KBB 50 වලට හරියන ඩොන්ගල් එක

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,144
    12,688
    113
    38
    මන් නම් Unlimited පැකේජ් එකක් use කරන්නේ, දවල් ට ස්පීඩ් එක kbps 200 වගේ limite කරන නිසා. රෑට නයිට් පැකේජ් එකට නම් හොද ස්පීඩ් තියෙනවා. Mbps 6 වගේ. මගේ Dongel එක ZTE එකක්. සිග්නල් කණු එකයි තියන්නේ.
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    Bro speed 1ka depend Use karana dongle + Tower 1ka support karana signels anuwane.Danna tharamin DC-HSPA+ connect unama speed wadi habai ithin tower 1ke usersla wadi nam ithin speed 1ka adu wenawa:(

    So mata wada meh gana danna kenek help karai bro & menna meh dongle 1kanam patta:cool:

    26846.jpg



    මාත් පාවිච්චි කරන්නේ ඕක. 10mbps වලට වඩ එනවා ඕකේ සමහරවෙලාවට 20mbps වලටත් අවිල්ලතියනවා download මත ඉස්සෙල්ල use කරේ 7.2 download වෙන්නේ 300kb 400kb.එපාවෙනවා . පස්සේ ඕක අරගත්තා පට්ට. 2mb වගේ ස්පීඩ්.
     

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    Protector78:18877459 said:
    Okath nathi karaganilla puluwannam mechcharak download kara kiya kiya public dala


    :sorry::sorry::sorry::sorry::sorry::sorry:

    Oka witharai dan download karanna puluwan package ekakata thiyenne, mun ekath public dagena dagalanne nathi karaganna thamai. Anika oka mehema dammama danne nathi ekath use karanna patan gannawa ,userla wadi una gaman hamotama slow wena ekai wenne ita passe. Ethakota kohetawath na.
     

    abler

    Member
    Jan 29, 2014
    541
    51
    0
    ගම්පහ / Gm5

    මචන් ලා 3.6 MBPS ඩොන්ග්ලෙ එකට වඩා 7.2 MBPS ඩොන්ගල් එකට සිග්නල් එනව නේද? මගෙ තියෙන්නෙ 7.2 එකක්... මම මේ බැලුවෙ 21MBPS ඩොන්ගල් එකක් හරි 42mbps එකක් හරි ගන්න... (HSpa+) මචන්ලා... 4Gනෙවේ... අපි ඌව පළාතේ... මෙහෙට තවම 4G න.. මම යූස් කරන්නෙත් kbb 50 පැකේජ් එක... අත්දැකීම් තියෙන අය උදව් කරන්න.... මගෙ නොර්මල් 300kbps වගෙ තම IDM එකට එන්නෙ... 7.2 එකට...

    :oo::oo: එහෙමද මචන්...මන් ගම්පග..ඉස්සර 7.2mbps E173 u-1 එකක් පාවිච්චි කලේ

    images


    කණු 4යි අහු උනේ..1.5m usb cable එකක් ගහල උඩට ඇද්දා ඊට පස්සේ කණු පහම අහු උනා...KBB 50 හේන් 7.2Mbps ම බාන්න පුළුවන් උනා..දැන් නම් SLT :dull: Dialog KBB 50 සුපිරි බන්..ගන්න එකේ 4G එකක්ම ගනින් බන්..dialog coverage එක වැඩි කරනවා හැම තැනම :yes:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Oke speed download wenne pandara 5wage indan ude 7 wage wenakan. Dawalta slow