිත කිති කැවී මොහොතක්
අනේ මම ගොලු වුනා


f.d,q jQ is;ska uq;a
ye.=us iyila isf;a ujuska
WKqiqus j ydoqfjka
f.jQ /h ukrus o fl;rus
 

wick321

Member
Aug 18, 2008
1,234
2
0
Saudi Arabia
amila_90210 said:
~හද ගැහෙන එක නැවතිලා
හුස්ම මගෙ ගියා හිර වෙලා..

උඹ හිටියා කිසිවක් නොවුනා වගේ
වෙනදා වගෙම නිල් දෑස සලා...~

WKqiqug ;=re,q jS
ydoq jeiafia keyejS
uu isgsfha u;ajS
oekqfka keye Tfn yqiau ysrjS
 

19830129

Active member
  • Apr 7, 2008
    1,281
    5
    38
    43
    IN YOUR HEART.........
    Doly said:
    සීතල පිණිදිය සෙමින් වැටෙද්දී
    නෙත් කදුළින් දෝර ගැලුවා
    පෙර ආදරයක මතකය සිහිවී
    සිත් මල පරවී යනු දැනුනා
    සිහින් හඩින් මුමුනන පෙමි කවිය නුඹත් නොදනි සබද
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    amila_90210 said:
    ~හද ගැහෙන එක නැවතිලා
    හුස්ම මගෙ ගියා හිර වෙලා..

    උඹ හිටියා කිසිවක් නොවුනා වගේ
    වෙනදා වගෙම නිල් දෑස සලා...~


    නළළ මත රැදුන උණුසුම
    මැකී නෑ තාම
    සිහිනයෙන් අවදි වී
    හිත හොයනවා ඒ උණුසුම

     

    wick321

    Member
    Aug 18, 2008
    1,234
    2
    0
    Saudi Arabia
    amila_90210 said:
    යුනිකේත නැත්ද අයියා.. මට පේන්නෙ නෑ මෙව්වා:(:sorry:

    UNUSUMATA TURULU WEE
    HADU WESSE NEHE WEE
    MAMA HITIYE MATH WEE
    DANUNE NEHE OBE HUSMA HIRAWEE

    Mama mehe Arabic Use karana Nisa Mage PC ekata Sinhala Daganna eka Kachal wedak...Ekai..
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    wick321 said:
    බොහොම ස්තුති නන්ගි තව පොඩ්ඩෙන් මම ස්පම් කරයෙක් වෙනවනෙ
    ලොලේ ලොල් ;)
    එයා අය්යව අදුරන්නේ නැතිව ඇති එකයි..එහෙම කියන්නැත්තෙ තරහකට නෙවේ..:)
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Doly said:
    නළළ මත රැදුන උණුසුම
    මැකී නෑ තාම
    සිහිනයෙන් අවදි වී
    හිත හොයනවා ඒ උණුසුම

    හිත හොයපු ඒ උණුසුම
    තාමත් දැනෙනවා නිතර
    හැර ගියත් ඔබ මාව
    මතක තුරුණුයි තාම
    :(
     

    thanujaka

    Well-known member
  • amila_90210 said:
    හිත හොයපු ඒ උණුසුම
    තාමත් දැනෙනවා නිතර
    හැර ගියත් ඔබ මාව
    මතක තුරුණුයි තාම
    :(
    තුරුණු මතක ඔබ හැර ගිය ඈ ගැන
    යන්ට හරින්නට වියපත් වී අද
    හොද කෙල්ලන් ඇත මේ සිරිලක තුල
    ලයින් දාන්නකො ඒ එක්කෙනෙකුට
    :P;)