නෙතු දහසකින් වසන් වීdoonga said:
මතකයි එදා සීතල කලුවෙර්
ඇයෙගන් ලැබු පලමු හාදුව
ඇෙග් උණුසුම වියකි ගිය නමුදු
පතමි නැවත ඇෙග් උණුහුම
හදිස්සියෙන් වගේ
නළලේ කොනක තැබූ
උනූසුම් හාදුව OMG
නෙතු දහසකින් වසන් වීdoonga said:
මතකයි එදා සීතල කලුවෙර්
ඇයෙගන් ලැබු පලමු හාදුව
ඇෙග් උණුසුම වියකි ගිය නමුදු
පතමි නැවත ඇෙග් උණුහුම
amila_90210 said:නෙතු දහසකින් වසන් වී
හදිස්සියෙන් වගේ
නළලේ කොනක තැබූ
උනූසුම් හාදුව OMG
~හද ගැහෙන එක නැවතිලාDoly said:සද ලැජ්ජාවෙ හැකිලුනා
හමන සුළගත් නැවතුනා
සිත කිති කැවී මොහොතක්
අනේ මම ගොලු වුනා
Doly said:සද ලැජ්ජාවෙ හැකිලුනා
හමන සුළගත් නැවතුනා
සිත කිති කැවී මොහොතක්
අනේ මම ගොලු වුනා
oya boruda koheda me balanna19830129 said:ahhhhhh
Doly said:සද ලැජ්ජාවෙ හැකිලුනා
හමන සුළගත් නැවතුනා
සිත කිති කැවී මොහොතක්
අනේ මම ගොලු වුනා

amila_90210 said:~හද ගැහෙන එක නැවතිලා
හුස්ම මගෙ ගියා හිර වෙලා..
උඹ හිටියා කිසිවක් නොවුනා වගේ
වෙනදා වගෙම නිල් දෑස සලා...~
සිහින් හඩින් මුමුනන පෙමි කවිය නුඹත් නොදනි සබදDoly said:සීතල පිණිදිය සෙමින් වැටෙද්දී
නෙත් කදුළින් දෝර ගැලුවා
පෙර ආදරයක මතකය සිහිවී
සිත් මල පරවී යනු දැනුනා
යුනිකේත නැත්ද අයියා.. මට පේන්නෙ නෑ මෙව්වාwick321 said:WKqiqug ;=re,q jS
ydoq jeiafia keyejS
uu isgsfha u;ajS
oekqfka keye Tfn yqiau ysrjS


amila_90210 said:~හද ගැහෙන එක නැවතිලා
හුස්ම මගෙ ගියා හිර වෙලා..
උඹ හිටියා කිසිවක් නොවුනා වගේ
වෙනදා වගෙම නිල් දෑස සලා...~
wick321 said:
f.d,q jQ is;ska uq;a
ye.=us iyila isf;a ujuska
WKqiqus j ydoqfjka
f.jQ /h ukrus o fl;rus
amila_90210 said:oya boruda koheda me balanna
mehema liyayda pendin nam
amila_90210 said:යුනිකේත නැත්ද අයියා.. මට පේන්නෙ නෑ මෙව්වා![]()
19830129 said:plz dont spam

ලොලේ ලොල්wick321 said:බොහොම ස්තුති නන්ගි තව පොඩ්ඩෙන් මම ස්පම් කරයෙක් වෙනවනෙ


Doly said:නළළ මත රැදුන උණුසුම
මැකී නෑ තාම
සිහිනයෙන් අවදි වී
හිත හොයනවා ඒ උණුසුම

තුරුණු මතක ඔබ හැර ගිය ඈ ගැනamila_90210 said:හිත හොයපු ඒ උණුසුම
තාමත් දැනෙනවා නිතර
හැර ගියත් ඔබ මාව
මතක තුරුණුයි තාම![]()

