kawi panthiya,,

takshi

Member
Nov 24, 2011
45
4
0
adaraneeya kawi..,,,:love::love::

susuma mata de oba epa yanna,,
jewethayama mata de laga rede enna,,
punchi waradakade, epa sera wenna,,
enna lagakade mawa dekaganna,, :love::love::love::love:
 
  • Like
Reactions: tishaeins

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මතක කදුළින් තෙමී දෙනුවන් සිතට නුඹ එද්දී
    බොදව පැතුමන් ගිලිහුනා පෙම් සිතට දුක දෙද්දී
    නෙතට ඇරයුම් කලේ නුඹමයි සිතට ලන් වෙද්දී
    පෙමට ගිනිදැල් දුන්නෙ ඇයි ඔබ සිතින් වෙන් වෙද්දී

    අතරමං කල ආදරෙන් මම සසර තනි වෙද්දී
    තනිවෙලා සිත තවත් හැඩුවා නුඹව සිහි වෙද්දී
    අසරණයි මම ආදරය ලග නුඹත් හැර යද්දී
    නොලැබෙනා එක සිතක් වෙනුවෙන් සිතම තනි වෙද්දී

    හුදෙකලා බව ලැබුනෙ මේ හැටි සිතින් තනි වෙද්දී
    විදින්නෙමි දුක තනිවෙලා මං දෙනෙත් හඩවද්දී
    නුඹව පතමින් ඇවිත් මේ දුර යළිත් තනිවෙද්දී
    නොලැබෙනා එක සිතක් වෙනුවෙන් සිතම දුක් වෙද්දී

    :(:(:no::no::(:(:no::no::(:(:no::(:(:no::no:
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    adaraneeya kawi..,,,:love::love::

    susuma mata de oba epa yanna,,
    jewethayama mata de laga rede enna,,
    punchi waradakade, epa sera wenna,,
    enna lagakade mawa dekaganna,, :love::love::love::love:

    හොදයි නමුත් තව ටිකක් වචන ගැලපිමක් කරන්න උත්සහ ගන්න එ වගේම පුලුවන්නම් සිංහලෙන් දන්න උත්සහ කරන්න එක ගොඩක් හොදයි :yes:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හදිස්සියෙන් යනවිට මෙය නෙත...........ගැටිණී
    හොද කවි පහරවල් දෙදෙනෙක් දා.........තිබුණි
    ගොඩ ගෙන ඔප දමන්නට සැගවෙච්චි........මිණි
    එනවද මෙහෙත් ඔබ සැම කවි............කාරයිනි


    << සුපිරි කවි ට්කක් >>
    http://www.elakiri.com/forum/showthread.php?t=1279251
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පස් වසරක් සිටියා ඔබ මා ලග සුරතල්...................වීලා
    රිදවා මට යන්න ගිහින් පස් මසකුත් ඇත.............ගෙවිලා
    ඔබ ගැන සිතමින් විදවන මගෙ ජීවිතෙ ඇද...........වැටිලා
    කොහොමද කෙල්ලේ ඉන්නේ වෙනකෙකු හා...තුරුලුවෙලා