Ubath raha dannawa neda?තියෙනවනං දියල්ලකො![]()

උඹ කුරුණෑගල 2003 A/L ද. සයිඩ් කන්නාඩි කතාව කිව්වා මටත් මතකයි.විෂය කෙසේ වෙතත් ගහපු කයිවාරු ටිකක් නං මතකයි
විදුලි බල මන්ඩලේ රස කතා, හෙලිකොප්ටර් ගමන්, කාර් එකේ සයිඩ් කන්නාඩි අතින් කරකවන්න එපා කියල ඒකටම විද්යුත් චුම්භක පේර්රණය පාඩමක් කරා![]()
විෂය කෙසේ වෙතත් ගහපු කයිවාරු ටිකක් නං මතකයි
විදුලි බල මන්ඩලේ රස කතා, හෙලිකොප්ටර් ගමන්, කාර් එකේ සයිඩ් කන්නාඩි අතින් කරකවන්න එපා කියල ඒකටම විද්යුත් චුම්භක පේර්රණය පාඩමක් කරා![]()
විෂය කෙසේ වෙතත් ගහපු කයිවරු ටික නම් හොදට ගෑහුවා......
උඹ කුරුණෑගල 2003 A/L ද. සයිඩ් කන්නාඩි කතාව කිව්වා මටත් මතකයි.
මොන උනත් මමනම් physics A එකක් දැම්මේ කිත්තා හින්දා තමයි. ඉස්කෝලේ සිලබස් එකවත් කවර් කලේ නෑ
පිසික්ස් දාන්න නම් walter lawin ගේ ලෙක්චර්ස් බලපං.තියෙනවනං දියල්ලකො![]()
අම්මෝ.... බණ්ඩගෙ කඩෙන් කාල සර්ගෙ කතාවක් අහල ආවම තියන ගතිය.... මට තාම මතකයි බං කීව කතා.කිර්ති සර්ගෙ කථා සෙට් ඒකයි බණ්ඩගේ තොසෙයි නිසා තමයි කුරුණැගල ක්ලාස් ගියේ..

උබත් මීගමුවෙ නේද බන්. හම්බවෙයන්කො ගිහින්උබට adhd ද ADD ද තියෙන්නෙ ,
උබේ බැලන්ස් අවුලක් එහෙම තියෙනවද ?
පොඩ්ඩක් එක පැත්තකට විසිවෙලා යන ගතියක් වගේ ,?
මමත්මොන උනත් මමනම් physics A එකක් දැම්මේ කිත්තා හින්දා තමයි.
"High speed low pressure, low speed high pressure" kiwwa mathakaiඅම්මෝ.... බණ්ඩගෙ කඩෙන් කාල සර්ගෙ කතාවක් අහල ආවම තියන ගතිය.... මට තාම මතකයි බං කීව කතා.
"නිෂ්චල රෝදයක් පෙරලෙන නමුත්, පෙරළෙමින් යන රෝදයක් පෙරලෙන්නේ නැත" හිනාවෙලා කීව තාම මතකයි