Keells Order magula

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,463
    3,461
    113
    සිංහලේ
    mageth orders wala podi podi adu paadu kam tibba bng
    eth itin me wage mohothaka mehema service ekak hari dena eka watinawa bng
    mata nam habai call ekak daalath ahuwa me me items na wena ewa danada kiyala
    mama awulak na kiwwa bng
    but still mage order eka hariyatama daala na
    me time eke 100% ma perfect widihata balanna epa bng itin
    manda just my idea
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    Mage order eka dura wediy kiyala ewwe nehe

    Thama refund ekakuth nehe.call answrr karanneth me..email walata replyth nehe
     

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    නිකන් බොරු බයිලා දාන්නෙපා බං හාල්පිටි කොහෙද බං ඒ සයිට් එකේ ඇත්තෙත් නෑ හාල්පිටි උන්ගෙ සර්විස් එකේ කිසිම අවුලක් නැහ අනිත් එක සමපෝශත් නෑ බොරු බයිල දාන්නෙපා සයිට් එකේ තියෙන අයිටම් විතරයි මේ ටිකෙ ඩිලිවර් කරන්නෙ අපිටනම් ආව පැකේජ් වල කිසිම අවුලක් තිබ්බෙ නෑ Email එකේ කොපියක් අරන් එනවා ID නම්බර් දාල sign කරන්න ඕන අනිත් එක ඕක මෙතන දාල හැමිනිලා වැඩක් නෑනේ එවෙලේ ගෙනාව එකාට කියන්න ඕන නෑ කියල බිලක් එක්ක sign කරන්නෙ පුක කහනවට නෙමෙයි
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    aparade bng oya wage ewanm ape peththe treewheel walinuth bedanawa. gamee kadeth thiyanawa. Eyala mama harinam dala thibba terms and condition wala e item eka neththam eke value ekata equal wena item ekak danawa kiyala. Arpico eketh ehemmayi.
     

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Mata Keeles ekenfirst order eka enna 4 days giya but 2nd order ekata 5 hours walin awa.Badu okkoma hariyatama thibba,badu okkoma hodai..
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    නිකන් බොරු බයිලා දාන්නෙපා බං හාල්පිටි කොහෙද බං ඒ සයිට් එකේ ඇත්තෙත් නෑ හාල්පිටි උන්ගෙ සර්විස් එකේ කිසිම අවුලක් නැහ අනිත් එක සමපෝශත් නෑ බොරු බයිල දාන්නෙපා සයිට් එකේ තියෙන අයිටම් විතරයි මේ ටිකෙ ඩිලිවර් කරන්නෙ අපිටනම් ආව පැකේජ් වල කිසිම අවුලක් තිබ්බෙ නෑ Email එකේ කොපියක් අරන් එනවා ID නම්බර් දාල sign කරන්න ඕන අනිත් එක ඕක මෙතන දාල හැමිනිලා වැඩක් නෑනේ එවෙලේ ගෙනාව එකාට කියන්න ඕන නෑ කියල බිලක් එක්ක sign කරන්නෙ පුක කහනවට නෙමෙයි

    :yes::yes::yes::yes:kells සර්විස් එකේ කිසිම අවුලක් නැනේ
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,463
    3,461
    113
    සිංහලේ
    Pissuda bn. 0.3g multiples thiyenne. Ube area ekata ehema denawada danne ne:eek:

    mama kalin order eke garlic genna gatte 300g bng
    un ehema ewala tibba last order eke

    vMbOGtw.png