KBB 50 වලට හරියන ඩොන්ගල් එක

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    26846.jpg

    මේක ගන්න ඕන කොල්ලනේ .. මට උදව් කරපල්ලා.. වැල්ලවායට කුරියර් කරලා එවන්න සේල් කරන අය එහෙම දන්නවද?​
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    ටවර් එක අනුව වෙනස් වෙනවා බං..... මගේ 7.2 අර පරණ බිත්තරේ වගේ ඩොංගලේ මහ රෑට ඕක දැම්මොත් නම් 7.2 වලින්ම අදිනවා........ :D
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    ehma banana pulwuan ban. mage yaluwekuth baanawa ehema.. Dongle neme. 4G LTE Support Smart Phone eken baanne. eke mokadda Hotspot da mokadda hadagena eken baanne. paya 2 ta 15 GB baanawa. unta speed enawa 3.5Mbps wage :yes:
    4g lte kbb 50 ta support ne neda machan?
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    මගෙත් 7.2 1ක් තියෙන්නේ.
    මට 4-5gb වගේ ගත්තහැකි.
    මමත් අලුතෙන් 21mbps ඩොන්ගල් 1ක් ගන්නයි ඉන්නෙ.
     

    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    Micromax - MMX 377G is okay, 14mbps dongle.

    I am not a huge fan of Micromax, I got it for free from my friend, so I got no option.
    Otherwise I would go for Huawei E3131
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    ටවර් එක අනුව වෙනස් වෙනවා බං..... මගේ 7.2 අර පරණ බිත්තරේ වගේ ඩොංගලේ මහ රෑට ඕක දැම්මොත් නම් 7.2 වලින්ම අදිනවා........ :D
    e 220 එක නේද? මගෙලගත් එකක් තියෙනවා 16,000කටද කොහෙද බං ගත්තේ, මම ගම්පහ ඉන්නේ පට්ට slow
     

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    4g lte kbb 50 ta support ne neda machan?

    e3531 ganin...uparima adinawa...

    mage 2Mbps down wenawa....

    ehemama kiyanta ba machan eka wenas wenawa aduwenta puluwan

    මගෙත් 7.2 1ක් තියෙන්නේ.
    මට 4-5gb වගේ ගත්තහැකි.
    මමත් අලුතෙන් 21mbps ඩොන්ගල් 1ක් ගන්නයි ඉන්නෙ.

    Micromax - MMX 377G is okay, 14mbps dongle.

    I am not a huge fan of Micromax, I got it for free from my friend, so I got no option.
    Otherwise I would go for Huawei E3131

    e 220 එක නේද? මගෙලගත් එකක් තියෙනවා 16,000කටද කොහෙද බං ගත්තේ, මම ගම්පහ ඉන්නේ පට්ට slow

    42 ekak ganin bn


    thankxx... ubalata heta rep+++ :)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගෙවල් මරු කරපන් බන් ඩොන්ගල් මරු කරල වැඩක් නැහැ
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    26846.jpg

    මේක ගන්න ඕන කොල්ලනේ .. මට උදව් කරපල්ලා.. වැල්ලවායට කුරියර් කරලා එවන්න සේල් කරන අය එහෙම දන්නවද?​

    අඩේ උඹ වැල්ලවායේද? යකෝ ෆෝන් එකටවත් සිග්නල් තියෙනවද බං :dull:
    මම E 8231 ගන්න යන්නේ. වයිෆයි සිංහලු. :):)
     

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    අඩේ උඹ වැල්ලවායේද? යකෝ ෆෝන් එකටවත් සිග්නල් තියෙනවද බං :dull:
    මම E 8231 ගන්න යන්නේ. වයිෆයි සිංහලු. :):)

    බුහා හා හා ... :lol::lol::lol: යකෝ වැල්ලවායේ ෆෑන් පේජ් එකෙත් දැන් 10000ක් පැනල බං... :P:P:rofl: 4G නම් නෑ තවම... :sorry: HSPA+ නම් මතක තියෙන කාලේ ඉඳලම තියෙනවා... :)
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    26846.jpg


    mamath use karanne me dongle eka thama.. mata nam MAX enne 1.2mbps. digatama e speed eka enawa.:)

    paandara 2-4 daanne... near 5GB wage thamai ba ganne.
    ane mnda bn.uba pandara 2-4tath adinne 5GB da :D




    Oke speed download wenne pandara 5wage indan ude 7 wage wenakan. Dawalta slow
    samaharunta diva ra kiyala venasak na aiyaaa :D ekama speed eken koi vele baluvath enavaa ;)

    Mn gawa thiyenawa E3131. Dongle eka nm hodai
    mn gava thiyenneth mekak.mita vada damma kiyala tower eken speed denne na.ithin boruvata dongle gahala vadak na :(

    හෙළයෙක්;18878105 said:
    okata hodatama fit wene machan phone eka. dongle eken drop wenawa. phone eke package eka active karala wifi hotspot eken banakota 5GB witara ekadigata bana puluwan. dongle eken mokak hari wela mis unoth aye torrent ehema mula idan patan ganakota padui. anika 4n ekata hodata signal enawa dongle ekata wada/
    affaaaa 5GB da :P
    onna mama dan HUAWEI E3276
    331292_daec7ad6-cd4c-11e4-8d81-f5ec4908a8c2.jpg
    ganna theeranaya kala... උඹල ඔක්කොම අයට මගේ ගානේ 9 පාරක් දෙනවා...
    uba issella yaluvekge ekak genalla balahan spee dkohomada kiyala
    mokada ube 7.2 ekata speed 300kbps enavanm madi bn
    ekata 700kbps panala eka digata enavanm mn danna vidiyata oita vada honda ekak gahuvama speed vadi venavanm vadi venne bn :D



    26846.jpg


    meka Huwawei DC-HSPA+ 42Mbps eka.
    dialog la kbb 50 4g walata denne ne.
    3g pamanayi.eka hinda meka thama suitabale eka oyata.

    ganath adui.man gaththe 2800ta dan thawa ganan adu athi.
    antenna dekakata out karanna port thiyenawa.
    signal adui nam antenna wak use karanna.
    stc kiyanne huwawei ekema brand ekak.

    thawa E392 kiyala ekkuth thiyenawa.
    eka mekatath wada powerful kiwwa gaththa thanin.(signal )hebeyi ganan wediyi.

    mata always dc-hspa+ enne.
    reta uparima 3MB/s enawa.ekiyanne 20-25Mbps athara enawa.

    download 10-12,14GB wage.

    pina thama bn ithin :D

    බුහා හා හා ... :lol::lol::lol: යකෝ වැල්ලවායේ ෆෑන් පේජ් එකෙත් දැන් 10000ක් පැනල බං... :P:P:rofl: 4G නම් නෑ තවම... :sorry: HSPA+ නම් මතක තියෙන කාලේ ඉඳලම තියෙනවා... :)
    apita kalayak HSPA+ full signal thibbama 1mbps speed ave

    dan HSPA vitharai enne.e ge piti passen :D
    ekata 10mbps enava :D