නිකන් බොරු බයිලා දාන්නෙපා බං හාල්පිටි කොහෙද බං ඒ සයිට් එකේ ඇත්තෙත් නෑ හාල්පිටි උන්ගෙ සර්විස් එකේ කිසිම අවුලක් නැහ අනිත් එක සමපෝශත් නෑ බොරු බයිල දාන්නෙපා සයිට් එකේ තියෙන අයිටම් විතරයි මේ ටිකෙ ඩිලිවර් කරන්නෙ අපිටනම් ආව පැකේජ් වල කිසිම අවුලක් තිබ්බෙ නෑ Email එකේ කොපියක් අරන් එනවා ID නම්බර් දාල sign කරන්න ඕන අනිත් එක ඕක මෙතන දාල හැමිනිලා වැඩක් නෑනේ එවෙලේ ගෙනාව එකාට කියන්න ඕන නෑ කියල බිලක් එක්ක sign කරන්නෙ පුක කහනවට නෙමෙයි
ube kapuwalu mama. danui aweth elakiri.රෙප් කපපු හිඟන්නෙක් බන් මූ දැන් උබ දැම්ම වගේ බිලවත් දාල නෑනෙ කීල්ස් එකට කඩේ යන්නෙපා කියල රෙප් කපල තිබ්බ මේ වෙලාවෙ හැටියට උන් කරන සර්විස් එක වටින උන් ගොඩක් ඉන්නව මේවගෙ බොරු බයිල දාන්න ඕන නෑනෙ

ඊයෙ keells order එකක් දැම්ම අද වෙනකොට බඩු ටික නං ආව. හාල් පිටි 800g දැම්ම ඒ වෙනුවට පාන් පිටි 2kg දාල. සමපෝෂ 500g එකක් දැම්ම ඒක නෑ. උලුහාල් packet එකක් දාල ඒක order කලෙත් නෑ. baby සබන් කැට 4යි sunlight 1යි order කලා. baby සබන් කැට 2යි sunlight කැට 3යි දාල. අනිත් බඩු ටික නං හරි. අනෙ මන්ද බන් පොඩි mistake එකක් නං ගනන් ගන්නෙ නෑ. මේක පොඩ්ඩට වඩා ටිකක් වැඩි

හාල් පිටි 800g ක් වෙනුවට පාන් පිටි 2kg දාල නම් හොඳයිනෙ බං. අපි මෙහේ පාන්පිටි හොයාගන්න විදියක් නැතුව දඟලනව.
apita bari da danna 
කීල්ස් එකෙන් බඩු ගන්න බැරි උන අයට දැන් ඕඩර් එක දාගන්න දවසක් බුක් කරලා තියන්න පුළුවන්... ඒක හොඳයි ලොග් වෙන්න ඔක්කෝම කට්ටිය් පොරකනවට වැඩිය.
කට්ටිය වැඩේ හොඳට කරගෙබ යන්න සෑහෙන්න ගේමක් දෙනවා පේනවා.. ඉස්සරහට තව ඔය මිස්ටේක්ස් වගේ එව්වත් ඔන්ලයින්ම විසඳ ගනී කියල හිතෙනවා..
https://essentialpacks.keellssuper.net/registration
නිකන් බොරු බයිලා දාන්නෙපා බං හාල්පිටි කොහෙද බං ඒ සයිට් එකේ ඇත්තෙත් නෑ හාල්පිටි උන්ගෙ සර්විස් එකේ කිසිම අවුලක් නැහ අනිත් එක සමපෝශත් නෑ බොරු බයිල දාන්නෙපා සයිට් එකේ තියෙන අයිටම් විතරයි මේ ටිකෙ ඩිලිවර් කරන්නෙ අපිටනම් ආව පැකේජ් වල කිසිම අවුලක් තිබ්බෙ නෑ Email එකේ කොපියක් අරන් එනවා ID නම්බර් දාල sign කරන්න ඕන අනිත් එක ඕක මෙතන දාල හැමිනිලා වැඩක් නෑනේ එවෙලේ ගෙනාව එකාට කියන්න ඕන නෑ කියල බිලක් එක්ක sign කරන්නෙ පුක කහනවට නෙමෙයි

outlet eken outlet ekatata tiyana badu wenas. and samaposha tiyanawa. lokuma awula 500 delivery charge. keels eke idan ape gedarata rs100 dura. delivery over pricing