අවුලක් එන්නනම් මූ ඔය කියන ජාති තියෙන්න ඕනනෙ බන් සයිට් එකේවත් නැති ජාති මූ කොහොමද ඕඩර් කරේ![]()

mama kalin order eke garlic genna gatte 300g bng
un ehema ewala tibba last order eke
![]()
Ehenam uba qwe 800g gatta kkiyala. Mn ekane beluwe



mageth orders wala podi podi adu paadu kam tibba bng
eth itin me wage mohothaka mehema service ekak hari dena eka watinawa bng
mata nam habai call ekak daalath ahuwa me me items na wena ewa danada kiyala
mama awulak na kiwwa bng
but still mage order eka hariyatama daala na
me time eke 100% ma perfect widihata balanna epa bng itin
manda just my idea



eka thama bn, aulak na badu ikmanata awa. dan ithin kokis nathuwa rotiwath hadan kanawa [/SIZE]


na mchn mama mean kale 800g mama gatta kiyala nemei, habai 800g ganna puluwan kiyala
0.3 multiples walin nemei yanne, 0.1 multiples walin
mama 500g gatta ginger
dan mama site eke baluwa
dan nam 0.5 and 0.3 multiples walata kadala
kalin ma ehema na mchn
balapan dan ginger ganna puluwan 03 multiples walin
eth mama 500g gatta
![]()
dawas kyak gyada bn enne, kadawathas ekenda?මට සමපෝෂ තුන වෙනුවට සෝයා මීට් හතරක් එවල තිබ්බ
Ela ela. Sugar unath .5kg walin puluwan
රෙප් කපපු හිඟන්නෙක් බන් මූ දැන් උබ දැම්ම වගේ බිලවත් දාල නෑනෙ කීල්ස් එකට කඩේ යන්නෙපා කියල රෙප් කපල තිබ්බ මේ වෙලාවෙ හැටියට උන් කරන සර්විස් එක වටින උන් ගොඩක් ඉන්නව මේවගෙ බොරු බයිල දාන්න ඕන නෑනෙtiyena items branch eka anuwa tikak wenas wenawa bn
items eha meha wenawa![]()
Mata chile powder wenuwata tumeric dala thibuna.
